මහින්ද/රනිල් කැරි හොර හැත්ත. බලපන් නාස්තිය - ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන් 🤬🤬

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    ආයේ කියවමුද නිවුස් එක? ඒ කාලේ ඕවාගෙ බයියොයි, ටොයියොයි රිංඟලා ගසා කාලනේ වියදම වැඩි උනේ,

    Mekath sure na. 2018 Utilities walata 125mn awuruddata wiyadam kala kiyala aran thiyenne mokakda source eka? AI eke link eka denawa ne?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    බයියො තාම පාඩමක් ඉගෙනගෙන නෑ කියන්නෙ, උන් කවදාවත් හැදෙන්නෙ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    ඕවට නීතියෙන් මොනවත් කරන්ඩ බැරුව ඇති ජනාධිපති වරප්‍රසාද කියල.

    50 year old MP privilege ekak kiyala ne thibbe MP pensions, oya ain karala damme lassanata. Okatath monawa hari karai e wage.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,889
    3,258
    113
    Malabe
    Audit karapu nisane danne maintenance+utility cost eka witharak mechchara thiyenawa kiyala.

    Audit kale naththam 2035 wenakam ma ohoma wiyadam karagena yai pramanayak danne nathuwa 2015-2025 karala thiyenawa wage
    JVP Auditor General kenek hitiyanam meva pahugiya aanduvalata daala pennanna thibba neda? Aparaade, karumeta eka karanna barivuna ney.
     
    • Like
    Reactions: CohenLenstra

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    Dan waraddak wela nadda ???

    30 mil cost eka corruption nisa welada kiyala nam idea ekak na. But presidential palaces 7 k maintain karana eken minissunta kohomath wadak nane.

    Jeppo avith system change keruvanam mehema jaraa veda vena eka harida? Audit report eka clean sheet ekak venna epaya. Ethakota unta aadambaren kiyanna puluvanne. Anika aekatada Auditor General kama pakshe ekekta denna haduve?

    JVP Auditor General kenek hitiyanam meva pahugiya aanduvalata daala pennanna thibba neda? Aparaade, karumeta eka karanna barivuna ney.

    Pahugiya aandu walin 125 mil wenakam wiyadam kala kiyalath dala thibbe udin ekek (no source)
     
    • Haha
    Reactions: tharakaf and jjpala

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,871
    1
    15,585
    113

    මහින්ද/රනිල් කැරි හොර හැත්ත. :yes: :yes: :yes:

    තාරක බයියා හරි දෙයක් කිව්වමද කොහෙද :cool:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,570
    2,655
    113
    colombo
    30 mil cost eka corruption nisa welada kiyala nam idea ekak na. But presidential palaces 7 k maintain karana eken minissunta kohomath wadak nane.



    Pahugiya aandu walin 125 mil wenakam wiyadam kala kiyalath dala thibbe udin ekek (no source)
    😂😂 Yako mama kiyanne 3000 ganak pita wun oke awith nawathan gaththa eka
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,570
    2,655
    113
    colombo
    PIta un kiyanne MP lage pawul walin awith use karala da? Parliament eke ahanna thiyenne kawuda pita wun kiyanne kiyala.
    අනිවාර්යෙන් අහන්න ඕනේ.


    මේකට කියන්නේ ultra pro max වහල් කම කියලා.
    පන්දිපති යන්නෙත් නැත්තම් රාජයා දේපල වෙන අය අවබාවිතා කරලා.

    පිට අයට යන්න බැහැ. නේ. අනිවාර්යෙන් ආන්ඩුවේ බලය තියෙන අය තමයි. ජාන්දිපති වරප්‍රසාදය අවනාවිතා කරලා තියෙන්නේ.

    එක වැරද්දක් නැද්ද ????
     
    • Like
    Reactions: CohenLenstra

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,053
    20,634
    113
    හස්තිශෛලපුර

    ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්​


    2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
    එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය.
    ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි.
    කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
    කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ.
    ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.

    හුටා, 2025 හිටියෙ කලවම් දෙමල කොටා නේද 🤭 🤭

    @monson me seen eka attada ban?