මම ලස්සන කෙල්ලෙක්නෙ...

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,476
    877
    113
    මාත් මේ මේක කියනන් හැදුවෙ. අනිත් අයත් ඔහොම තමයි හිතන්නෙ.
    ow bn.. un elipita kiyanne na...
    oya hoda kello innawa kiyana unta kiyanne... udeta munawath hodanne nathuwa bmw ekakin gihin eliyata bahala blapn..
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    අපි නම් අහලා තියෙන්නෙ පෙර අකුසලෙට ගෑනු වුනා කියලා. ඔය පර ගනයො හිතෙන හිතෙන එවා නෙ කියන්නෙ.
    මන් කිව්වේ ගැණු ඉපදිලා සංසාරේ එක දිගට ඒ ගැණු අත්ම වලටම වැටෙන්නේ මේ හෙතුව නිසා කියලා කාන්තාව තම රූපයට, ඇගට තියෙන ආසාවට කියලා, මන් කියන්නේ නැහැ හැම ගැණු ළමයින්ට මේක පොදුයි කියලා මේ video ඉන්න කෙල්ල වගේ හිතන අයට
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    මන් කිව්වේ ගැණු ඉපදිලා සංසාරේ එක දිගට ඒ ගැණු අත්ම වලටම වැටෙන්නේ මේ හෙතුව නිසා කියලා කාන්තාව තම රූපයට, ඇගට තියෙන ආසාවට කියලා, මන් කියන්නේ නැහැ හැම ගැණු ළමයින්ට මේක පොදුයි කියලා මේ video ඉන්න කෙල්ල වගේ හිතන අයට
    Habai woke ratawala kiyanne girl empowerment, confidence wage lorry talks.