කෙල්ලෝ මන් ගැන ඉන්ට්‍රස් එකක් නැහැනේ ? ඒ ඇයි බන්

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    😮😮😮😮😮😮 එකට ඉන්න කෙල්ලෙක්වත් ඉන්ට්‍රස් නැහැ ඒකයි ඇහුවේ.....
    විසදුමක් දියල්ල්ස්කෝ...
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    757
    894
    93
    ගොඩක් කෙල්ලො ආකර්ෂණය වෙන්නෙ කැරි ගඳට. අපිට ගඳක් වුණාට එයාලට ඒක සුවඳක්. හෝමෝන නිකුත් වෙන කොට තමයි ආකර්ෂණය එන්නෙ. 🤷‍♂️
    Kello hambavenna kalin athey gahala kari agey gagena palayaw 😂
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    288
    1,042
    93
    කෙල්ලෝ කවදාවත් මන් ගැන interest එකක් තිබිලා නෑ බං, මෙහෙමයි අරයා මෙයා ඔයා ගැන මෙහෙම කිව්වා වගේ අඳුරන කෙල්ලෝ කියල තියෙනවා ඇරෙන්න කෙල්ලෙක් ජීවිතේට flirt කරලවත් නෑ මං එක්ක. මං ඉස්කෝලේ කාලේ කළුයි කෙට්ටුයි කැතයි. මට මූනටම කීප දෙනෙක් උඹ කැතයි කියලත් කියල තියෙනවා. ඒක මගේ හිතට වැදිලා තිබුනේ. ඒ කාලේ මගේ යාළුවො ඔක්කොටම අඩුගානේ ටෝක් කරන කෙල්ලෙක් හරි හිටියා. මට මම කැතයි කියලා හිතට වැදිලා නිසා confidence නෑ. කුරුණෑගල imperial එක පිටිපස්සේ ක්ලාස් එකේ ක්ලාස් යද්දි ටිකක් ලස්සන කෙල්ලෙක් හිටියා මම ආස ඒත් මම යාලුවෙක්ටවත් කිව්වේ නෑ උන් හිනාවෙයි කියලා. මොකද අපේ සෙට් එකේ උන් පොඩ්ඩක් ඇත්තන් බුලි කරනවා.

    හැබැයි මට විසි ගණන්වල මුල් කාලේ වගේ මගේ ඒ කුලෑටි ගතිය ටික ටික අයින් උනා. මම තේරුම් ගත්තා කෙල්ලෝ පෙනුම බලනවා කියන එක හෙන බොරුවක් කියලා. ඇත්තටම කෙල්ලෝ බලන්නේ personality එක. ප්‍රශ්නේ මගේ personality එක හැදිලා තිබුනේ නෑ වටේ හිටිය උන් හැම වෙලාවෙම let down කරන නිසා. කැම්පස් ගියාට පස්සේ ඒක හොඳට හැදුනා. හැබැයි අපේ batch එකේ කෙල්ලෝ නෑ, ඒ නිසා සෙට් උනේ එළියේ කෑල්ලක් එක්ක. නිකන් මගේ එක්ක බලද්දි අහසට පොලව වගේ පෙනුම තියෙන කෙල්ලෙක්. මම හිතුව තරම් අමාරු උනෙත් නෑ, මම පස්සෙන් ගියෙත් නෑ. ඊට පස්සේ ඒකිගෙන් දඩ බූට් එකක් කෑවා මම මේකේ කියලා ඇති. හැබයි ඊට පස්සේ මම සෙට් උනා කෙල්ලෝ කීප දෙනෙක් එක්කම. ඒකත් නිකං game එකක් වගේ. උඹ දක්ෂ වෙන්න වෙන්න උඹට දිනන්න ලේසි වෙනවා. මට සෙට් වෙන කෙල්ලෝ අර මාව බුලි කරපු යාලුවන්ගේ කෙල්ලොන්ට වඩා සෑහෙන්න ලස්සනයි. උන්ට ඒක නිසාම පොඩි ජෙලක් තියෙනවා කියල මට කතාවෙන් තේරෙනවා. උන් හැසිරෙන්නේ නිකන් මූ වගේ එකෙක්ට මේ වගේ කෑල්ලක් deserve නෑ අපි වගේ එවුන් ඉද්දි වගේ. ඒ නිසා personality එකයි confidence එකයි හදාගනින්.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,835
    1,971
    113
    මගේ මොකද්ද අවුල කියලා හිතාගන්න බැහැ....

    මම සමාන්‍යයෙන් හොදට කතාකරනවා ඕනම කෙල්ලෙක් එක්ක

    හැබැයි ගොඩක් කෙල්ලෝ වෙන අයගැන ඉන්ට්‍රස් එක තියෙන්නේ...

    What is your profession..? What car you drive..? Who are your parents..? How big is your house..?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,672
    9,325
    113
    Talking style and tone

    Personality and confidence

    Smell

    Money and status

    Oya tika thibee nam hondatama athi decent kellke nam daganna, katha karana eka thama main ma de ithin
     
    • Like
    Reactions: corp and tha123