Dihatsu Taft එක හොදයි ද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    What about manual Jimny
    nfNwnBy.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,820
    21,066
    113
    cc ayin karana seen ekak enawa
    owa adu wei da nath nam wadi wei da danne na habai

    luxury category ekak aran wenas karana seen ekak kawada wei da danne na
    1000 - 1500 wage ewa nam adu wei oka 800 wage neh ? eka nisa sure na ithn
    ganag nam adu wenne naha
    wadi wenawa misak
     
    • Like
    Reactions: Inigo Montoya

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    648
    947
    93
    Amsterdam
    cc ayin karana seen ekak enawa
    owa adu wei da nath nam wadi wei da danne na habai

    luxury category ekak aran wenas karana seen ekak kawada wei da danne na
    1000 - 1500 wage ewa nam adu wei oka 800 wage neh ? eka nisa sure na ithn
    Ehema karoth reserve Tika left wei. Danatama oil import karanna bara ganak left wenawa.

    රුපියල මස්තබාල්දු වෙනවා දවස ගානෙ.

    80කියන්නෙ ඩොලර් 23000
     
    • Like
    Reactions: Inigo Montoya

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    Ehema karoth reserve Tika left wei. Danatama oil import karanna bara ganak left wenawa.

    රුපියල මස්තබාල්දු වෙනවා දවස ගානෙ.

    80කියන්නෙ ඩොලර් 23000
    imf, us ewun adu karanna kiyanna seen ekak neh thiyenne monawa weida danne na ithin
     
    • Like
    Reactions: Inigo Montoya

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    107
    149
    43
    සන් රූෆ් එකයි මූන් රූෆ් එකයි අතර වෙනස නොදන්නා මට පැහැදිලි කරන්නෝ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,437
    7,164
    113
    සන් රූෆ් එකයි මූන් රූෆ් එකයි අතර වෙනස නොදන්නා මට පැහැදිලි කරන්නෝ

    Sunroof​

    • සාම්ප්‍රදායිකව ලෝහ (metal) පැනලයක්.
    • සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි හෝ විවෘත කළ හැක.
    • ආලෝකය ඇතුළට එන්නේ විවෘත කළ විට පමණයි.

    Moonroof​

    • සාමාන්‍යයෙන් ටින්ට් කළ වීදුරු (tinted glass) පැනලයක්.
    • වසා තිබුණත් ස්වාභාවික ආලෝකය කැබින් එකට ඇතුළු වෙනවා.
    • බොහෝ moonroof මොඩල් slide හෝ tilt කර විවෘත කළ හැක.
    • ඇතුළත sunshade එකක් තිබෙන නිසා අවශ්‍ය විට ආලෝකය වහන්න පුළුවන්.

    අද කාලයේ වෙනස​

    වර්තමාන කාර් බොහොමයක තියෙන්නේ වීදුරු roof එකක් වන නිසා, බොහෝ නිෂ්පාදකයන් "moonroof" කියන නම භාවිතා කරනවා. එහෙත් දෛනික භාවිතයේදී "sunroof" කියන වචනයත් මේ දෙකටම පොදුවේ භාවිතා කරන අවස්ථා බොහොමයක් තියෙනවා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,702
    113
    kandy
    IOC එක ලදී දැක්ක .
    ගොඩක් පොඩි වාහනයක් . wagon R එකටත් වඩා පොඩි වගේ .
    උස කෙනෙක්ට නම් අමාරු වෙයි
     
    • Like
    Reactions: TechnWeb

    saho

    Active member
  • Oct 9, 2007
    214
    163
    43
    38
    Kelaniya
    යාලුවෙක් ගාව හෑව්.
    දවසක් පැද්දා. පොඩි වාහනේ ඉතින්. හැබැයි පෙට්‍රල් කරනවා වගේ ලෙසටම.
    ලේන් ඩිපාචර් වගේ සේෆ්ටි ෆීචර්ස් එහෙමත් තිබුණා.
     
    • Like
    Reactions: Inigo Montoya

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    648
    947
    93
    Amsterdam
    යාලුවෙක් ගාව හෑව්.
    දවසක් පැද්දා. පොඩි වාහනේ ඉතින්. හැබැයි පෙට්‍රල් කරනවා වගේ ලෙසටම.
    ලේන් ඩිපාචර් වගේ සේෆ්ටි ෆීචර්ස් එහෙමත් තිබුණා.
    Leg space awulak na ne