කවුද හොරා මහින්ද හොරා - රනිල් හොරා කියපු ඩබල එක ඇඳේ බුදියපු එක දෛවෝපගත සරදමක් නේද!
![]()
![]()
විජේවීර මරපු UNP එකට ජවිපෙ රෙද්ද ඉස්සුවේ ඊට කලින් නේද ??
කවුද හොරා මහින්ද හොරා - රනිල් හොරා කියපු ඩබල එක ඇඳේ බුදියපු එක දෛවෝපගත සරදමක් නේද!
![]()
![]()
මෙහෙ ඉන්න ඕනෑම හඩු කෙල්ලක් ඔය වගේ නෙ බන්.මේකිගෙ නම මොකක්ද බන් ? මම නිකන් දැකල තියෙනව වගේනේ.![]()
බයියන්ට අනුව ජෙප්පොන්ගෙ සමාජවාදයයි, ධනවාදයයි දෙකම එකපාර තියෙනවා.![]()
දැන් ජෙප්පෝ මරපු එවුන්ට පණ ඇවිල්ලා ද තියෙන්නේ?දැං එතකොට උන් කලින් මරපු හමුදාවෙ එවුන් ලමයි ගම් වල එවුන්ට එහෙම පණ එනවද පස්සෙ උදවු කරාම
එතකොට කලින් යුද්දෙ කරපු සරත් ෆොන්සේකා හිරේ දැම්මෙ, එතකොට කලින් යුද්දෙ කරා පස්සෙ වෙනස් උනත් ඒ ලොජික් එකම ඇප්ලයි කරේ නැත්තෙ මොකද
දැන් ජෙප්පෝ මරපු එවුන්ට පණ ඇවිල්ලා ද තියෙන්නේ?
(ජෙප්පෝ මරපු හැටි මට උගන්වන්න නම් එපා.. මගේ තාත්තා ඒ පළාතේ ජේවීපී ආයුධ බාරව හිටියේ 88/89)
අයින් විලා යන්න්ම්ජෙප්පෝ මරපු හැටි මට උගන්වන්න නම් එපා.. මගේ තාත්තා ඒ පළාතේ ජේවීපී ආයුධ බාරව හිටියේ 88/89)
දැන් ජෙප්පෝ මරපු එවුන්ට පණ ඇවිල්ලා ද තියෙන්නේ?
(ජෙප්පෝ මරපු හැටි මට උගන්වන්න නම් එපා.. මගේ තාත්තා ඒ පළාතේ ජේවීපී ආයුධ බාරව හිටියේ 88/89)
ජෙප්පො මරපු එක නැහැයි කියලා කවුරුවත් කියන්නෙ නැහැනේ බන්ජෙප්පා ළිදේ![]()
අයින් විලා යන්න්ම්
එ වෙද්දි උබ ඉපදිලාවත් හිටියද? හිටියනම් අත දරුවෙක් විදිහට ඉන්ඩ ඇති
Nokiya kiyanne eki England citizenගමනායකගෙ දියණිය මේ හෑල්ලට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා හිතන මම
![]()
Nokiya kiyanne eki England citizen
ඉතින් ඇයි දන් නෑ ඒංගලන්තෙටම ගියේ. සෝවියට් දේශේ තිබ්බා. චීන සමූහාණ්ඩුව තිබ්බා. මහජන කියුබාව තිබ්බා. සමාජවාදී තාත්තාගේ දූ පොඩිත්තයි, ඇබේනියි ඒ වගේ සමාජවාදී රටකට එපෑ යන්න.ලංකාවෙ ඉන්න හිටපු අය. මිනී මරලා අවුරුදු 75 ක් විතර බලේ තියාගෙන රට බංකොළොත් කරපු වේස පාණ්ඩුවක් නිසා රටින් ගිහින් තියෙන්නෙ.
ඉතින් ඇයි දන් නෑ ඒංගලන්තෙටම ගියේ. සෝවියට් දේශේ තිබ්බා. චීන සමූහාණ්ඩුව තිබ්බා. මහජන කියුබාව තිබ්බා. සමාජවාදී තාත්තාගේ දූ පොඩිත්තයි, ඇබේනියි ඒ වගේ සමාජවාදී රටකට එපෑ යන්න.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු වූ ගමනායකගේ මරණයෙන් පසු ඇගේ මව දියණිය සමඟ රටින් පලා යාම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැත.Nokiya kiyanne eki England citizen