මෙහෙම කරන්න හේතුවක් ඇති නේද...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    Uber එකෙන් කස්ටමර්ස්ලගෙ තොරතුරු පෙන්නන්නෙ පාර්සලේ ඩිලිවරි කරනකං විතරයි
    ඊට පස්සෙ ඒව වාෂ්ප වෙනව

    කස්ටමර්ගෙ ඇත්ත ෆෝන් නම්බර් එකව පෙන්නන්නෙ නෑ

    සමහර වෙලාවට කෝල් ගන්න ගියාම රෙකෝඩිං එකක් යනව
    This person is not accepting calls from numbers not in their contacts... කියල, එහෙම වුණාම කෝල් ගන්න බෑ

    පාර්සලේ බාර දුන්නට පස්සෙ ආයෙ එහෙම කස්ටමර්ලව බලන්න ගියොත් හතර හන්දි කඩනව කියල තියෙනව :oops:
    උඹල මේ මගුලක් කියනව
    Code:
    https://youtu.be/l5KrZUCKnio?t=1031

    මේ ඒක නෙමෙයි මම ඉයර්බඩ්ස් දෙකක් ගත්ත. මේක ඔන්ලයින් යනකොට කන හිල්වෙන සද්දයක් එන්නෙ
    සද්දෙ අඩු කරගන්න විදියක් නැද්ද බං, උඩ ගිහින් විසිවෙනව සද්දෙට

    AirPods Pro clone එකක්
     
    Last edited:

    Sinha-Le

    Junior member
  • Jul 10, 2026
    60
    68
    18
    ශ්‍රී ලංකාව
    ඉස්තෝප්පුවටම ගිහිං බඩු බාර දුන්නු ඇන්ටිට සුදු පාට බඩු වඟයක් බාර දෙන්න නේද හැදුවේ අනුරාධ? ඒ වෙලේ ගහන්නෙ නැතුව දැං අඩල වැඩක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    ඉස්තෝප්පුවටම ගිහිං බඩු බාර දුන්නු ඇන්ටිට සුදු පාට බඩු වඟයක් බාර දෙන්න නේද හැදුවේ අනුරාධ? ඒ වෙලේ ගහන්නෙ නැතුව දැං අඩල වැඩක් නෑ.
    ඉස්තෝපුවට ගිහින් දුන්නෙ බර වැඩි නිසා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,160
    113
    Uber එකෙන් කස්ටමර්ස්ලගෙ තොරතුරු පෙන්නන්නෙ පාර්සලේ ඩිලිවරි කරනකං විතරයි
    ඊට පස්සෙ ඒව වාෂ්ප වෙනව

    කස්ටමර්ගෙ ඇත්ත ෆෝන් නම්බර් එකව පෙන්නන්නෙ නෑ

    සමහර වෙලාවට කෝල් ගන්න ගියාම රෙකෝඩිං එකක් යනව
    This person is not accepting calls from numbers not in their contacts... කියල, එහෙම වුණාම කෝල් ගන්න බෑ

    පාර්සලේ බාර දුන්නට පස්සෙ ආයෙ එහෙම කස්ටමර්ලව බලන්න ගියොත් හතර හන්දි කඩනව කියල තියෙනව :oops:
    උඹල මේ මගුලක් කියනව
    Code:
    https://youtu.be/l5KrZUCKnio?t=1031

    මේ ඒක නෙමෙයි මම ඉයර්බඩ්ස් දෙකක් ගත්ත. මේක ඔන්ලයින් යනකොට කන හිල්වෙන සද්දයක් එන්නෙ
    සද්දෙ අඩු කරගන්න විදියක් නැද්ද බං, උඩ ගිහින් විසිවෙනව සද්දෙට

    AirPods Pro clone එකක්
    නංගි අදත් වේස කමේ ගියාද පොන්නයො? 🤭 🤭
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    904
    1
    1,824
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේක මළ කරදරයක් උනානෙ හුත්තෝ උබ ලෝකේ ඌබර් දුවන්න ගත්තු පලවෙනි එකාද දවස ගානෙ මෙලො රහක් නැති හෑලි දාන්නෙ? 🤮🤮

    වැඩක් නැත්නම් ඩයරියක් අරගෙන හෑල්ලෙ ඒක ලියපන් පොන්ස්. නැත්නම් පොන්නයාගෙ දිනපොත කියල වෙනම සෙක්ශන් එකක් ඇරගනින් ඇඩ්මින්ට කියල. :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    මේක මළ කරදරයක් උනානෙ හුත්තෝ උබ ලෝකේ ඌබර් දුවන්න ගත්තු පලවෙනි එකාද දවස ගානෙ මෙලො රහක් නැති හෑලි දාන්නෙ? 🤮🤮

    වැඩක් නැත්නම් ඩයරියක් අරගෙන හෑල්ලෙ ඒක ලියපන් පොන්ස්. නැත්නම් පොන්නයාගෙ දිනපොත කියල වෙනම සෙක්ශන් එකක් ඇරගනින් ඇඩ්මින්ට කියල. :yes::yes:
    තෝනෙ අපිට මළ කරුමයක් වෙලා තියෙන්නෙ