මේ රාවුල් කස්ත්‍රෝ සීයා. තවම දේශපාලනයෙන් විශ්‍රාම ගොස් නැත. හැබැයි ලංකාවේ තරුණ යැයි කියා ගන්නා ජෙප්පෝ කියුබාවට හොඳටම පුක දෙයි. පුක දුන්නත් ලැබෙන දෙයකුත් නැත.
කියුබාවේ "සදාකාලික යොවුන්" රතු සීයාගේ වික්‍රම!
අවුරුදු අනූවක් පැනලත් තාම කිරි දත් වැටිලා නැති අපේ රාවුල් කස්ත්‍රෝ සීයා, දේශපාලනයෙන් විශ්‍රාම යන්න තරම් තාම නාකි වෙලා මදිලු! වේදිකාව ඉස්සරහට ඇවිත් වැඩ කරන්න එතුමාට පොඩි ලැජ්ජාවක් තියෙන නිසා, තිරය පිටිපස්සේ හැංගිලා බොහොම අපූරුවට අදටත් කියුබාවේ රූකඩ නටවන්නේ මේ "යොවුන්" නායකයා තමයි.
අධිරාජ්‍යවාදී රහස් පෙම් හබය: අධිරාජ්‍යවාදයට එරෙහිව උගුර ලේ රහ වෙනකම් කෑගැහුවට, මේ දවස්වල අපේ රතු සීයා අර "නරුම" ඇමරිකාව එක්ක හොර රහසේම සාකච්ඡාලු. පේන විදිහට ඇමරිකාව එක්ක සීයාගේ පට්ට රහස් පෙම් හබයක් යනවා වගේ!
ඩොබි බලකායට විවෘත ආරාධනයක්! "නාකින්ට රටවල් පාලනය කරන්න බෑ, උන් ඔක්කොම ගෙදර යවන්න ඕනේ" කියලා ලංකාවේ උදේ හවා ෆේස්බුක් එකේ බණ දෙසන අපේ අතිජාත 'ජවිපෙ ඩොබි බලකායට' කියුබාව පැත්තේ වෙන මේ ජෝගි පේන්නේ නැති එක තමයි පුදුමේ!
ඇවිදගන්නත් බැරි රතු සීයලා තිරේ පිටිපස්සේ ඉඳන් රටවල් කරවද්දි අහක බලාගෙන ඉන්න අපේ රතු මාලිමා සහෝදරවරු ටික, පුළුවන් නම් කියුබාවටත් ගිහින් රාවුල් කස්ත්‍රෝ සීයාට "රිවර්ස්" එකක් දාලා විශ්‍රාම යැව්වා නම් නේද වඩාත් ප්‍රගතිශීලී?