Hospital experience

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,757
    2,627
    113
    උබලගේ experience එක අනුව ලංකාවේ රජයේ හා පෞද්ගලික රෝහල් වල experience දාපං.

    - හොස්පිට්ල් එකේ නම
    - මොන වගේ එකකට ගියේ? (ex: operation , emergency, consultation etc)
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,451
    920
    113
    KDU Hospital Dental - මේකේ Dental එක මගේ යාළුවෙක් හොඳයි කිව්ව. එයාගේ අම්මගේ දතක root canal treatment එකක් කරන් තිබ්බේ මට මතක විදියට, හරියටම මතක නෑ දැන් අව්රුදු 2 කට වගේ කලින් තමයි මට එයා ඔතනින් කරේ, වැඩේ හොඳට කළා කියලා කිව්වේ. යාළුව හොඳයි කිව්ව නිසා මේ අවුරුද්දේ මුල අපේ අම්මගෙත් දතක් පුරවන්න ගියා. ගාන නම් අඩුයි හැබැයි තුන් පාරක් ගියත් වැඩේ හරි ගියේ නෑ. පුරවපු එක පොත්ත වගේ යනවා. එතන ගෑවිලා ඊට පස්සෙ දිවත් කැපෙන්න අරගත්තා. ඒ නිසා Medihelp එකෙන් කරගත්තා අන්තිමට.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    KDU Hospital Dental - මේකේ Dental එක මගේ යාළුවෙක් හොඳයි කිව්ව. එයාගේ අම්මගේ දතක root canal treatment එකක් කරන් තිබ්බේ මට මතක විදියට, හරියටම මතක නෑ දැන් අව්රුදු 2 කට වගේ කලින් තමයි මට එයා ඔතනින් කරේ, වැඩේ හොඳට කළා කියලා කිව්වේ. යාළුව හොඳයි කිව්ව නිසා මේ අවුරුද්දේ මුල අපේ අම්මගෙත් දතක් පුරවන්න ගියා. ගාන නම් අඩුයි හැබැයි තුන් පාරක් ගියත් වැඩේ හරි ගියේ නෑ. පුරවපු එක පොත්ත වගේ යනවා. එතන ගෑවිලා ඊට පස්සෙ දිවත් කැපෙන්න අරගත්තා. ඒ නිසා Medihelp එකෙන් කරගත්තා අන්තිමට.
    Salli ganne kiyada
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,234
    1,282
    113
    හඳේ ...
    පේරාදෙණිය හොස්පිටල්.
    අම්මට ඉන්න උනා දවස් 10ක්. ඇඟට විෂබීජයක් ගිහින්. Overall Experience එක ගැන කියනවනම් බෙහෙත් කෝස් එකක් ක්‍රමානුකුලව ගිහින් තිබ්බා. ගෙදර එක්කන් ඇවිල්ලත් දවස් 5කට වගේ පස්සේ තමයි Normal තත්වෙට ආවේ. අවුල් කේස් තිබ්බා. Nurse කෙනෙක් කැනියුලා එක වැරදියට ගහලා බෙහෙත් පිට ගිහින් අත ඉදිමිලා තිබ්බේ. මම උදේ යනකොට දැක්කේ. එතකොටත් අම්මා සෑහෙන්න වේදනාවේ හිටියේ. මම ගිහින් Nurse කෙනෙක්ට කීවත් අපි ඇවිත් බලන්නම් කීවා හැබැයි ඉක්මනට ආවේ නෑ. සෑහෙන වෙලාවකට පස්සේ ඒක හරි ගස්සලා තියෙන්නේ. ඒ හන්දා අතේ තුවාලයක් ඇවිත් පැසවලා ඒකට තවම Private බෙහෙත් දානවා. ටිකට් කපනවා කියලා කියලා මම ගියා හවසට 4ට විතර. ඉඳලා ඉඳලා ටිකට් කැපුවේ රෑ 10ට. බලනකොට ඩොක්ටර් බාගෙට ටිකට් එක ලියලා ගිහින් තිබ්බේ. Nurse ලට කියනකොට ඒ අය අර Intern ඉන්න Doctors ලට බොලේ පාස් කරනවා. උන් සෑහෙන්න වෙලාවක් අර Head Doctor ට කෝල් කරලා Contact කරගෙන තමයි Ticket එක ලීවේ. මාර කට්ටක් කෑවේ. මට අන්තිමට බනින්නත් උනා උන්ට.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,928
    8,321
    113
    Quality of service kiyana eka section eka matha depend wenawa. ekama public/pvt hospital eke section ekak honda wela thawa ekak chora wenna puluwan.

    oya deka compare karanna be man hithanne.

    pvt hospitals target karanne profit making. e nisa public hospital wala thiyena okkoma clinics pvt wala denne ne. leddu tikai nam inne e wenuwen wenama service dena eka padui.
    Eg:- certain blood dieseses

    public hospitals wala thama aluth clinics mulin patan ganne. doctorslata foreign training deela. one karana drugs import karala. passe e doctorma or e clinic eke weda karana wena doctorsla oka pvt hospitals wala patan gannawa.
    ------ Post added on Jul 19, 2026 at 7:32 PM

    man nam hitanne
    1. accident ekak nam & ledage condition eka critical nam e palathe thiyena hondama hospital eke accident service aran yanna.
    2. pregnancy and delivery case walata nam podi podi pvt hospital walata yanna epa. ewage inna staff qualified madi. and equipment madi.
    3. patient ta wayasai nam, critical condition nam ICU thiyena pvt hospital ekakata admit karanna. mokada thathwe barapathala unoth govt hospital walin old ayata ICU hambenne ne kohomath.
    ------ Post added on Jul 19, 2026 at 7:37 PM
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,794
    2,935
    113
    ලංකා හොස්පිටල් සෑහෙන්න හොඳ සර්විස් එකක් දුන්නා

    කළුතර මහරෝහල පහසුකම් නම් අන්තිමයි හැබැයි හොස්පිටල් එකේ ස්ටාෆ් එක ලෙඩා බේරගන්න ලොකු මහන්සියක් ගත්තා බෙහෙත් කෝස් එක සහ හොඳ මැනේජ්මන්ට් එකක් තිබ්බා විශේෂයෙන් මතක් කරන්න ඕන ඩොක්ටර් නෙරංජන් දිසානයකව

    පේරාදෙණිය ශික්ෂණ රෝහල මතක් කරන්න එපා හොඳට පයින් ඇවිදගෙන ගියා ලෙඩා පෙට්ටියෙන් ගෙදර එන්නම වැඩේ කරා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    ගිය සතියේ මල්ලිට ඩෙංගු හැදිලා privet නතර කර දවස් 3.5ට ලක්ෂ එකහමාරක් ගිය, insurance තමා. හොඳ ඉතින්. ඒ වෙලාවේ තිබ්බ hospital ඔක්කෝටම වගේ කතා කරා කොහේවත් ඉඩ නෑ, පෙළක් ඒවගේ ඩෙංගු ගන්නෙත් නෑ.

    පොර ගෙදර එනකොටම තාත්තට heart attack එකකට එන්න ආවා වරකාපොල hospital එකේ නතර කරා.ලොකු දේවල් කරන්න පහසුකම් නැති උනත් Emergency නම් සුපිරි ඉතින් ආයේ.

    හැබැයි ඔය උඩ කියලා තියනවා වගේ අවුල් උන අවස්ථා තියනවා මීට කලින්, අයියාගේ සේලයින් එක දීලා එක on කරලා නෑ flow වෙන්න. ඒත් වැඩේ කෙල උනා කියල දැන ගත්තට පස්සේ උන් ලඟටම පෙන තැනක තියාගෙන treatment ටික කරා. Ticket කපන වේලාව නම් ගොඩක් පරක්කු වෙනවා පෙළක් වෙලාවට. එක වෙලාවට ගොඩක් set වෙනවා, ආයේ Dr. ඕක ලිය ලිය ඉන්න කොට තව තව ලෙඩ්ඩු බලන්න වෙනවා. අනික උනුත් අපි වගේ තමා sure නැති වෙලාවට අනිත් අය ගොඩක් වෙලා කතා කරලා තමා treatment වලට යන්නේ.

    මගේ experience එකට අනුව නම් මම හිතනවා, government හා privet දෙකම පට්ට service එකක් දෙනවා මොකද ඔය දෙකේම ඉන්නේ එකම Dr ලා සෙට් ඒකනේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,944
    7,442
    113
    Galaha
    ලංකා හොස්පිටල් සෑහෙන්න හොඳ සර්විස් එකක් දුන්නා

    කළුතර මහරෝහල පහසුකම් නම් අන්තිමයි හැබැයි හොස්පිටල් එකේ ස්ටාෆ් එක ලෙඩා බේරගන්න ලොකු මහන්සියක් ගත්තා බෙහෙත් කෝස් එක සහ හොඳ මැනේජ්මන්ට් එකක් තිබ්බා විශේෂයෙන් මතක් කරන්න ඕන ඩොක්ටර් නෙරංජන් දිසානයකව

    පේරාදෙණිය ශික්ෂණ රෝහල මතක් කරන්න එපා හොඳට පයින් ඇවිදගෙන ගියා ලෙඩා පෙට්ටියෙන් ගෙදර එන්නම වැඩේ කරා
    :yes: :yes: මේකනම් ඇත්තක්. මම හිතන්නෙ ගොඩක් පුහුනු වෙන අය ඉන්න නිසා වෙන්න ඕන එහෙම වෙන්නෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,243
    11,927
    113
    35
    Spain
    මන් ගාල්ල, කොළඹ, මාතර ඉඳල තියෙනවා. හොඳම එක නම් කොළඹ හොස්පිටල් එක. පිරිසුදුයි. ශීට් මාරු කරනවා. බිම සෝදනවා. ටොයිලට් සෑහෙන පිරිසුදුයි. සවුත්තුම එක්ස්පීරියන්ස් එක මාතර. එත් ලොකුම අවුලක් නැහැ. අනිත් හොස්පිටල් දෙකම ටීචින් හොස්පිටල් නිසා ඒවාට වැඩි තැනක් ඇති. ප්‍රයිවට් ඒවා ගැන අත්දැකීමක් නැහැ.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    902
    1,312
    93
    https://dilshan.net/services/
    dilshan.net
    nurse ල මට සලකනවා මම පූසා වගේ ඉන්න නිසා

    මට ඩෙංගු හැදිලා 2016, කරාපිටියේ නැවතුනා
    කොරිඩෝවේ බිම හිටියේ..
    මට ඒ ටික දවස් සෑහෙන්න බඩගිනි උනා
    හොස්පිටල් එකෙන් කෑම ගන්න එවුන්ගේ පිඟන් දිහා බලගෙනත් හිටියා

    ටිකට් කපන දවසේ ඩොකා එද්දී මම canteen එකේ.. ඌ බැනලා ගිහින් තිබුණා තව දවසක් තියාගන්න කියලා

    මම ඒපාර බර බරේ දාලා බලෙන් ටිකට් කප්පන් ආවා