ලංකාවට Urban Dictionary + Know Your Meme සයිට් එකක් හැදුවා

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,567
    529
    113
    අන්තර්ජංජාලය
    මචංලා අපි සෙට් එකක් එකතුවෙලා Urban Dictionary ටයිප් එකේ සයිට් එකක් හැදුව සිංහල භාශාවට.
    සාමාන්‍ය dictionary වල නැති එදිනෙදා පාවිච්චි වෙන වචන වල (කුණුහරුප උනත් ප්‍රශ්නයක් නෑ, NSFW filter එකක් තියනව) තේරුම් archive කරන එක තමයි මේකෙ අරමුණ. සුද්දෝ විතරක් නෙවේ ලංකාවෙ සමහර අයත් Reddit එකේ එහෙම සෑහෙන වචන වල තේරුම් අහනව, මේවා හොයාගන්න එක තැනක් හරියට හදන්න තමයි අපිට ඕනෙ උනේ.

    මේකටම Know Your Meme සයිට් එක වගේ ලංකාවෙ කාලෙන් කාලෙට එන memes වල තේරුම් එකතු කරන්නත් පුලුවන්.

    සයිට් එක දැන් live. රෙජිස්ටර් නොවී උනත් Submissions දෙන්න පුලුවන්.
    අඩුපාඩු තියනවනම් දාගෙන යන්න. Submissions තව ඕනෙ.

    https://srilankanism.com
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93

    set eka ekathu wela wade karapu eka hodai.. habai meeta wada hodata meaning and root hoyaganna.. for example

    1784616037178.png

    meke meaning eha hari.. habai meka origin eka english wala " MY CHUM" kiyana eka.. eka sandi wela thama machan kiyala ape aya kiyanan gatte.. e nisa macchan e wage orgin ekatth include karanna.. ethakota reader ge knowledge ekatth imporve wenawa

    1784616237461.png
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,567
    529
    113
    අන්තර්ජංජාලය
    set eka ekathu wela wade karapu eka hodai.. habai meeta wada hodata meaning and root hoyaganna.. for example

    View attachment 268086

    meke meaning eha hari.. habai meka origin eka english wala " MY CHUM" kiyana eka.. eka sandi wela thama machan kiyala ape aya kiyanan gatte.. e nisa macchan e wage orgin ekatth include karanna.. ethakota reader ge knowledge ekatth imporve wenawa

    View attachment 268087

    අනිවා. තෑන්ක්ස් මචං. මේක ගැන හොයල බලන්නම්.
    Suggest an edit feature එකක් දීලා තියෙන්නෙ හැම වචනයකටම හොඳම definition එක ගන්න තමයි ඕනෙ.
    Downvotes ගාන Upvotes වලට වැඩිය තිබුනොත් definition එක hide වෙන විදිහට හදන්නෙ.
    අපි විතරක් contribute කරල තියාගන්න බලාපොරොත්තුවක් නෑ. දිගටම curate කරල fine tune කරගෙන යන්න ඕනෙ.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    set eka ekathu wela wade karapu eka hodai.. habai meeta wada hodata meaning and root hoyaganna.. for example

    View attachment 268086

    meke meaning eha hari.. habai meka origin eka english wala " MY CHUM" kiyana eka.. eka sandi wela thama machan kiyala ape aya kiyanan gatte.. e nisa macchan e wage orgin ekatth include karanna.. ethakota reader ge knowledge ekatth imporve wenawa

    View attachment 268087
    tamil මස්සිනා කියන තේරුම දෙන මච්චන් කියන එකෙන් ආපු එකක් නෙවෙයි ද?
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,358
    2,932
    113
    එක එළකිරි එකේ විතරයි නේද පාවිච්චි වෙන්නේ? මන් වෙන තැන ඔය ෂෝට් ටර්ම් දැකල නැහැ.
    මේකේ ඉන්න උන් ගේ ෂෝට් terms දාන්න ගියොත් මුළු සයිට් එකේ ම ඒවා දාන්න වෙයි බං... දැන් බලපන්
    DDDDUPPG
    මේක කිරියේ නැති එකෙක් ට ලොවෙත් තෙරෙන් නෑ නේ...
    ආ තව එකක් මතක් උනා
    DNBG
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    අපිට පේනවා 90 ගනම්වලට සාපේක්ෂව බාෂාව වෙනස් වන හැටි. මේ ක්‍රියාව අවුරුදු දහස්ගනක් තිස්සේ උනා.

    ඉස්සර කොල්ලෝ අතර කතා කරපු රස්තියදුකාර වචන (උදාහරණයක් විදියට "අවුලක්" නැහැ, "සිරාවට", "පුදුම දුකක්"...) , අද ප්‍රදාන මද්‍යාවල පවා බාවිතා වෙනවා. පිටරට ඉන්න අපිට මේක තේරෙනවා. ලංකාවේ ඉන්න අයට මේක එච්චර පෙන්නෙන් නැතිව ඇති මොකද සමාජය සෙමින් වෙනස්වන නිසා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    මේකේ ඉන්න උන් ගේ ෂෝට් terms දාන්න ගියොත් මුළු සයිට් එකේ ම ඒවා දාන්න වෙයි බං... දැන් බලපන්
    DDDDUPPG
    මේක කිරියේ නැති එකෙක් ට ලොවෙත් තෙරෙන් නෑ නේ...
    ආ තව එකක් මතක් උනා
    DNBG
    CDDA
     
    • Wow
    Reactions: Martian Professor