බල්ලව බේරගන්න හෙල්ප්

Shalika44

Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    Dr Shane and Shawn Kegalle . Tikak durai nam thamai . Call karala balann. Nathin nam Dr Kanishka Universal Vets Minuwangoda . (Habai Dr Kaniskwama alla gann one . oya dekem okkoma facilities thiyenawa
     
    • Sad
    Reactions: Martian Professor

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,843
    113
    ulan bator
    බල්ලාගේ බඩ ඉදිමිලා. Vet කියනවා අක්මාව අවුල් ගිහින්ලු. මම පොළොන්නරුවේ ඉන්නේ. දැන් කරන්න දෙයක් නැහැලු. අද වතුර අයින් කරා. ලේ පාටට 1l වගේ ගියා. ස්කෑන් මුකුත් කරේ නෑ. මෙහෙ blood report දෙකක් ගත්තේ. ලිවර් ස්කෑන් කරන්නේ කොහෙද. නුවර, කුරුනෑගල වගේ. වැඩි දවසක් ඉන්නේ නෑ කිව්වා. 8 years නෝමල් බල්ලෙක්. එක පාරරම හැදුනේ ඔහේ නිදාගෙන ඉන්නවා vet කිව්වා ආයේ බෙහෙත් දෙන්නට්ග් එපා අමාරුයි කියලා.
    dan saththunta hena aul ban! henata wakugadu seen eka thiyenawa! marama case ekak thamai!
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ade..stay strong

    tattata kohomada?

    Colombo wala methana hondai. ape kalon ballawa methanata genawe godak leda walata. treatment hondai. saththunta adarei.
    https://petsvcare.lk/
    Surgery karala nail ekak dala thiyenne. Aye six weeks walin enna kiwwa. Ada beheth nawaththuwata oasse ballata eyeta wada hodai. Heta dr kanishka gawata aran yanawa
     
    • Like
    Reactions: SK29

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඔය නුවර තියෙන මල හුකන vet දෙකක් යන්න එපා, හොරුයි, අත්දැකීම් නැති උන් ඉන්න තැන් දෙකක් විහිලුවක් තමා ඔය vet දෙකෙන් එකකට මේ අමාරු සතා බේරගන්න පුලුවන් කියන්නේ
    Ade ape ekawanam hoda kara pet care eken. Thawa ehema hoda una ewa kipayakma dannawa. Ekai man suggest kare.
    Habai machan google review ehema thiyenawa awl ewa. Anika loku doca hoda unata dannam traineesla godak wada karanawa.
    Ubata mokakhari experience ekak thiyenawada pet care eke?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මචන් තැන්ක්ස් ඔක්කොම කොල්ලෝ හෙල්ප් කරා. මම හෙට උදේ 9 වෙද්දි මිනුවන්ගොඩ හොස්පිටල් එකට එක්කන් යනවා. ඒ උනාට දැන් තව දුර්වලයි. කරන්න පුළුවන් දේ උපරිම දේ කරනවා.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,352
    2,919
    113
    මචන් තැන්ක්ස් ඔක්කොම කොල්ලෝ හෙල්ප් කරා. මම හෙට උදේ 9 වෙද්දි මිනුවන්ගොඩ හොස්පිටල් එකට එක්කන් යනවා. ඒ උනාට දැන් තව දුර්වලයි. කරන්න පුළුවන් දේ උපරිම දේ කරනවා.
    අනේ සුව වේවා මචං බව්වට...
    මට තාමත් දරා ගන්න බෑ බං මගේ එක්කෙනා නැති උන ඒක..... බුදු සරණයි බං.. අනිවාර්යයි හොඳ වෙයි බං..
     
    • Love
    Reactions: Boole

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    මචන් තැන්ක්ස් ඔක්කොම කොල්ලෝ හෙල්ප් කරා. මම හෙට උදේ 9 වෙද්දි මිනුවන්ගොඩ හොස්පිටල් එකට එක්කන් යනවා. ඒ උනාට දැන් තව දුර්වලයි. කරන්න පුළුවන් දේ උපරිම දේ කරනවා.
    පුලුවන් දේ කරන්න මචන්. ජීවත් වෙලා ඉන්න ටිකේ ආදරේ දෙන්න.
    මගෙ එක්කෙනත් හොඳ කරන්න බැරි දුක් විඳින ලෙඩකින් මැරුනෙ අවුරුදු 10 කට ලංවෙන්න ඉඳල.
    මම දන්නව ඕකත් එක්ක එන stress එක කොච්චරක්ද කියල.
     
    • Love
    Reactions: Boole

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,172
    1,406
    113
    Morally Bankrupt Sri lanka
    මචන් තැන්ක්ස් ඔක්කොම කොල්ලෝ හෙල්ප් කරා. මම හෙට උදේ 9 වෙද්දි මිනුවන්ගොඩ හොස්පිටල් එකට එක්කන් යනවා. ඒ උනාට දැන් තව දුර්වලයි. කරන්න පුළුවන් දේ උපරිම දේ කරනවා.
    eka hodayi Kolamba vet ekakata geniya eka nuwara inne amu horu
     
    Last edited:

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    609
    113
    Colombo
    මගේ GS එකත් නැති උනා අක්මාව නරක් වෙලා තව ඉට කලින් එකකුත් නැති උනා අක්මාව නරක් වෙලා
    ඩොකා කිවුවේ බත් සහ සිනී කැම නිසා කියල
    machan mekedi ena symptoms monawada?
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,289
    1,662
    113
    Gotham City 👁
    සතුන්ට බෙහෙත් කරන එක ඉතා බලවත් පිනක් තමන් කරපු අතීත පව් පවා යට යනවා අයු කාලය පවා වැඩි වේන්න ඔය පින බලපානවා
     
    • Wow
    • Love
    Reactions: animation and Boole