Jaathivadhi Bovddhayanta ආධ්යාත්මික සුවය ethiwena news

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,396
    3,763
    113
    Maligawatta

    බ්‍රිතාන්‍යයේ සෑම දින 5 කට වරක් මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක්​

    බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධී වෛරී ක්‍රියා නිරීක්ෂණය කරන රජයේ පාර්ශ්වකාර ආයතනයක් විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, එරට තුළ සෑම දින පහකට වරක්ම එක් මුස්ලිම් පල්ලියක් හෝ ප්‍රහාරයකට ලක්වන බව අනාවරණය වී තිබේ. පසුගිය වසරක කාලය තුළ එක්සත් රාජධානියේ මුස්ලිම් පල්ලි ඉලක්ක කරගනිමින් ප්‍රහාර 70 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඒවාට බිය ගැන්වීම්, ප්‍රචණ්ඩත්වය, දේපළ හානි කිරීම්, හිරිහැර කිරීම්, මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය හරහා සිදුකරන අපයෝජනයන් සහ විනාශකාරී ක්‍රියා ඇතුළත් වේ.

    මෙම ප්‍රහාරයන් බහුලවම සිදුවන ප්‍රධාන කලාප තුන ලෙස ලන්ඩනය, ග්‍රේටර් මැන්චෙස්ටර් සහ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් හඳුනාගෙන ඇත. ලන්ඩනයේ පමණක් වෙන වෙනම ප්‍රහාර නවයක් වාර්තා වී ඇති අතර, බර්මින්හැම් නුවර එක් මුස්ලිම් පල්ලියක් පසුගිය මාස 12 ක කාලය තුළ තුන් වතාවක් ප්‍රහාරයට ලක්ව තිබේ. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලයේ (Home Office) දත්ත පෙන්වා දෙන්නේ 2025 මාර්තු මසින් අවසන් වූ මාස 12 ක කාලය තුළ එංගලන්තයේ සහ වේල්සයේ මුස්ලිම් විරෝධී වෛරී අපරාධ 19% කින් ඉහළ ගොස් ඇති බවයි.

    මෙම ප්‍රහාරයන්හි වර්ධනයක් දක්නට ලැබෙන බවට අනතුරු අඟවන බ්‍රිතාන්‍ය මුස්ලිම් භාරය (British Muslim Trust), මේ සඳහා රජයෙන් කඩිනම් ප්‍රතිචාරයක් ඉල්ලා සිටී. එහි ප්‍රධාන විධායක නිලධාරිනී අකීලා අහමඩ් ප්‍රකාශ කරන්නේ, මුස්ලිම් පල්ලිවලට එරෙහි ප්‍රහාරවල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, ඒවායේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා රජය හැකි සෑම පියවරක්ම ගත යුතු බවයි. මේ තත්ත්වය හමුවේ, මුස්ලිම් පල්ලිවලට ආරක්ෂිත කැමරා (CCTV), අනතුරු ඇඟවීමේ සංඥා, වැටවල් සහ ආරක්ෂක නිලධාරීන්ගේ සේවා වැනි භෞතික ආරක්ෂණ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමේ වැඩසටහනක් යටතේ පවුම් මිලියන 40ක් දක්වා මුදලක් ලබා දෙන බව රජය මෙම වසර මුලදී නිවේදනය කළේය.

    කෙසේ වෙතත්, ස්වදේශ කටයුතු කාර්යාලයේ මාර්ගෝපදේශයන්ට අනුව, අරමුදල් ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ශක්තිමත් සාක්ෂි සහ අවදානම පිළිබඳ පැහැදිලි කිරීමක් ඇතුළත් නොකළහොත් එම අයදුම්පත් ප්‍රතික්ෂේප වීමේ වැඩි ඉඩකඩක් පවතී. මෙම අවශ්‍යතාවයන් අරමුදල් ලබාගැනීමට ඇති ප්‍රධාන බාධාවක් බැවින් ඒවා ඉවත් කරන ලෙස අකීලා අහමඩ් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා තිබේ. බ්‍රිතාන්‍ය මුස්ලිම් භාරය පෙන්වා දෙන්නේ මෙම අරමුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉතා දුෂ්කර බවත්, ඇතැම් අයදුම්කරුවන්ට අරමුදල් ලබා ගැනීම සඳහා මාස 18ක් දක්වා බලා සිටීමට සිදුව ඇති බවත්ය. තවද, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව බොහෝ අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බව නිරීක්ෂණ කණ්ඩායම් වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ස්වදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, එක්සත් රාජධානියේ මුස්ලිම්වරුන් ආගමික වෛරී අපරාධවල භයානක මට්ටමකට මුහුණ දෙන බව පිළිගන්නා අතර, සියලුම අරමුදල් අයදුම්පත් හැකිතාක් ඉක්මනින් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

    135312548_105702038139644_7986414276479475507_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,642
    113
    හස්තිශෛලපුර

    itin mehema wenna hethuta mokakda?
     
    • Haha
    Reactions: wpril5

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,465
    2
    1,572
    113
    On a Cloud
    මේ නානා... ඕවා criticise කරන්න අයිතියක් ඔයාලට නෑ හො‍‍දේ. කට වහන් ඉවසන් ඉන්න ඕන. ලොකු අයියගේ කැමැත්තනේ... නැත්නත් දිව්‍ය ලෝකෙ යන්නයි අර බඩු කෑලි 72 ගන්නයි බැරි වෙයි හොදේ.......
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,761
    2,641
    113
    43
    Wakanda
    බ්‍රිතාන්‍යයේ සෑම දිනකම මුස්ලිම් පල්ලි පහක් ගිනිබත්වෙයි. කියල නිවුස් එනව 2030 වෙද්දි