පොන්න ආජන්ටිනාව

dikmon

Active member
  • Apr 24, 2025
    188
    163
    43
    ඊයේ අයිටිඑන් එකේ දවල් ෆිල්ම් එකක් ගියා. පේලේ කියලා. මාරම ලස්සනයි. ඒ ක්‍රීඩකයාගේ ජීවිත කථාව
    ow mt blala tynw. pele kynne legend knek tm

    ඊයා බං

    මේ මගුල මුන් දිනුවොත් මං ආයේ football බලන්නේ නෑ

    නොදකින්

    hahahahahaha පුක දීපන් දැන් මෙස්සි
    ------ Post added on Jul 20, 2026 at 3:33 AM

    View attachment 268060
    ------ Post added on Jul 20, 2026 at 3:36 AM
    messi & Ronaldo Out
    ------ Post added on Jul 20, 2026 at 12:25 PM
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,515
    2,374
    113
    කොහෙද මරන්නේ කොටන්නේ
    ඔක්කොම සද්ද ටික දන්නේ ඇනෝනිමස් ඉඳගෙන හැංගිලා නේ 😅

    mama nam ubata kisi saddayak dalath na methana...uba nikan modayek wage hema comment ekema ponnaya ponnaya kiyana nisai mekath kiwwe....public forum ekka minihekge comment ekkata ochchara puke kadi kana size ekata mala paninna epa ban...ube ithuru konde tikath yai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,463
    113
    ඊයා බං

    මේ මගුල මුන් දිනුවොත් මං ආයේ football බලන්නේ නෑ

    නොදකින්

    hahahahahaha පුක දීපන් දැන් මෙස්සි
    ------ Post added on Jul 20, 2026 at 3:33 AM

    View attachment 268060
    ------ Post added on Jul 20, 2026 at 3:36 AM
    මෙච්චරයි සිද්දිය, දිනුමක් කියන්නෙ දිනුමක්, ඒක හොරකරන්නෙ නැතුව ගත්තොත් ආයි කියවලා වැඩක් නෑ. උන් උන්ගෙ strengths ටික දැනගෙන ඒකට play කලා. උන්ට penalty වලට චාන්ස් එකක් තියෙන නිසා ඒකටම යන්න ගියෙ. උන්ට වැරැද්දක් කියන්න බැ. game එකේ හැටි ඒක තමා. ඕක මුන් විතරක් නෙවී ගොඩක් club කරන දෙයක්.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,515
    2,374
    113
    So many reasons,
    This one also a reason, watch this video

    I get it, machan if portugal has won their games they should have played with argentina in the quater finals... ekata arg unta karanna deyak nane...colombia paraduna ekatath unta karanna deyak naha....controversial decisions me tournament eke keeyak dunnada kiyala balapan....eth eka team ekkata focused karala witharai mehema godak un videos danne.....one tharam thawa thibba eth kawruthma ewa care karanne na lokuwata.....racist da nadda kiyana eka mata nam football game ekedi wadagath naha machan......but uba football play karana most racist countries monada kiyala baluwoth argentinawa top 10wath nathuwa athi..

    FYI I supported france this time.. Not argentina if you think I'm a die hard arg fan. But gedetta wela putuwe wadi wela upades dena ostharla legend players lata nikan kochok ekak daddi comment ekak danna hithenawa. :P

    1784532092193.png

    ඕක මුන් විතරක් නෙවී ගොඩක් club කරන දෙයක්.

    yes most clubs + most players okkoma ehema karanawa....but ara thaman asa nathi un karana ewa witharai godak unta penne....thaman asa unta ewama weddi katapiyan part of the game kiyala godak un inne....ekai itin aththa
    ------ Post added on Jul 20, 2026 at 12:42 PM
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta
    I get it, machan if portugal has won their games they should have played with argentina in the quater finals... ekata arg unta karanna deyak nane...colombia paraduna ekatath unta karanna deyak naha....controversial decisions me tournament eke keeyak dunnada kiyala balapan....eth eka team ekkata focused karala witharai mehema godak un videos danne.....one tharam thawa thibba eth kawruthma ewa care karanne na lokuwata.....racist da nadda kiyana eka mata nam football game ekedi wadagath naha machan......but uba football play karana most racist countries monada kiyala baluwoth argentinawa top 10wath nathuwa athi :)

    yes most clubs + most players okkoma ehema karanawa....but ara thaman asa nathi un karana ewa witharai godak unta penne....thaman asa unta ewama weddi katapiyan part of the game kiyala godak un inne....ekai itin aththa
    ------ Post added on Jul 20, 2026 at 12:42 PM

    but uba football play karana most racist countries monada kiyala baluwoth argentinawa top 10wath nathuwa athi - Argentina is the 02nd most racist country .......( 01st is Israel)
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මෙච්චරයි සිද්දිය, දිනුමක් කියන්නෙ දිනුමක්, ඒක හොරකරන්නෙ නැතුව ගත්තොත් ආයි කියවලා වැඩක් නෑ. උන් උන්ගෙ strengths ටික දැනගෙන ඒකට play කලා. උන්ට penalty වලට චාන්ස් එකක් තියෙන නිසා ඒකටම යන්න ගියෙ. උන්ට වැරැද්දක් කියන්න බැ. game එකේ හැටි ඒක තමා. ඕක මුන් විතරක් නෙවී ගොඩක් club කරන දෙයක්.
    උඹට වැඩක් නෑ උනා කියලා අනික් එවුන්ට ඒක අදාල නෑනේ

    ගොඩක් එවුන් කරන දෙයක් උනා කියලත් අපිට අදාල වෙන්නේ නෑ

    ඊයේ උන් සෙල්ලම් කරපු විදිය අන්තිමයි.. රෑ අහරල අපි match බලන්නේ.. මිනිස්සු ලක්ෂ ගණන් දීලා ටිකට් අරන් බලන්නේ ඔහොම පොන්න විදියට සෙල්ලම් කරනවා බලන්න නෙවෙයි..

    අපිට සෙට් නැති නිසා අපි බණිනවා.. උඹට set නම් ඒක උඹේ වැඩක්

    අනික game එකේ හැටි ඕක නෙවෙයි.. ඕනේ තරම් game එක බලලා තියෙනවා
     
    • Haha
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189

    සිරාවට ඈ :lol:

    Football match එකක් නම් ඔක්කොටම කලින් football play කරන්න එපයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,463
    113
    උඹට වැඩක් නෑ උනා කියලා අනික් එවුන්ට ඒක අදාල නෑනේ

    ගොඩක් එවුන් කරන දෙයක් උනා කියලත් අපිට අදාල වෙන්නේ නෑ

    ඊයේ උන් සෙල්ලම් කරපු විදිය අන්තිමයි.. රෑ අහරල අපි match බලන්නේ.. මිනිස්සු ලක්ෂ ගණන් දීලා ටිකට් අරන් බලන්නේ ඔහොම පොන්න විදියට සෙල්ලම් කරනවා බලන්න නෙවෙයි..

    අපිට සෙට් නැති නිසා අපි බණිනවා.. උඹට set නම් ඒක උඹේ වැඩක්

    අනික game එකේ හැටි ඕක නෙවෙයි.. ඕනේ තරම් game එක බලලා තියෙනවා
    Spain ඔහොම ගහලා දින්නානම් උඹ ඔහොම කියන්නෙ නෑනෙ බන්. 🤭
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පිස්සුද.. Spain එවුන්ට මෙහෙම නෙවෙයි එහෙනම් බණින්නේ

    මට ඕන attacking beautiful football බලන්න
    මමත් ආස attacking football බලන්න තමා. එක එක countries අනුව ඒක වෙනස් වෙනවා බන්. Attacking ෆුට්බෝල් ගහන්නෙ ගොඩක් argentina / brazil / france වගේ ටීම්. ඒත් දැන් ගොඩක් ලෝකෙ Midfield එකෙන් තමා ගේම් එක කන්ට්‍රෝල් කරන්නෙ. සුපිරි මිඩ්ෆීල්ඩ් එකක් තියෙන ක්ලබ්ස් countries ගේම් එක dominate කරනවා. ආර්ජෙන්ටිනා මිඩ්ෆීල්ඩ් එක වයස වැඩී සහ talent wise මදි. මෙසීට විතරක් ඔක්කොම කරන්න බෑ ඌ ෆයිනල් වෙනකන් තනියෙන් ඇදන් ආවා. ස්පේන් මිඩ්ෆීල්ඩ් එක
    බලපන් Rodri / pedri / dani olmo කියන්නෙ world class un. අච්චර dominate france ටීම් එකත් මෙල්ල කලේ මුන් මිඩ්ෆීල්ඩ් එකෙන්. මේ කම්පිටිශන් එකේ 2nd බෙස්ට් මිඩ්ෆීල්ඩ් එල තමා ස්පේන් වල තිබ්බ්බෙ. අර පොන්න රොනාල්ඩෝගෙ සෙල්ෆිශ් කම නිසා පෘතුගාලෙට කෙල උනා. නැත්තම් උන්ගෙ ටීම් එක තමා ලෝකෙ හොදම මිඩ්ෆීල්ඩ් එක. හරි නම් මේ පාර ෆයිනල් එන්න පුලුවන් strenght එකක් උන්ට තිබ්බා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    Spain ඔහොම ගහලා දින්නානම් උඹ ඔහොම කියන්නෙ නෑනෙ බන්. 🤭

    ඒක තමයි උඹට ඕක තේරෙන්නේ නෑ කියන්නේ

    ඔහොම ගහල දිනපු Paraguay උන්ට කිව්වෙත් ඕක තමයි :rofl:

    Defensive අව්ලක් නෑ Spain උනත් play කරේ එහෙමනේ උන්ට නම ගිය strikers හිටියේ නෑනේ. France full අනාථ උනෙත් උන්ගේ සුපිරි මිඩ්ෆිල්ඩ් එකට හැබැයි කව්රුවත් බැන්නේ නෑනේ.

    මුන් ඊයේ කරේ එහෙම එකක් නෙවෙයි, තනිකරම ඇඟේ එල්ලිලා නහයෙන් අඬල ගූම game එකක් play කරේ. Match එක ඉවර වෙලත් බල්ලෝ වගේ හැසිරුනේ.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඒක තමයි උඹට ඕක තේරෙන්නේ නෑ කියන්නේ

    ඔහොම ගහල දිනපු Paraguay උන්ට කිව්වෙත් ඕක තමයි :rofl:

    Defensive අව්ලක් නෑ Spain උනත් play කරේ එහෙමනේ උන්ට නම ගිය strikers හිටියේ නෑනේ. France full අනාථ උනෙත් උන්ගේ සුපිරි මිඩ්ෆිල්ඩ් එකට හැබැයි කව්රුවත් බැන්නේ නෑනේ.

    මුන් ඊයේ කරේ එහෙම එකක් නෙවෙයි, තනිකරම ඇඟේ එල්ලිලා නහයෙන් අඬල ගූම game එකක් play කරේ. Match එක ඉවර වෙලත් බල්ලෝ වගේ හැසිරුනේ.

    මේකේ comment කරන එවුන් වැඩි හරියක් match එක බලලා නෑ බං
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    මේකේ comment කරන එවුන් වැඩි හරියක් match එක බලලා නෑ බං
    Match එක පැරදුනාට පස්සේ ceremony එකට පස්ස හරවල හිටියේ පුපේ strength එක පෙන්නන්න වෙන්න පුළුවන් :rofl:

    sore fucking losers