ලංකාවට කොන්ඩම් කම්පුටරයක් ලැබිල ගුපියනේ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,014
    6,921
    113
    Nawala
    "අද මම ගියා University of Colombo, Mathematics Department එකට. එහෙදී මට ලංකාවේ පළවෙනි Quantum Computer එක ඇස් දෙකෙන්ම දැකලා, අත්දකින්න ලැබුණා. එහේ Quantum Research පැත්තෙන් වැඩ කරන Awansika Nimuthumana මට ඒකේ තියෙන හැමදේම ලස්සනට පැහැදිලි කරලා දුන්නා." :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    පව් යකෝ මේ වගේ මද්‍යමපාන්තිකයෝ ....
     
    • Haha
    Reactions: nul

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,375
    2,684
    113
    සිමියුලේටර් එකකින් ආතල් ගන්නවා.
    2-qubit machine එකක්... Simulations කරන්නත් පුලුවන්... ඒත් ඇත්තටම qubit computations කරන්නත් පුලුවන්...

    Oke monada wenasa normal evata vada ? Speed eka vadi eka vithrada ?
    Speed එක කියන්නේ, normal computer වල අපේ ජීවත කාලය ඇතුළෙ execute කරලා ඉවරකරන්න බැරි computations සාපේක්ෂව ඉක්මණට කරන්න පුලුවන්... සාර්ථක උනොත් දැනට තියෙන computer security crypto systems ඉවරයි...
    ------ Post added on Jul 20, 2026 at 4:38 PM
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,223
    4,960
    113
    "අද මම ගියා University of Colombo, Mathematics Department එකට. එහෙදී මට ලංකාවේ පළවෙනි Quantum Computer එක ඇස් දෙකෙන්ම දැකලා, අත්දකින්න ලැබුණා. එහේ Quantum Research පැත්තෙන් වැඩ කරන Awansika Nimuthumana මට ඒකේ තියෙන හැමදේම ලස්සනට පැහැදිලි කරලා දුන්නා." :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    පව් යකෝ මේ වගේ මද්‍යමපාන්තිකයෝ ....
    mokd eke awla ?
     
    • Like
    Reactions: olu bakka

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,822
    2,046
    113
    Birmingham
    sri lanka lk GIF by Viber

    මොන කොන්ඩම් උනත් බන් ඕකට ඉන්ටනෙට් දෙන්නේ එක්කෝ SLT නැත්නම් Dialog.