සීයා මොකාටද එන්න හදන්නේ....?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    සජිත් ගෙ මූණ නම් කැරිම ගොං පාටයි. ඌ කොහොමත් හරියන්නෙ නෑ. ඒත් රනිල් කියන්නෙ රටට වැඩක් කරපු දක්ෂ නායකයෙක්. අනුරයි රනිලුයි compare කරල බලපන්කො. වැඩිය ඕන නෑ. 🤷‍♂️
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,984
    8,369
    113
    RW and MR merunata passe paksha ekathu karagena lankawe anduwak hdnna tharam capacity ekak tyena nayakayek ne.
    Basil back stage vithrai. minissu uu wate eksthu wenne ne.
    Namal podi wadee. habai tattage vote base eka thiyenawa.
    Deleteta vote base ekak ne. e nisa sure ekatama Namalta set wei. Jathika wadee + entrepreneurship daapu theme ekakin chande illai.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    පච කයිවාරු අනුරයා අසූචි ගොඩක් තමයි.එහෙමයි කියලා මේ අසූචි වලට ඔලුව උස්සන්න දෙන්න ඕන නෑ.ඔලුව උස්සන්න හදද්දිම පොල්ලෙන් කෙලලා අරින්න ඕනේ.ඔතන ඉන්න උන්ගෙන් පොඩි හරි රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ රනිල්ට විතරයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    RW and MR merunata passe paksha ekathu karagena lankawe anduwak hdnna tharam capacity ekak tyena nayakayek ne.
    Basil back stage vithrai. minissu uu wate eksthu wenne ne.
    Namal podi wadee. habai tattage vote base eka thiyenawa.
    Deleteta vote base ekak ne. e nisa sure ekatama Namalta set wei. Jathika wadee + entrepreneurship daapu theme ekakin chande illai.
    ඒ එහෙම හිතෙන්නේ දැනට ඒ ඒ අයගේ aura වලින් අනික් උන් කවර් වෙලා තියෙන නිසා.
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    සියලුම බයි ගූ ගොඩවල්, තනි ධමනියෙන් යන බාගෙට මැරුණ මළගෙවල්, සුන්බුන් එක මේසෙට ගෙන්නුව චැඩ් අනුර 🔥🔥😎

    ඔන්න ඔය විදියට එක මිටට බලු කෙඳිරි බලන්න තමයි අපි චන්දෙ දුන්නෙ 😹😹
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,599
    113
    මොන්සනුයි, එලකිරි අති ස්වාදින සෙට් එකයි මේක දැකලා!
    sgd-fap.gif


    අහ්...... අහ්............ අහ් අහහ....................​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    උඹට ඉතින් ළප කොටා කියුවම කළිසමේත් යන එක කවුරුත් දන්නවා බන්. අනුන්ගේ දේශපාලනේට ගූ කතා කියන එක වැරදි.
    උබට නම් ඉතිං කටට කෙලත් උණනවනෙ
    Monson ට බනිද්දි පුකේ බිත්ති තෙත් වෙච්ච එකෙකුත් ඉදල කියහන්කො :lol:
    :lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    ඒ අස්සේ මහින්දගේ එකක් ලීක් වෙලා නේද?

    අර්චුනා පාර්ලිමේතුවේ කියන්නේ වස ලැජ්ජාවයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    මුන් ඇත්තටම බය වෙලාද නැත්නම් විපක්ෂෙට වෙලා ඉන්නකොට කම්මැලිකමටද මේවා කරන්නෙ?

    Want To Know Season 3 GIF by PBS
    ලප කොටාලා මොනවද බන් විපක්ෂේ ඉඳ කරේ?
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    seeya is too old now.sajith lokka looks really awkward in that meeting sitting next to ranil.his look reminds me of myself sitting next to my dad while my class teacher goes on and on about my great achievements during parents meeting.
    namal kills it every time.

    this judge thing is an insurance policy for gobba jeppas for their future after they loose power. . having friendly judges may come in handy during the trials for two biggest gov crimes in the history of the country(coal scam, drug containers).
     
    • Haha
    Reactions: topkollek

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මොනාද බන් ඌ කියවන්නේ? විනිසුරුවොන්ට නඩු අහන්න බෑලු අපි තමයිලු නඩු අහන්නේ. මිනිහා බය වෙලා ඉන්නේ හොඳටම. ඔලුව වන වන හිටියාට සජිත් කපටියා මිනිහා බලන් ඉන්නේ රනිල් හිරේ යනකල් රනිල්ගේ ජන්ද කුට්ටිය ගන්න