බල්ලව බේරගන්න හෙල්ප්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    බල්ලාගේ බඩ ඉදිමිලා. Vet කියනවා අක්මාව අවුල් ගිහින්ලු. මම පොළොන්නරුවේ ඉන්නේ. දැන් කරන්න දෙයක් නැහැලු. අද වතුර අයින් කරා. ලේ පාටට 1l වගේ ගියා. ස්කෑන් මුකුත් කරේ නෑ. මෙහෙ blood report දෙකක් ගත්තේ. ලිවර් ස්කෑන් කරන්නේ කොහෙද. නුවර, කුරුනෑගල වගේ. වැඩි දවසක් ඉන්නේ නෑ කිව්වා. 8 years නෝමල් බල්ලෙක්. එක පාරරම හැදුනේ ඔහේ නිදාගෙන ඉන්නවා vet කිව්වා ආයේ බෙහෙත් දෙන්නට්ග් එපා අමාරුයි කියලා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,320
    2,886
    113
    බල්ලාගේ බඩ ඉදිමිලා. Vet කියනවා අක්මාව අවුල් ගිහින්ලු. මම පොළොන්නරුවේ ඉන්නේ. දැන් කරන්න දෙයක් නැහැලු. අද වතුර අයින් කරා. ලේ පාටට 1l වගේ ගියා. ස්කෑන් මුකුත් කරේ නෑ. මෙහෙ blood report දෙකක් ගත්තේ. ලිවර් ස්කෑන් කරන්නේ කොහෙද. නුවර, කුරුනෑගල වගේ. වැඩි දවසක් ඉන්නේ නෑ කිව්වා. 8 years නෝමල් බල්ලෙක්. එක පාරරම හැදුනේ ඔහේ නිදාගෙන ඉන්නවා vet කිව්වා ආයේ බෙහෙත් දෙන්නට්ග් එපා අමාරුයි කියලා.
    Mcn nuwara ekkan palayan puluwan nm... Peradeniye.. ICU ekakuth thiayanava

    Ikmanta sanipa wenna kiyala Prarthana karanava bn Bauwata
    ------ Post added on Jul 22, 2026 at 2:10 PM
     
    dillido

    Active member
  • Sep 17, 2025
    92
    128
    33
    මචං බලලා ව බේරගන්න උපරිම උත්සාහයක් ගන්නවනම් ගම්පහ මිනුවන්ගොඩ කිට්ටුව දේවලපල කියන ගමේ universal vet hospital කියන තැන ට අරන් යන්න dr kanishka vet. මෙතන හැම පහසුකමක්ම තියෙනවා.. වේට් පළපුරුදු හොදම කෙනෙක්..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Mcn nuwara ekkan palayan puluwan nm... Peradeniye.. ICU ekakuth thiayanava

    Ikmanta sanipa wenna kiyala Prarthana karanava bn Bauwata
    ------ Post added on Jul 22, 2026 at 2:10 PM
    Thanks
    මචං බලලා ව බේරගන්න උපරිම උත්සාහයක් ගන්නවනම් ගම්පහ මිනුවන්ගොඩ කිට්ටුව දේවලපල කියන ගමේ universal vet hospital කියන තැන ට අරන් යන්න dr kanishka vet. මෙතන හැම පහසුකමක්ම තියෙනවා.. වේට් පළපුරුදු හොදම කෙනෙක්..
    Machan thanks. Number ekak nadda

    මට‍ මේ අව්රුද්ද හරි නෑ බන්. මාර ප්‍රශ්න ආවේ.
    ------ Post added on Jul 22, 2026 at 3:03 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Up. Danna kenek udaw karapan muta.

    Hama, diwa kahawelada balanna.
    Ape ekatath owagema liver eke ledakin masa 3 withara kalin nathi una. doctor injection gahala amaruwatama nathi una.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,680
    1
    10,975
    113
    Thanks
    Machan thanks. Number ekak nadda

    මට‍ මේ අව්රුද්ද හරි නෑ බන්. මාර ප්‍රශ්න ආවේ.
    ------ Post added on Jul 22, 2026 at 3:03 PM
    images

    doctor hondai puluwan nan pennala blnda. dura wadi hinda kiwwe natte.apita nan langai gihin thiyenawa