?
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,864 31,101 113 Sep 2, 2025 #22 Typical government කැම්පස් අන්තරේ කුහක httptk detected Reactions: Cypress
max_pain Well-known member Jul 5, 2025 4,468 8,625 113 Galaha Sep 3, 2025 #24 එක එකා එක්ක ජීවිතේ compare කරන්න එපා බං. අපිට හැමෝම වගේ වෙන්න බෑනේ ඕයි. වයස 30 විතර වෙනකොට ඔය ජීවිතේ compare කරන එක උපරිමේටම එනව මිනිස්සු කරන දේවල් දකිනකොට. හොඳම වැඩේ සෝශල් මීඩියා වහල දාලා තමුන්ගෙ වැඩ වලට ෆෝකස් කරපන්. Reactions: dslayer and nihada minisek
එක එකා එක්ක ජීවිතේ compare කරන්න එපා බං. අපිට හැමෝම වගේ වෙන්න බෑනේ ඕයි. වයස 30 විතර වෙනකොට ඔය ජීවිතේ compare කරන එක උපරිමේටම එනව මිනිස්සු කරන දේවල් දකිනකොට. හොඳම වැඩේ සෝශල් මීඩියා වහල දාලා තමුන්ගෙ වැඩ වලට ෆෝකස් කරපන්.
Cole Phelps Well-known member Apr 9, 2025 1,344 2,212 113 California Sep 3, 2025 #25 ඕවා compare කරන එක නවත්තලා ගොඩක් කල් උබේ trigger points හදුනගනින්, ඇයි උබ ඔහොම compare කරන්නේ කියලා ඒවා fix කරපන්, fix කරනවා කිව්වේ permanently බැහැ, බොරුවට බටර් ගාලා හරි shape කරගනින් ඌ උබට වඩා හොද තැනක ඉන්න factors කීපයක්ම තියෙන්න ඇති Reactions: dslayer
ඕවා compare කරන එක නවත්තලා ගොඩක් කල් උබේ trigger points හදුනගනින්, ඇයි උබ ඔහොම compare කරන්නේ කියලා ඒවා fix කරපන්, fix කරනවා කිව්වේ permanently බැහැ, බොරුවට බටර් ගාලා හරි shape කරගනින් ඌ උබට වඩා හොද තැනක ඉන්න factors කීපයක්ම තියෙන්න ඇති
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Sep 3, 2025 #27 නියම අඩුකුලේ තට්ට සින්හල. යකෝ තමන් එක්ක හිටපු එකෙක්ට හරියනකොට සතුටුවෙයන්. කුහක වෙන්න එපා Reactions: Irugal_Bandara
shenat Well-known member May 13, 2007 58,738 87,144 113 ආශ්චර්යමත් රටක Sep 3, 2025 #28 dslayer said: Ane na maath private uni ekakata giye Click to expand...