Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

EON

Well-known member
  • Nov 4, 2012
    3,227
    2,846
    113
    පොයින්ට් එකට තමයි පොන්නයෝ අහුවෙ

    උඹ කොල්ලෙක් හම්බෙන්නේ කොල්ලො ගහන්න විතරයි කියලා හිතුවට, හම්බු වෙලා ප්‍රශ්න විසදන පිරිමි ඉන්නවා

    කෙලින් කියපන්කෝ පොන්ස් හැංගිලා කෙඳිරි නොගා, වරෙන් meet වෙලා මේක විසඳන්න

    hambu wela monawa wisandannada ban. ubage profile pic eka henama lolu paatai.. pirimiyek hamba wela prashna wisandaganna puluwan unata ubawa hamba unata eka karanna ba :rolleyes:

    anika hithapan ubage mindset eka kochchara gu da kiyala. iskole yana podi ewun wage parawal wala gahaganna kathawa. :lol:.. parawal wala kela ganne low IQ ewun ban. eeeeww... adu kule
     
    • Haha
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net

    ගූ බය පොන්සියා බයට කෙඳිරි ගානවා ඉතින් 🤌😅

    මේලෝ වැඩක් නැති අසරණ ගූ පොන්නයව ignored!
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,227
    2,846
    113
    ගූ බය පොන්සියා බයට කෙඳිරි ගානවා ඉතින් 🤌😅

    මේලෝ වැඩක් නැති අසරණ ගූ පොන්නයව ignored!
    aparade, Ignored nam ai ban reply kare. :lol: muladima ignore kara nam ubata kochchara lesida. Ignore karaganna ba ridunane ekane :rolleyes:
    onna dan idala mama ubawa Ignore karanna gannawa :rolleyes:
    1784841892082.png
     
    • Haha
    Reactions: tharakaf

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මම මගේ අත්දැකීම අනුව පුළුවන් කියන්නේ ..
    මෙහෙම හිතපන් , මම එකදිගට pushups 100 ක් ගහන්න try කරනවා. මට 10ක් වත් බෑ ..
    වෙන එකෙක් කියනව ඌ ට 100 ක් පුළුවන් කියල ...

    දැන් මම බැනගෙන බැනගෙන ගියොත් හරි ද අඩෝ බොරු කියන්න එපා එක්කෙනෙක්ට 10කට වඩා බෑ මම try කල කියල ???

    මේ රටේ ගොබ්බයො exam pass උනාම , හොඳ රස්සවක කලාම හිතනවා සියල්ල දත් කියල ... තමන්ට මොකක් හරි බෑ කියන්නේ අනුන්ටත් බෑ කියන mindeset එකේ මේ ගිබ්බයෝ ඉන්නේ

    අඩු ගැනේ මම system එකක් කරලා video එක දානකන් ඉන්දපන්කෝ

    මම ජ්‍යෝතිෂ්‍ය app එකක් කරා .. වුර්තීය ජ්‍යෝතිෂ්‍ය වේදීන් කිව්වා 100% හරි කියල ... මම ලග්න ටික කියන්න වත් දන්නේ නෑ .... මේකේ කෙකර ගාන එවුන්ට දෙයක් කරගන්න බැරි උනාට මට පුළුවන් ..

    දැන් කෝ ඉතින් උබ හදාපු ගේම් එකයි ඒකේ වීඩියෝ එකයි?
    games නම් හදපුව මේකේ ඕන තරම් දල තියෙනවා ... system එකක් හදල opensource කරලා github එකේ දල තියෙනවා
    මම video දන්නේ නැ

    වේස සිංහල ජාතිය එක්ක වැඩ කරන්න බෑ

    මේක මගේ අන්තිම එළකිරි පොස්ට් එක
    ------ Post added on Jul 24, 2026 at 2:14 PM
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,140
    1,907
    113
    මම මගේ අත්දැකීම අනුව පුළුවන් කියන්නේ ..
    මෙහෙම හිතපන් , මම එකදිගට pushups 100 ක් ගහන්න try කරනවා. මට 10ක් වත් බෑ ..
    වෙන එකෙක් කියනව ඌ ට 100 ක් පුළුවන් කියල ...

    දැන් මම බැනගෙන බැනගෙන ගියොත් හරි ද අඩෝ බොරු කියන්න එපා එක්කෙනෙක්ට 10කට වඩා බෑ මම try කල කියල ???

    මේ රටේ ගොබ්බයො exam pass උනාම , හොඳ රස්සවක කලාම හිතනවා සියල්ල දත් කියල ... තමන්ට මොකක් හරි බෑ කියන්නේ අනුන්ටත් බෑ කියන mindeset එකේ මේ ගිබ්බයෝ ඉන්නේ

    අඩු ගැනේ මම system එකක් කරලා video එක දානකන් ඉන්දපන්කෝ

    මම ජ්‍යෝතිෂ්‍ය app එකක් කරා .. වුර්තීය ජ්‍යෝතිෂ්‍ය වේදීන් කිව්වා 100% හරි කියල ... මම ලග්න ටික කියන්න වත් දන්නේ නෑ .... මේකේ කෙකර ගාන එවුන්ට දෙයක් කරගන්න බැරි උනාට මට පුළුවන් ..

    games නම් හදපුව මේකේ ඕන තරම් දල තියෙනවා ... system එකක් හදල opensource කරලා github එකේ දල තියෙනවා
    මම video දන්නේ නැ

    වේස සිංහල ජාතිය එක්ක වැඩ කරන්න බෑ

    මේක මගේ අන්තිම එළකිරි පොස්ට් එක
    ------ Post added on Jul 24, 2026 at 2:14 PM
    ඉතින් උබ වීඩියෝ එකක් කරලා දැම්මා නම් මටත් ඉගෙන ගන්න පුළුවන් නේ ඕක කරන්න කෝමද කියලා. නැත්තන් ඔය අනිත් උන් කියන විදියට ගේම් හදන්න අයි.ටී. දැණුමක් ඕනෙමයි වගේ.

    උබ ජෝතිෂ්‍යය ඇප් එකක් කරලා දැම්මා කියලා මම දැක්කා. මට ඕනේ ගේම් එකක් හදන්න ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: rumesh.fbi

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,958
    10,106
    113
    moko dan me adukule hasireema? uba patta professional widihata hitiyane :oo:
    ඔව් සුද්දා සිංහළුන්ගෙන් හොස්ටින් ගන්නේ නෑ. හැබැයි උබ ආපු ගමන ලස්සනයි අපිට පේන රාමුව ඇතුලේ. ඒව විනාශ කරගන්න එපා.

    අඩුකුලේ හිඟන වෙසාවෙක් ඉන්නවා උබ හෝස්ටින් සීන් එකට එද්දිම අප්පිරිය විදියට උබට කෙලවන්න හදපු.

    ඒ වගේ පකිර් ලාට හේතු හදන්න එපා.

    හේතු නැතුව ගහන්න ආවොත් නම් කැරියට ගහපන්. ඇඩ්මින් ගේ ඇට දෙකට වැදල delete කරගත්තත් වැඩක් නෑ අපි දෙන්නම් evidence. හැබැයි උබ ai එක්ක වෙන්න ඕන තවත් professional වෙන එක. දෙකයි පනහෙ වයිබ් එකෙන් ආවොත් මම නම් බලන්නේ නෑ.

    මට උඹෙන් වැඩක් නෑ. අදත් හෙටත්. හැබැයි ආසයි බං උබ ඒ ආපු ගමන discipline එකත් එක්ක. මහන්සියෙන් වෘත්තියමය විදියට තමන්ගේ දේ හරියට කරලා වැඩක් කරන උන්ට හරියනවා දකින්න ආසයි.
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,078
    4,182
    113
    Sri Lanka

    මම ඒක දැම්මෙ, AI වලින් හැම දේම ඉතාම හොඳට replace වෙනව කියන එක කියන්න...

    අර කට්ටිය ගැන වැඩක් නෑ.. උන්ට ඒවම පාරාවලල්ලක් වෙලා කැරකිලා ඇති මේ වෙද්දි...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,498
    25,258
    113
    AI හින්ද IT කරන කට්ටියට වෙන දේ කිව්වෙ ඉතින්... වැල යන අතට හබල් ගහන්න ඕනද මොකක්ද කියනවනෙ.... :dull:

    Vibe code කියන්නෙ hobby එකක්, උඹ ඒක බිස්නස් එකක් කරගෙන හදන දේවල් Production ready විදිහට විකුනනවා නම් ඒක පට්ටම unethical, කිසිම accountability එකක් නෑ. වැඩක් කරද්දි වැල යන අතට මැස්ස ගහන්න එපා හරියට කරපං. එතනත් උඹට benefit of the doubt දීලා උඹ සුපිරියටම product එක ටෙස්ට් කරලා දෙන්නෙ කියමුකො, ඒත් ඊට පස්සෙ උඹ social media වලයි මෙතනයි brag කරලා දාන පෝස්ට් පට්ට අඩුකුලේ වයිබ් එකක් දෙන්නෙ, එහෙම උනාම උඹෙයි අර ශේන් තරිඳුගෙයි වෙනසක් නැතුව යනවා. උඹ ටෙක් ෆීල්ඩ් එකේ අවුරුදු ගානක් ඉන්න එකෙක්, ලංකාවේ හරියට හොස්ටින්ග් බිස්නස් එකක් කරන මම දැකපු එකම එකා උඹ, ඒ ලෙවල් එක නැති කරගන්න එපා. :dull:

    මම ඒක දැම්මෙ, AI වලින් හැම දේම ඉතාම හොඳට replace වෙනව කියන එක කියන්න...

    ඒ උනාට උඹෙ ඒ පෝස්ට් වලින් පේන්නෙ උඹ කිසි accountability එකක් නැතුව, සල්ලි වෙනුවෙන් විතරක් වැඩේ කරන එකෙක් කියලා :dull: අවුරුදු ගානක් knowledge එක experience එක හදාගෙන හරියට වැඩේ කරන උන්වත් degrade වෙනවා සමහර දාලා තියෙන ඒවගෙන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,078
    4,182
    113
    Sri Lanka
    ඒ උනාට උඹෙ ඒ පෝස්ට් වලින් පේන්නෙ උඹ කිසි accountability එකක් නැතුව, සල්ලි වෙනුවෙන් විතරක් වැඩේ කරන එකෙක් කියලා :dull: අවුරුදු ගානක් knowledge එක experience එක හදාගෙන හරියට වැඩේ කරන උන්වත් degrade වෙනවා සමහර දාලා තියෙන ඒවගෙන්.

    මම දකින විදියට දැන් තව දුරටත් manual coding නෑ. කොච්චර අපිට දුක උනත්, ආයෙ ඒ යුගය එන්නෙ නෑ. කොටින්ම google ල පවා එයාලගෙ development වලින් බාගෙට බගෙයක් යන්නෙ AI වලින්. අපි කොච්චර ඉස්සර ඉගෙනගෙන හිටියත් ඒ ඔක්කොම ඉවරයි.. so sad bro.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,435
    1
    51,047
    113
    ප*යාගල
    sorry.com
    Vibe coding ද දන්නෙ නෑ එක පාරක් පොඩි Nodejs Task එකක් කරලා දීල 250$ ගත්තා.මට ඒක ආවෙ contact වලින්.

    100% AI වලින් කරේ හැබැයු කරන්න ඕනෙ දේවල් එකින් එක මන් List කරලා දීල වැඩේ කරේ.

    තව පොඩි affiliate site එකක් තියෙනව Vibe Coding කරල හැදුවේ. Vibe කිව්වට Site Architecture එක URL structure එක ඔක්කොම Decide කරේ මන්.

    තනිකර Organic SEO තාම launch කරලා මාසයයි ඩොලර් 80 $ වගේ Earnings තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya