මුකුත් දැනගන්න ඕන ද ? කලින් IT කරලා තියෙන්න ඕන ද ?
මම මේක ලියන්නේ IT field එකේ අව්රුදු 15ක් වගේම programming කරන්න පටන් අරන් අව්රුදු 26ක් වෙන කෙනෙක් විදියට
මොකුත් දැනගන්න ඕන නෑ
Claude code දාගන්න
Terminal එක open කරලා, claude open කරලා..
ඔයාට වෙන්න ඕන දේ simple english වලින් කියන්න
මේ game එක නම්
please create a 2D online multiplayer game where players have avatars similar to minecraft.
there should be an integrated text chat and voice chat enabled in the game.
the game should be playable on mobile too.
එහෙම කිව්වම Claude උඹට game එක හදලා දෙනවා
දැන් එතන ඉඳන් උඹට ඕන විදියට modify කරගන්න එක Claude ට කියපන්
උදා: please make the game have weapons available for pick up from the floor and available for use, the weapons shoud be cricket bat, pistol...
කිසිම technical දෙයක් දැනගන්න ඕන නැහැ. කිසිම දෙයක්.
ඔයා සල්ලි දීලා කුලියට ගත්තු developer Claude කියලා හිතාගෙන, ඔයා වෙන්න ඕන දේ English වලින් එයාට කියන්න.
මම 0 ඉදල උඹලට app එකක් හරි game එකක් හරි හදල video එකක් දැන්නම්
උඹලට මොකක් ද ඕන ? වැඩිම උවමනාව තියෙන project එක කරන්නම්