ලක්ශ 5ක් කසාගල Invest කරන්නද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,575
    2,671
    113
    colombo
    ලක්ෂ 5 තියාගෙන ඔක්කොත්මර් නොවැම්බර් බික අඩු වුණොත් දපොන්.

    Lpl පියුමි ඩීල් යනවා ස්පොන්සර් කරන්න හැදුවත් ගනී
    ------ Post added on Jul 24, 2026 at 10:15 AM
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,262
    2,991
    113
    Colombo
    kasagalanam sure karanne na man unge business portfolio eka aran baluwa long term radena side neme un karanne. agro ventures hari pinthanna wage ewa blapan. agro ventures mage dapu ekak awrudu 5 iwara wena next year walata.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,028
    11,834
    113
    LPL එකටත් Sponsor කරනවා කියන්නේ Scam එකක් වෙන්න බෑ නේද
    උඹල ගේ සල්ලි තමයි ආර් ඕ අයි එකක් නැති තැන්වලට දාන්නේ...
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,028
    11,834
    113
    ලගදි මහ බැංකුව කිව්වා තමනගේ සල්ලි දැම්ම නම් අරගන්න කියලා..එහෙම කිව්වම ...සමහරු ගන්නවා..ඉටපස්සේ ස්ටක් වෙනවා...ඉටපස්සේ උඹලගේ හෑලි අපි අහන් ඉන්නවා


    ------ Post added on Jul 24, 2026 at 11:09 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    664
    1,953
    93
    33
    F2TZzqx-Xg-AAh-Bdv.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151
    113
    rotation yanne power hand ake aun dan kasagala invest karala power hand kela wela. podi ewata shot hambela . salli tika sudu una gaman interest rates periods adu karanwa. 3month 6month dan na ne . dan pinthanna,limo,powerhand aunge FB adds na .kasagala aun dan run karanne .
     
    • Like
    Reactions: Inigo Montoya