දනරාජා

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    අඩො මට හිතෙනවා ඌට කවුරු හරි සල්ලි දෙනවා විඩියො දාන්න කියලා අනෙ මන්දා උ එක වෙලාවට හොද වෙනවා ආය අවුල් යනවා
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    මොනා උනත් ඔය පලවෙනි එක ටික්ටොක් විඩියො හෙනට අවා වැඩියෙන්ම female අයගෙන්

    පව් ඌට කැරිම වදයක් මේ හිගන යුටියුබ් කාරයෝ ටික. ගෙවල් අස්සේ රිංග රිංග පුක දෙනවා . send him 2-3 years to dargisthan and forget about him
    ඔව් බන් ඔය හිතන තරම් අවුලක් නැ බන් උ එලියට හෙන අහිංසකයි phone එක ලග වෙනම එකක් පෙන්නන්නෙ එත් මම කල්පනා කලෙ නලුවොත් කරන්නෙ ඔකමනේ
    ------ Post added on Jul 19, 2026 at 10:02 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    මොනා උනත් ඔය පලවෙනි එක ටික්ටොක් විඩියො හෙනට අවා වැඩියෙන්ම female අයගෙන්

    ඔව් බන් ඔය හිතන තරම් අවුලක් නැ බන් උ එලියට හෙන අහිංසකයි phone එක ලග වෙනම එකක් පෙන්නන්නෙ එත් මම කල්පනා කලෙ නලුවොත් කරන්නෙ ඔකමනේ
    ------ Post added on Jul 19, 2026 at 10:02 AM
    උගේ ට්‍රැක අවුට් යන සීන් එකක් තියෙන්නේ . ඒ පීඩනය අඩු කරගන්න ක්‍රින්ගි විඩියෝස් කරලා දානව . අපේ උන්ටත් ඒවා ඉබ්බ දියට දානකොට ඇන්නෑවේ කිව්වා වගේ ඌව කමෙන්ට් වලින් ෆයර් කරනවා . yt කාරයෝ ගිහින් හැමිනෙනවට වඩා වෛද්‍ය උපකාරයක් කරන එකයි හොද. ගොම කාල චූ බීලා අතේගහලා තත්වෙකට එන්නේ ට්‍රැක් අවුට් නිසා
     
    • Haha
    Reactions: Cypress

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    උගේ ට්‍රැක අවුට් යන සීන් එකක් තියෙන්නේ . ඒ පීඩනය අඩු කරගන්න ක්‍රින්ගි විඩියෝස් කරලා දානව . අපේ උන්ටත් ඒවා ඉබ්බ දියට දානකොට ඇන්නෑවේ කිව්වා වගේ ඌව කමෙන්ට් වලින් ෆයර් කරනවා . yt කාරයෝ ගිහින් හැමිනෙනවට වඩා වෛද්‍ය උපකාරයක් කරන එකයි හොද.
    ට්‍රැක් අව්ට් මගුල් වැඩක් නැනෙ බන් ඌ දාන විඩියො වයිරල් යවන්නෙත් මිනිස්සුමනේ

    ඌ දාන එවා එකෙක්වත් ගනාන් නොගෙන ඉදියනම් ඔකා දාන්නෙත් නැ
    ගොම කාල චූ බීලා අතේගහලා තත්වෙකට එන්නේ ට්‍රැක් අවුට් නිසා
    යකො ඔක්කොම හරි එකක් හැර ඒක ට්‍රැක් ගනෙට වැටෙන්නෙ නැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    ට්‍රැක් අව්ට් මගුල් වැඩක් නැනෙ බන් ඌ දාන විඩියො වයිරල් යවන්නෙත් මිනිස්සුමනේ

    ඌ දාන එවා එකෙක්වත් ගනාන් නොගෙන ඉදියනම් ඔකා දාන්නෙත් නැ

    යකො ඔක්කොම හරි එකක් හැර ඒක ට්‍රැක් ගනෙට වැටෙන්නෙ නැ
    රටේ උන්ටත් ට්‍රැක්නේ බන් . අපේ රටේ කන්ටෙන්ට් බලන අය ආස කුනු රසයට , ලිංගිකත්වය ඔය වගේ ලෝ කොලිටි කන්ටෙන්ට් වලට . රටක මිනිස්න්ගේ දැනුවත්භාවය රටේ හැදෙන කන්ටෙන්ට් වලින් තේරුම් ගන්න පුලුවන් .

    චූ බොන එක ට්‍රැක් තමා බෙයාගිල්ස් නෙමෙයිනේ චූ බීලා සවයිවල් ස්කිල් උගන්නන , ගොම කන්නේ ඇයි නිකං 1 කප් 2 ගර්ල්ස් වගේ වැලක් කන්ටෙන්ට් ක්‍රියේට නෙමෙයි නම් , ලයිව් අතේ ගහන්න කැම් ශෝ එකක් ද කරන්නේ ඌ 🤷 . මනුස්සයා ඕඩියන්ස් එක දාන කමෙන්ට් බලලා දේවල් කරන්නේ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    රටේ උන්ටත් ට්‍රැක්නේ බන් . අපේ රටේ කන්ටෙන්ට් බලන අය ආස කුනු රසයට , ලිංගිකත්වය ඔය වගේ ලෝ කොලිටි කන්ටෙන්ට් වලට . රටක මිනිස්න්ගේ දැනුවත්භාවය රටේ හැදෙන කන්ටෙන්ට් වලින් තේරුම් ගන්න පුලුවන් .
    ඔව්
    චූ බොන එක ට්‍රැක් තමා බෙයාගිල්ස් නෙමෙයිනේ චූ බීලා සවයිවල් ස්කිල් උගන්නන , ගොම කන්නේ ඇයි නිකං 1 කප් 2 ගර්ල්ස් වගේ වැලක් කන්ටෙන්ට් ක්‍රියේට නෙමෙයි නම් ,
    ඔව් එකගයි ට්‍රැක්
    ලයිව් අතේ ගහන්න කැම් ශෝ එකක් ද කරන්නේ ඌ 🤷 . මනුස්සයා ඕඩියන්ස් එක දාන කමෙන්ට් බලලා දේවල් කරන්නේ
    මම දැකලනම් නැ එත් කැම්ශෝ එක නොර්මල් වෙලා ඒක ට්‍රැක් කියන්න බැ එත් ඌ ට ට්‍රැක් නැත්තෙත් නැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    ඔව්

    ඔව් එකගයි ට්‍රැක්

    මම දැකලනම් නැ එත් කැම්ශෝ එක නොර්මල් වෙලා ඒක ට්‍රැක් කියන්න බැ එත් ඌ ට ට්‍රැක් නැත්තෙත් නැ
    මනුස්සයට ට්‍රැක් , සමාන්‍ය මනුස්සයෙක් ඔහොම හැසිරෙන් නෑ . එමයි කියලා ඒ කරන වැඩ වැරදි කියන්නත් මට බෑ එයාට අනුව එක සාමාන්‍ය දෙයක් වෙන්නත් පුලුවන්. සාපේක්ශයි 🤷