2014 වසරෙන් පසු හොඳම පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවට..😍🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,854
    45,981
    113
    nz9M9Df_d.png



    SL-Henley-Passport-Index.jpg


    Sri Lanka has recorded its highest position in the Henley Passport Index since 2014, climbing to 94th place in the 2026 global rankings.

    The latest index ranks the Sri Lankan passport 94th globally with visa-free or visa-on-arrival access to 39 destinations, placing it alongside Libya.

    The 2026 ranking marks an improvement from 97th place in 2025 and is the country’s strongest performance since it was ranked 88th in 2014.

    After reaching a low of 107th in 2021, Sri Lanka has steadily improved its position in the annual index, climbing to 102nd in 2022, 100th in 2023, 96th in 2024, 97th in 2025 and 94th in 2026.

    The Henley Passport Index, regarded as one of the world’s leading measures of passport strength, ranks 199 passports based on the number of destinations their holders can access without obtaining a visa in advance.

    The rankings are based on exclusive data from the International Air Transport Association (IATA) and are updated regularly to reflect changes in global travel access.

    2026 Henley Passport Index : https://cdn.henleyglobal.com/storag...y Passport Index 2026 July Global Ranking.pdf (Newswire)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,970
    9,503
    113
    එක තැනක නෑ
    මොකද්ද බන් හොද ඕකෙ? අඩුම තරමෙ asia වල වත් රටවල් කීයකට යන්න පුලුවන්ද වීසා නැතුව? පට්ට පජාත ලංකාවටත් වැඩිය අන්ත රටවල් වලටත් වීසා ඕනෙ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,189
    9,084
    113
    ඕක up කරන්න තියෙන එකම ක්‍රමේ GDP එක වැඩි කරගන්න එක විතරයි
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,826
    2,053
    113
    Birmingham
    ඕක up කරන්න තියෙන එකම ක්‍රමේ GDP එක වැඩි කරගන්න එක විතරයි
    Metrics මොනාද ? අපි පිටට ඕපන් කරන තරමටද මේක වැඩි වෙන්නේ ?
    නැත්නම් GDP ද ?

    E-passport දුන්න නම් අනිවා තව උඩට එනවා.

    ෆ්‍රී E Visa ද
    ------ Post added on Jul 22, 2026 at 8:19 PM
     
    • Like
    Reactions: tha123