Sysco Dollar Pegged salaries අතාරින්න යනවා

dbug

Well-known member
  • Sep 7, 2008
    1,822
    2,460
    113
    Thinking Patrick GIF by SpongeBob SquarePants
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,561
    1
    5,796
    113
    රස්සාව කරනව වෙනුවට, අනුන්ගෙ company දියුණු කරන්න යන උන්ට අන්තිමට මෙහෙම ඒව ලියන්න වෙනවා.....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Basic eka witharak set unama nam okee unta loan gahala, commitement thibaa minissu thama asarana wenne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,072
    74,203
    113
    උන් අර relief කියලා දීපු එක අයින් කරන්න නේද යන්නෙ. පැහැදිලි නැත්තෙ, 2022 ඉඳන් පඩි වැඩි කලාද? ඒ ඔක්කොම වැඩි කිරීම් basic එකටද එකතු උනේ කියන එක.

    එහෙම නැතුව මුන් ඔය relief කැරට් අලේ තියන් ඉඳලා පඩි වැඩි නොකර හිටියානම් ඒක පෙන්න පෙන්න කට්ටියට ෆක් වෙනවා.

    ලොකුම වැරැද්ද තමා මුන්ගෙ මැනේජර්ලා ඕක notice නොකර හිටපු එක. හරිනම් වෙන්න ඕන අද කාලේ තත්ව වලට සැලරි වැඩි කරන එක මිසක් allowance වලින් ඕක ගොඩ දාන එක නෙවී.
     
    • Like
    Reactions: acryan