ආයේ කියවමුද නිවුස් එක? ඒ කාලේ ඕවාගෙ බයියොයි, ටොයියොයි රිංඟලා ගසා කාලනේ වියදම වැඩි උනේ,
Mekath sure na. 2018 Utilities walata 125mn awuruddata wiyadam kala kiyala aran thiyenne mokakda source eka? AI eke link eka denawa ne?
ආයේ කියවමුද නිවුස් එක? ඒ කාලේ ඕවාගෙ බයියොයි, ටොයියොයි රිංඟලා ගසා කාලනේ වියදම වැඩි උනේ,
Ane ban eka thamayi muwa genawaaee

Dan waraddak wela nadda ???Eka thamai kiwwe hopefully 2026-2029 owa adu karagena yai kiyala. Un genawe ekata ne.![]()
ඕවට නීතියෙන් මොනවත් කරන්ඩ බැරුව ඇති ජනාධිපති වරප්‍රසාද කියල.
JVP Auditor General kenek hitiyanam meva pahugiya aanduvalata daala pennanna thibba neda? Aparaade, karumeta eka karanna barivuna ney.Audit karapu nisane danne maintenance+utility cost eka witharak mechchara thiyenawa kiyala.
Audit kale naththam 2035 wenakam ma ohoma wiyadam karagena yai pramanayak danne nathuwa 2015-2025 karala thiyenawa wage
Dan waraddak wela nadda ???
Jeppo avith system change keruvanam mehema jaraa veda vena eka harida? Audit report eka clean sheet ekak venna epaya. Ethakota unta aadambaren kiyanna puluvanne. Anika aekatada Auditor General kama pakshe ekekta denna haduve?
JVP Auditor General kenek hitiyanam meva pahugiya aanduvalata daala pennanna thibba neda? Aparaade, karumeta eka karanna barivuna ney.
30 mil cost eka corruption nisa welada kiyala nam idea ekak na. But presidential palaces 7 k maintain karana eken minissunta kohomath wadak nane.
Pahugiya aandu walin 125 mil wenakam wiyadam kala kiyalath dala thibbe udin ekek (no source)
Yako mama kiyanne 3000 ganak pita wun oke awith nawathan gaththa eka
අනිවාර්යෙන් අහන්න ඕනේ.PIta un kiyanne MP lage pawul walin awith use karala da? Parliament eke ahanna thiyenne kawuda pita wun kiyanne kiyala.
පන්දිපති යන්නෙත් නැත්තම් රාජයා දේපල වෙන අය අවබාවිතා කරලා. අනිවාර්යෙන් ආන්ඩුවේ බලය තියෙන අය තමයි.
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය.
ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි.
කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.
හුටා, 2025 හිටියෙ කලවම් දෙමල කොටා නේද![]()
![]()