මචංලා අපි සෙට් එකක් එකතුවෙලා Urban Dictionary ටයිප් එකේ සයිට් එකක් හැදුව සිංහල භාශාවට.
සාමාන්‍ය dictionary වල නැති එදිනෙදා පාවිච්චි වෙන වචන වල (කුණුහරුප උනත් ප්‍රශ්නයක් නෑ, NSFW filter එකක් තියනව) තේරුම් archive කරන එක තමයි මේකෙ අරමුණ. සුද්දෝ විතරක් නෙවේ ලංකාවෙ සමහර අයත් Reddit එකේ එහෙම සෑහෙන වචන වල තේරුම් අහනව, මේවා හොයාගන්න එක තැනක් හරියට හදන්න තමයි අපිට ඕනෙ උනේ.
මේකටම Know Your Meme සයිට් එක වගේ ලංකාවෙ කාලෙන් කාලෙට එන memes වල තේරුම් එකතු කරන්නත් පුලුවන්.
සයිට් එක දැන් live. රෙජිස්ටර් නොවී උනත් Submissions දෙන්න පුලුවන්.
අඩුපාඩු තියනවනම් දාගෙන යන්න. Submissions තව ඕනෙ.
https://srilankanism.com

anyway wade maru