සති දෙකකින් ඇහෙන Braking News 🔔🆘️🔴

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,188
    5,613
    113
    Athurugiriya
    දැන් ලැබුණු විශේෂ පුවතක්...
    ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තවත් පිරිපහදු කළ ඉන්ධන නෞකාවක ගමනාන්තය අවලංගු වී ඇති බව වාර්තා වනවා.

    මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම හමුවේ ජාත්‍යන්තර නාවික සැපයුම් ජාලයන්හි ඇති වී තිබෙන බාධාකාරී තත්ත්වයන් මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බවයි පැවසෙන්නේ. මෙම හදිසි සැපයුම් අවලංගු වීමත් සමඟ ඇති විය හැකි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා රජය සහ බලශක්ති බලධාරීන් මේ වන විටත් දැඩි අවධානයෙන් පසුවන අතර, පවතින සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,064
    5,996
    113
    36
    මෝඩ බයියෝ ආයිත් අරගලයක් කරලා කඳුළු gas කාලා අපිට කියන්න ඕන...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    ඔය සිරසේ... හිරු එකේ එක කියපන් බලන්න. 🤔
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,863
    5,914
    113
    අහන්න විදිහක් නෑනෙ ඉන්දියාවට සිංගප්පූර් වලට තෙල් එන්නෙ වෙන planet එකකින්ද කියල
    මම ඇහුවා එකෙක්ගේ න්. චීනෙන්ළු සිංගප්පූරුවට එන්නේ. ජෙප්පේක්නේ ඉතින් මම කට වහගත්තා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,297
    21,493
    113
    They are going to stop importing vehicles soon
    Athule discussion ekak yanawa
    Bohowita next week ey news eka