ගෙදෙට්ට වෙලා අතේ ගාගහ නිකන් ඉන්න එකේ බල්ලාගේ පොටෝ upload කරලා කෝටිපතියෙක් වෙමු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,586
    47,876
    113
    ගේ ඉස්සරහ පාරේ බුදියන් ඉන්නවා වෙන ගේක ඉඳන් අාපු වල් බල්ලෙක්..උෟව තමා ෆොටෝ ගහල දාන්න වෙන්නේ..
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,776
    101,149
    113
    ගේ ඉස්සරහ පාරේ බුදියන් ඉන්නවා වෙන ගේක ඉඳන් අාපු වල් බල්ලෙක්..උෟව තමා ෆොටෝ ගහල දාන්න වෙන්නේ..
    එහෙනන් ලේසියි වැඩේ. කකුලක් අල්ලලා ඔතලා. බෙහෙත් ගන්න ඕනි කියල සත්ව ලෝලි group එකකට දාපන්.
     
    • Love
    Reactions: Naughtykolla48

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,795
    19,783
    113
    Uba gedrta wela nikan athe gaha gaha idala chande kaaleta pulser eka aran hathara wate ronde gahuwata anik unta wada tiyenawa hutto.
     
    • Haha
    Reactions: supun_sg

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    243
    399
    63
    මුගේම site එකක්ද කොහෙද .
    ෆොටෝස් 6යි තියෙන්න, කළුවො අන්දලා ෆොටෝස් ටික ඇදල වෙන site එකට දාන්න නේ හදන්නේ ?