බඩු ගැහුවද? ස්පා ගියාද? Does it hurt when you pee?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,752
    1
    9,542
    113
    colombo
    මෙන්න තොපිට ඔන්ලයින්ම ද් appointment දාලා free STD / STI / HIV test කරගන්න විදිහක්. ඊට අමතරව නොමිලේ කොන්ඩම්ස්, Prep, lubricants වගේ දෙවල් ගන්නත් පුලුවන්.

    Privacy 100%. රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකතු වෙලා කරන වැඩක්.

    https://know4sure.lk/
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,825
    3,299
    113
    ehema yanne na sudda. Records pawa thiyaganne codes widihata. Ubala ochchara baya wenna epa. Oya boru baya nisa thamai leddu wadi wenne.
    Correct. Health information transfer/ integrate karanna tyena protocol eka HL7. Eka lankaweth healthcare system wala use wenawa. Ehema netuwa system implement karanna denne naa. Mewayeth eka tyenna ona ati.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    663
    1,952
    93
    33
    කොහොමද මේවා Hiru / Derana යද්දී. දැන් ඉන්න දොස්තරලා Ethics දන්නේ නැහැ.
    අනේ පකෝ ඔය out of hospital type clinic දැම්මේ මිනිස්සු hospital එකේ STD clinic එන්නේ නැති හන්දා stigmatized වෙන හන්ද. එකත් උන වගේ මෝඩ පාක්කු බය කරලා මිනිස්සු demoralize කරනවා test කර ගන්න එක. අන්තිමට තව පැතිරෙනවා. Know4sure එක අද ඊයේ දැම්මාඑකක් නෙවෙයි දැන් අවුරුදු 3-4 ක් විතර වෙනවා. අනික උබ වගේ උන් ඉපදෙන්නත් කලින් ඉඳන් රජයේ ඉස්පිරිතාල වල STD clinic තිබ්බා. දවසට ලෙඩ්ඩු කීයක් එනවද ඒවට. එහෙනම් ඒව TV එකේ හැමදාම පෙන්නන ඕනේ. රටේ ලෝකේ වෙන දෙයක් නොදන්නා උබ දන්න පකේ ethics
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,752
    1
    9,542
    113
    colombo
    අනේ පකෝ ඔය out of hospital type clinic දැම්මේ මිනිස්සු hospital එකේ STD clinic එන්නේ නැති හන්දා stigmatized වෙන හන්ද. එකත් උන වගේ මෝඩ පාක්කු බය කරලා මිනිස්සු demoralize කරනවා test කර ගන්න එක. අන්තිමට තව පැතිරෙනවා. Know4sure එක අද ඊයේ දැම්මාඑකක් නෙවෙයි දැන් අවුරුදු 3-4 ක් විතර වෙනවා. අනික උබ වගේ උන් ඉපදෙන්නත් කලින් ඉඳන් රජයේ ඉස්පිරිතාල වල STD clinic තිබ්බා. දවසට ලෙඩ්ඩු කීයක් එනවද ඒවට. එහෙනම් ඒව TV එකේ හැමදාම පෙන්නන ඕනේ. රටේ ලෝකේ වෙන දෙයක් නොදන්නා උබ දන්න පකේ ethics
    ඇත්තමයි බන් මුන් නම් ලෝකෙ ගැන අප්ඩේට් නෑ ඒ මදිවට අනිත් උන්වත් බය කරනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙන්න තොපිට ඔන්ලයින්ම ද් appointment දාලා free STD / STI / HIV test කරගන්න විදිහක්. ඊට අමතරව නොමිලේ කොන්ඩම්ස්, Prep, lubricants වගේ දෙවල් ගන්නත් පුලුවන්.

    Privacy 100%. රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකතු වෙලා කරන වැඩක්.

    https://know4sure.lk/

    thowa tamay check karanna ona, ponnayangen tamay wadipura STD spread wenne.
     
    • Like
    Reactions: Naughtykolla48

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,683
    1
    15,403
    113
    මෙන්න තොපිට ඔන්ලයින්ම ද් appointment දාලා free STD / STI / HIV test කරගන්න විදිහක්. ඊට අමතරව නොමිලේ කොන්ඩම්ස්, Prep, lubricants වගේ දෙවල් ගන්නත් පුලුවන්.

    Privacy 100%. රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකතු වෙලා කරන වැඩක්.

    https://know4sure.lk/
    මේක හොඳයි. හැබැයි test කරගන්න නම් clinic වලින්ම පුළුවන් ඉතින්. එහෙම ලොකුවට බය වෙන්න දෙයක් නෑ. අනික real කෙල්ලො එක්ක විතරක්ම කරනවා නම්, trans බඩු ගහන් නැත්තම් භයානක STD හැදෙන්න තියෙන ඉඩත් හරිම අඩුයි. HIV වගේ දෙයක් නම් condom නැතිව හුකන්න ගියොත් මිසක් හැදෙන්නෙම නැති තරම්. (නෑම කියන්න බෑ හැබැයි probability මාරම අඩුයි)

    කරුමෙට වගේ bacterial එකක් නම් හැදෙන්න ඉඩක් අනිවාර්යයෙන්ම තියෙනවා. එ‍්කත් ඉතින් පරිස්සමේ අඩුපාඩු තමයි. බඩු ගහද්දිත් කෙළ මාරු කර කර කිස් කරන්ඩ යනවා වගේ පිස්සු වැඩ නිසා හැදෙන්නෙ. එ‍්වා සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුළුවන් වුණත් කලින් දැන ගත්තෙ නැත්නම් ඔඩු දුවනවා ඉතින්. ඊට පස්සෙ නැති ප්‍රශ්න.

    අනික් වැදගත් දේ. ඔය කියන චූ කරද්දි රිදෙන එක STD අනිවාර්යයෙන්ම තියෙනවා කියන්න පුළුවන් රෝග ලක්ෂණයකුත් නෙවෙයි. STD එකක් තියෙනවද කියල පිටින් බලලා හරි, රෝග ලක්ෂණ අහලා හරි තීරණය කරන්න අපිට නෙවෙයි urologist කෙනෙක්ටවත් බෑ. එ‍්කයි එ‍්කට test තියෙන්නෙ.

    එ‍් නිසා නිතරම ඕවා කරනවා නම් කෝකටත් කියල තමන්ගෙ හිතේ ෂුවර් එකට test කරගත්තාම හරි. පොදුවෙ බඩු ගහනවා නම් හරි හමන් spa එකකටම ගිහින් බලලා මොළයක් අ‍ැති පාටක් පේන, පරිස්සමක් තියෙන කෙල්ලෙක්ම තෝර ගත්ත නම් හරි. බඩුම ගගහ ඉන් නැතිව වේලෙන දවසකට විතරක් එ‍්ක පාවිච්චි කරලා, පුළුවන් තරම් සාමාන්‍ය කෙල්ලොම talk කරගන්න බලහන්.

    උඹල හිතනවාට වඩා මාරම ලේසියි බං. දැන් කාලෙ එහෙම ඉස්සර වගේ කෙල්ලො හොයා ගන්න අහේමක් නෑනෙ. විශේෂයෙන්ම පොඩි කෙල්ලො නම් අහපු ගමන් දෙන්න බලාගෙන වගේ ඉන්නෙ. සාමාන්‍ය ලස්සනක් තියෙන, වැදගත්ම දේ පිරිසිදුවට ඉන්න කෙල්ලො ටිකක් සෙට් කරගෙන නිතර කරල ඉන්න එක පට්ටම කෑලි විතරක් බලාගෙන, උන්ට try කරල reject වෙලා ගෙදරට වෙලා අතේ ගගහ ඉන්න එකටයි, බඩු ගහන එකටයි වඩා හොඳයි කියන යථාර්ථය ඔලුවට දා ගන්න බලහන්. එතකොට හුකන්න කෙල්ලෙක් හොයා ගන්න එක උඹලා හිතාගෙන ඉන්න තරම් අමාරු රෙද්දක්වත්, sex කරන්න ඕන පලියටම බඩු ගහන්න තරම් අහේනියක්වත් වෙන් නෑ.

    මේ වගේ අනවශ්‍ය ප්‍රශ්නත් නිකම්ම විසඳෙනවා. අනික කොච්චර පට්ට බඩුවක් ගැහුවත් කෙල්ලෙක් එ‍්කිගෙ අ‍ාසාවට අපිත් එක්ක කරන feeling එක ජීවිතේට ගන්ඩ බෑ බං. සල්ලිවලට කරනකොට එ‍්කිට වැදගත් වෙන්නෙ කරන වැඩේ නෙවෙයිනෙ, කරාම හම්බෙන සල්ලි ටික විතරයි. මොනවා කරත් අර feeling එක එ‍්ක අස්සෙ ජීවිතේට හම්බෙන් නෑ.