අයිස් එක්ක ට්‍රැෆික් පොලිස් මාට්ටු

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,091
    3,959
    113
    මට පේන්නේ කඩේ එකාගෙන් මූ නිකං අයිස් කනව ද කොහ ද? ෂික් මේ වගේ උන්ට FR එකක් දාන්න දැනුමක් තියෙන එකෙක් සහ හොඳ lawyers ලා නැති හැටි.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    මූට හිරේ , යන්න දඩ කන්න වෙනවා ඒ තිබ්බ විදිහට මොකද වීඩියෝ එකේ කොහෙවත් නැහැ පාරට ඇදල දාන කෑල්ල .

    පොලිස් එකා කියනවා මේක මෙහෙම පාරේම ලු තිබ්බේ .(එහෙම කෑල්ලක් දැක්ක වීඩියෝ එකේ තිබ්බ මේකෙත් ඇති idk )

    බලපන් වීඩියෝ එකේ බයික් එක තියෙන්නේ පාරේ අයිති කාරයා පාරේ දාල ගියා නම් ඔරිගීනල් නගර සභාවෙන් නො පාරකින් තැනක නැවත්තුවටත් වඩා දරුණු case එකක් වෙනවා

    මොකද අයිති කාරයා පාරේ නවත්තල විදිහට යන්නේ මාරාන්තික අනතුරක් වෙන්න පුළුවන් .

    අනිවා මෙහෙම දෙකදී සාක්ෂි තියා ගන්න වීඩියෝ පාරට අදිනවත් ,

    මොකද කඩේ එකා කිව්වට පාරට ඌ ඇද්ද කියල
    උසාවියේදී කියන්න පුළුවන් මම ඇද්දේ නැහැ අයිති කාරය පාරේ දැම්මේ ,
    ඒත් ඔය වීඩියෝ එකේ මම ඇද්ද කිව්වේ මම එහෙම නැහැ කිව්වොත් අයිති කාරය මටත් ගහන්න පනිවි කියන බයට නිසා කියන්න පුළුවන් .
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    පොලිසිය අකුරට වැඩ පොඩි මිනිහාව දැක්කාම්. දම්ම චක්‍රෙ නම් තියෙනව uniform එකෙ
     
    • Like
    Reactions: wtsamantha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,907
    165,747
    113
    එකමත් එක රටක
    uge aduma anda ganna thibbe dunna wele .
    ඔව් බන් . . කෝ කෝ දියන් කියලා කිව්වනම් කොහොමද . . කලිසමත් ගලවන්න තිබ්බේ .. මොනව කරත් අරු අයිස් පැකට් එක නම් අත අරින්නේ නෑ . :lol:
     
    • Haha
    Reactions: Psiko and thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151
    113
    ඔව් බන් . . කෝ කෝ දියන් කියලා කිව්වනම් කොහොමද . . කලිසමත් ගලවන්න තිබ්බේ .. මොනව කරත් අරු අයිස් පැකට් එක නම් අත අරින්නේ නෑ . :lol:
    kari athal ratak meka .
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,815
    113
    Fantasy
    අයිස් පැකට් !!


    සෑර් සෑර් කියන්නෙ මොකටද මේ වගෙ උන්ට

    අයිස් පැකට් !!


    මට මේවා බලද්දි ඇඟේ මාලු නටනවා සිහලු
    ------ Post added on Jul 24, 2026 at 10:59 PM

    uge aduma anda ganna thibbe dunna wele .
    ඔය පඩ ගහපු ඇඳුම එපා කියනවා මන් හිටියනම්
    ------ Post added on Jul 24, 2026 at 11:01 PM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    Regardless of the background story, you are not supposed to conceal your ID or interfere with the job of a law enforcement officer..

    Cop was repeatedly requesting for the id..
     
    • Like
    Reactions: fromhome89

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151
    113
    සෑර් සෑර් කියන්නෙ මොකටද මේ වගෙ උන්ට


    මට මේවා බලද්දි ඇඟේ මාලු නටනවා සිහලු
    ------ Post added on Jul 24, 2026 at 10:59 PM


    ඔය පඩ ගහපු ඇඳුම එපා කියනවා මන් හිටියනම්
    ------ Post added on Jul 24, 2026 at 11:01 PM
    na ban nila andumata agaurawa kara kiyala uta case danna puluwan .
     
    • Like
    Reactions: windows_ubuntu