IT Sector එක වැටුනු තැනක්!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    danata IT sector eke aya mehema boards allan hitiyata thawa issarahata yaddi anik professions wala ayathath mekama set wewi. ethakota society ekata kohoma impact ekak ewida? me level eke aya igena gaththa aya kiyala hithala violent wenne nathi wei kiyala assume karata pahalama levels wala inna ayage jobs walata kelawenakota kohoma reaction ekak ewida.

    ජනගහනය අඩු කරන්න වෙනවා 💉
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    කලින් ඉපදිච්ච එකේ වාසියට උන් රැකිලා ඉන්නෙ කියල දන්නෙ නැති මෝඩ හරක් උන්. 😹
    අනිවා. ඔය දැන් උඩ ඉන්න සෙට් එක ජොබ් ගත්තෙ HTML වලින් hello world ගහල.
    They were just early adopters. නැතුව අම්බානෙක ස්කිල් තිබිල නෙමේ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913

    hm, මෙන්න මේක තමයි මම මේ කියන්නේ. අලුතින් එන්න ඉන්න කෙනෙක්ගේ Bar එක දැන් සෑහෙන High. ඒ Bar එක උඩට යන්න යන්න ඇතුලේ ඉන්න experience තියෙන අයගෙත් expected bar එක සෑහෙන උඩ යනවා. ඒ උනාට උඩ යන විදියට ඒ අය update වෙන්නේ නැහැ. එතෙකාට සෑහෙන cost එකක්. doc/lawyer වගේ රැකියා වලදි අත්දෑමකිම් වැඩි වෙන, වැඩි කාලයක් field එකේ ඉන්න එක IT/SE sector එකේ ඉන්න අයට - දෙයක්. මේක හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ unhealthy industry එකක් job category එකක් හැදෙන එක.
    40 වගේ පැනපු උන්දලාට අලුත් job එකකට යනවා කියන්නේ අයේ ඉතිං සෑහෙන කරන්න අමාරු වැඩක්.
     
    ඩිවලොපර්ස්ලා විදිහටම ඉඳියෙ නැත්තන් හැඹැයි උන්ගෙ experience එක වටිනව නේහ්. මගෙනන් අදහස උන්ට ලොකු අවුලක් වෙන්නෙ නෑ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,065
    3,913
    113
    ඩිවලොපර්ස්ලා විදිහටම ඉඳියෙ නැත්තන් හැඹැයි උන්ගෙ experience එක වටිනව නේහ්. මගෙනන් අදහස උන්ට ලොකු අවුලක් වෙන්නෙ නෑ.
    නෑ සුද්දා මෙහෙවනේ වෙන්නේ එක team එකක් ගත්තාම TL or Architect කියන Role කියක් ඕන ද කියලයි? අපිට ටීම් එකට architect ලා 5යි TL 5 යි ඕනේ නෑනේ. අපි හිතමු Eng Role එකේන් Technical PM ආවා කියලා, ඒකත් ඕනේ වෙන්නේ 1 නයිනේ Team එකකට, ඉතුරු අයට මොක ද වෙන්නේ? මං කියන එක තේරෙනවා ඇති කියලා හිතනවා.

    මං ඒකයි කියන්නේ මේක ROI අඩුම Job එකක් කියලා. අපරාදේ ලොකු count එකක් මේකට move වෙන්නේ. DP Education එකෙනුත් බැලුවේ IT ඔළු ගාන වැඩි කරලා Garment Type එකට මේක ගේන්න. DP විතරක් නෙමෙයි ලෝකෙම බැලුවේ ඒක. මේක හැමෝටම හරියන ජොබ් එකක් නෛමයි. සැලරි දැකලා මේ ෆීල්ඩ් එකට අන අයයි, සැලරි පෙන්නලා උපාධි කෝස් කරන සෙට් එකයි තමා ඉතිං මේක කෑවේ. දැනටත් ඔය හොඳයි හොඳයි ගාන්නේ, අඩුවට engineers ලා ගන්න බලන් ඉන්න අයයි, course අනම් මනම් කරන සෙට් එකයි social media වල IT වලින් content හදලා හම්බ කරන සෙට් එකයි තමා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    ෆීල්ඩ් එකට් අවුරුද්දකට ඕනෙ heads 1000 නන් 10000 ක් උන් එන්ටර් වෙන්න බලන් ඉද්දි ඔතන ඉතුරු 9000 ට ස්කිල් නෙමෙයි උන් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් ලෙවල් උනත් ජොබ් නෑ. ඕකනෙ ඇත්ත. දැන් ඕනෙ heads 1000 උනාට දැන් graduate වෙන උන් ඩිග්‍රි පටන් ගද්දි තිබ්බෙ ඒ demand එක නෙමෙයි. ඊට වඩා ගොඩක් වැඩි එකක්. ඒකයි උන් ඒවා කරන්න ගත්තෙ.

    Interview වලට ගියාට ජොබ් හම්බෙන්නෙ නැත්තෙත් ඒ හින්ද තමයි. Interview නැති වෙන්නෙ නෑනෙ. 20-30 ක් හරි ජොබ්ස් තියෙනවනෙ. ඒවට ඇප්ලයි කරා කියලවත් skill තිබ්බ කියලවත් හැමෝටම ජොබ් හම්බෙන්න විදිහක් නෑනෙ බන්.

    මේව මෙහෙම පැහැදිලි කරල දෙන්න ඕන කියල දැක්කම පුදුමයි. ඇයි මුන්ට මේව හිතාගන්න බැරි?

    අනිත් අතට ආයෙත් හිතෙනව මුන්ටත් ඉතින් ජොබ් හම්බුනානෙ කියලත්. 🤭
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    නෑ සුද්දා මෙහෙවනේ වෙන්නේ එක team එකක් ගත්තාම TL or Architect කියන Role කියක් ඕන ද කියලයි? අපිට ටීම් එකට architect ලා 5යි TL 5 යි ඕනේ නෑනේ. අපි හිතමු Eng Role එකේන් Technical PM ආවා කියලා, ඒකත් ඕනේ වෙන්නේ 1 නයිනේ Team එකකට, ඉතුරු අයට මොක ද වෙන්නේ? මං කියන එක තේරෙනවා ඇති කියලා හිතනවා.

    මං ඒකයි කියන්නේ මේක ROI අඩුම Job එකක් කියලා. අපරාදේ ලොකු count එකක් මේකට move වෙන්නේ. DP Education එකෙනුත් බැලුවේ IT ඔළු ගාන වැඩි කරලා Garment Type එකට මේක ගේන්න. DP විතරක් නෙමෙයි ලෝකෙම බැලුවේ ඒක. මේක හැමෝටම හරියන ජොබ් එකක් නෛමයි. සැලරි දැකලා මේ ෆීල්ඩ් එකට අන අයයි, සැලරි පෙන්නලා උපාධි කෝස් කරන සෙට් එකයි තමා ඉතිං මේක කෑවේ. දැනටත් ඔය හොඳයි හොඳයි ගාන්නේ, අඩුවට engineers ලා ගන්න බලන් ඉන්න අයයි, course අනම් මනම් කරන සෙට් එකයි social media වල IT වලින් content හදලා හම්බ කරන සෙට් එකයි තමා.
    උඹ කියන එක හරි. ඕක ඉස්සර විසඳුනේ IT market එක expand වෙච්ච එකෙන්.
    එහෙම expand වෙද්දි එන්න එන්න වැඩි වැඩියෙන් කම්පැනි ඇති උනා. තියෙන කම්පැනි ලොකු උනා.
    එතකොට TL, Architecht, Management Roles වැඩි උනා. ඒක හින්ද හැමෝටම වගේ ඔය වගේ roles ලැබුන.
    දැන් expand වෙන්නෙ නෑ shrink වෙනව. හැබැයි අර roles වලට ආපු උන්ට වෙන රටක හරි ජොබ් එකක් හොයාගන්න එක ලේසි වෙයි ඉන්ටර්න්ලා වැටිල ඉන්න තත්වෙ එක්ක බලද්දි.

    මේව මෙහෙම පැහැදිලි කරල දෙන්න ඕන කියල දැක්කම පුදුමයි. ඇයි මුන්ට මේව හිතාගන්න බැරි?

    අනිත් අතට ආයෙත් හිතෙනව මුන්ටත් ඉතින් ජොබ් හම්බුනානෙ කියලත්. 🤭
    මාත් මේ හිතුවෙ ඕකයි. මෙහෙම සරල supply demand crisis එකක්වත් තේරුම් ගන්න බැරුව අනිත් අයගෙ ස්කිල් ගැන කතා කරන්න අයිතියක් තියෙනවද කියල.
    ------ Post added on Jul 19, 2026 at 5:52 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    Demand එකක් අලුතෙන් හැදෙන ගමන් තියෙන්නේ. ටිකක් ඉවසලා බලාගෙන ඉන්න තියෙන්නේ.මේක job role transform වෙන කාලයක්. ඕනිම අලුත් technology එකක් ආවම වෙන සාමාන්‍යාය සරල දෙයක්. panic වෙලා වැඩක් නෑ. Survival method පාවිච්චි කරලා අවුරුද්දක් දෙකක් අල්ලාගෙන ඉන්න තියෙන්නේ.
     
    Revolut

    Member
    Jul 13, 2026
    7
    6
    3

    Care to elaborate more?
    Which kinda transformation? Which present day skills will be transformed?
     
    • Like
    Reactions: hide_spider

    china ura

    Junior member
  • Apr 15, 2026
    30
    9
    8
    Demand එකක් අලුතෙන් හැදෙන ගමන් තියෙන්නේ. ටිකක් ඉවසලා බලාගෙන ඉන්න තියෙන්නේ.මේක job role transform වෙන කාලයක්. ඕනිම අලුත් technology එකක් ආවම වෙන සාමාන්‍යාය සරල දෙයක්. panic වෙලා වැඩක් නෑ. Survival method පාවිච්චි කරලා අවුරුද්දක් දෙකක් අල්ලාගෙන ඉන්න තියෙන්නේ.
    e kiiwe
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    Care to elaborate more?
    Which kinda transformation? Which present day skills will be transformed?
    Job roles මාරු වෙනවා. අපි කරන්න ඕනි වැඩේ නෙවෙයි වෙනස් වෙන්නේ. අපි කොහොමත් කරන්නේ solution development, මාර්කට් එකට එන software ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. තව ටික කාලයක් යනකොට software නැතුව මිනිසුන්ට මොකුත් කරගන්න බැරි වෙනවා. එතකොට ආයේ අලුත් demand එකක් create වෙන්න පටන් ගන්නවා. එතකොට හැමෝටම පුළුවන් උනාට AI වලින් software හදන්න ඒ හැමෝටම පුළුවන් කොටසට එහා ගිය වැඩ කරන්න ආයේ මිනිස්සු ඕනි. එතකොට දැන් අපි කරන විදිහේ SDLC එක ඇතුලේ වැඩ කරන එකක් නන් ගොඩක් දුරට නෑ. AI assisted development process එයි. (මේක මගේ prediction එකක්, AGI කියලා එකක් එන්නේ නෑ, AI වල යම් කොටසක් burst වෙන්න නියමිතයි කියන assumption එකත් එක්ක කියන දෙයක්.)
     
    • Like
    Reactions: ITGuy25

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,541
    14,151
    113
    Demand එකක් අලුතෙන් හැදෙන ගමන් තියෙන්නේ. ටිකක් ඉවසලා බලාගෙන ඉන්න තියෙන්නේ.මේක job role transform වෙන කාලයක්. ඕනිම අලුත් technology එකක් ආවම වෙන සාමාන්‍යාය සරල දෙයක්. panic වෙලා වැඩක් නෑ. Survival method පාවිච්චි කරලා අවුරුද්දක් දෙකක් අල්ලාගෙන ඉන්න තියෙන්නේ.
    IT job හොයල බැරිකම නිසා කොන් වෙච්ච උන්ට අතේ ගහන්න නොදී බලු කතා කියන එක නම් වැරදියි හැබැයි

    SE ඉවරයි, උනුත් දැන් අනාථ civil ගානට වැටිලා ඉන්නේ ok?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    IT job හොයල බැරිකම නිසා කොන් වෙච්ච උන්ට අතේ ගහන්න නොදී බලු කතා කියන එක නම් වැරදියි හැබැයි

    SE ඉවරයි, උනුත් දැන් අනාථ civil ගානට වැටිලා ඉන්නේ ok?
    🥲 අර බුකියෙත් se group එකක් තියෙනවා ඇනෝනිමස් ඇවිත් අඩනවා අඩනවා ඉවරයක් නෑ. දන්න එකෙක් ගිහිං comment කරාම උන්ටත් අමතනව.

    මගේ expirence එක නන් වෙනම එකක් මේ ගැන තියෙන්නේ.

    මගේ ළග vacancy එකක් තියෙනවා මහා ලොකු requirement එකකුත් නෙවෙයි ඒත් මාස තුනක ඉදලා ඒක fill වෙන් නෑ. ආයේ ඒ වගේම position එකකට ගියා අවුරුද්දේ කෙනෙක් දැම්ම ඒ කොල්ලට degree එකක්වත් නෑ. අවුරුද්දක course එකක් ඉවර වෙලා මාස 6ක් නෑ. ඒ ළමයට ආයේ දෙයක් කිව්වම එක්කෝ ඉවරයි කියන්න කතා කරන්නේ එහෙම නැත්තං requirement එකේ අවුලක් හොයාගෙන. ගොඩක් උන්ට වැඩක් දුන්නම ආයේ අපේ හොඳ පණ යනවා එකේ ඉතුරු ටික කියලා දෙන්න ගියාම ඉතිං ඒ වගේ උන්ව job වල තියාගෙන අපි charity කරන්න කියලද? කොච්චර lectures වලදී කිව්වත් කරන්න ඕනි එක ඒක කරන්නේ 1%ක් විතර. ඉතිං ජොබ් නෑ තමා.
     
    Feraz

    Member
    Jun 4, 2025
    10

    Meka sira kathawa. Interview eke mul 5 mins yankota therenawa hariyata fundamentals wath na kiyala degree ekak tybbata. CV eka num supiriyata thiyenwa technical interview ekedi CV eke dala thiyena dekin ahuwath kelawa ganawa.
     
    • Like
    Reactions: Emarald

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,436
    9,993
    113
    Demand එකක් අලුතෙන් හැදෙන ගමන් තියෙන්නේ. ටිකක් ඉවසලා බලාගෙන ඉන්න තියෙන්නේ.මේක job role transform වෙන කාලයක්. ඕනිම අලුත් technology එකක් ආවම වෙන සාමාන්‍යාය සරල දෙයක්. panic වෙලා වැඩක් නෑ. Survival method පාවිච්චි කරලා අවුරුද්දක් දෙකක් අල්ලාගෙන ඉන්න තියෙන්නේ.
    ,එක තැනක කියල තිබුන දැක්ක 2028 වෙනකම් ඉන්න කියල මොකක්ද ඉස්සරහට වෙන විශේෂ දේ ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    ,එක තැනක කියල තිබුන දැක්ක 2028 වෙනකම් ඉන්න කියල මොකක්ද ඉස්සරහට වෙන විශේෂ දේ ?

    2028 November චන්දෙ
    ට්‍රම්ප්පච්චි ගෙදර
    කමලා ජනාධිපති
    අඩු IQ අයට චාන්ස් ලැබෙන යුගයක්
    IT ඉන්වෙස්ට්මන්ට් වැඩි වෙයි
    ඩිජිටල් ආර්ථිකය පෙරට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    ,එක තැනක කියල තිබුන දැක්ක 2028 වෙනකම් ඉන්න කියල මොකක්ද ඉස්සරහට වෙන විශේෂ දේ ?
    Market එක stable වෙන්න යන කාලේ ගැන මට තියෙන idea එක එක්ක ඒ කාලේ කිව්වේ.

    Meka sira kathawa. Interview eke mul 5 mins yankota therenawa hariyata fundamentals wath na kiyala degree ekak tybbata. CV eka num supiriyata thiyenwa technical interview ekedi CV eke dala thiyena dekin ahuwath kelawa ganawa.
    ඔව් බං. අනික project අහපුවාම තියෙන්න පුළුවන් හැම feature එකම තියෙනවා. ඒත් run කරලා පෙන්නන කිව්වාම copilot එකේ ගහනවා please run server කියලා. මේක නන් සිරාවටම වෙච්ච එකක්.
    ------ Post added on Jul 20, 2026 at 11:35 AM
     
    • Wow
    • Haha
    Reactions: Feraz and LZP1992

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    ඔව් බං. අනික project අහපුවාම තියෙන්න පුළුවන් හැම feature එකම තියෙනවා. ඒත් run කරලා පෙන්නන කිව්වාම copilot එකේ ගහනවා please run server කියලා. මේක නන් සිරාවටම වෙච්ච එකක්.
    ------ Post added on Jul 20, 2026 at 11:35 AM

    ඕවා සාමාන්‍යයි
    ඩිමෝ එකේදි npm run dev ගූගල් කරලා හෙව්වා අපේ ආකියා
    අධි බුද්ධිය නිසා ඔහොම වෙන්නේ
    "Please" කියලා ගහපු එකට ❤️
     
    • Haha
    Reactions: Daminduwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,506
    113
    ඕවා සාමාන්‍යයි
    ඩිමෝ එකේදි npm run dev ගූගල් කරලා හෙව්වා අපේ ආකියා
    අධි බුද්ධිය නිසා ඔහොම වෙන්නේ
    "Please" කියලා ගහපු එකට ❤️
    ආකි උන් සාමාන්‍යයයි ඔව්ව උන් කරන්නේ නෑනෙ නිතරම. මේ se ආව interview එකක්.
     
    • Like
    Reactions: Feraz and ozykolla