ඉන්දීය විභාග අක්‍රමිකතා මුල්කරගනිමින් දින ගණනාවක් පුරා පැවති දැවැන්ත විරෝධතා නැවැත්වීමට කැරපොත්තා ජනතා පක්ෂය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
ඒ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අද (25) පස්වරුවේ ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවයි.
විරෝධතාවේ නිරත වූ පිරිස ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම්වලට රජයේ පාර්ශ්වයෙන් එකඟවීම හේතුවෙන් විරෝධතා අවසන් කරන බවයි.