GT Radial or Maxis tyre ?

Nima98

Active member
  • Aug 18, 2023
    287
    248
    43
    gt hondi habai year ek balal gnin mage aluthen dpu tyer deken ekak kambi kaduna 2000km dewweth na company damma customer care ehem ptt
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,778
    54,164
    113
    Colombo
    gt hondi habai year ek balal gnin mage aluthen dpu tyer deken ekak kambi kaduna 2000km dewweth na company damma customer care ehem ptt

    අලුතෙන් ටයර් දාද්දි මොනවද බලන්න ඕනෙ බ්‍රෝ ??

    හෙට දාන්න ඉන්නෙ. ටයර් වලට warrenty දෙනවද ?
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    GT radial

    අලුතෙන් ටයර් දාද්දි මොනවද බලන්න ඕනෙ බ්‍රෝ ??

    හෙට දාන්න ඉන්නෙ. ටයර් වලට warrenty දෙනවද ?
    Manufacturer year puluwan tharam laga ekak ganin. Warranty denawa.
    ------ Post added on Jul 25, 2026 at 2:07 PM
     
    • Like
    Reactions: lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,955
    10,500
    113
    අලුතෙන් ටයර් දාද්දි මොනවද බලන්න ඕනෙ බ්‍රෝ ??

    හෙට දාන්න ඉන්නෙ. ටයර් වලට warrenty දෙනවද ?
    vehicle eka mokakda kiyala indapanko machan mulinma , ethakota thamayi answer eka refine karaganna puluwa

    year එක ශොප් එකේ උන්ගෙන් අහන්න ඕනෙද ?
    Bridgestone_Tyre-Clinic_Tyre-Talk_Date-Code_2_ALT.jpg

    ------ Post added on Jul 25, 2026 at 5:29 PM
     
    • Like
    Reactions: $onny and lilman

    Nima98

    Active member
  • Aug 18, 2023
    287
    248
    43
    අලුතෙන් ටයර් දාද්දි මොනවද බලන්න ඕනෙ බ්‍රෝ ??

    හෙට දාන්න ඉන්නෙ. ටයර් වලට warrenty දෙනවද ?
    Gt ek gold color rap ehek enne puluwn nm ehat krl year ek blgnna tyer kada wl un keyn ewa sure krnna ba 26 week ekai thiye tyer ek wate puluwn nm me awrudde ekak gnna 5 years warranty denw
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    මස තියෙද්දී කම්බි කැඩූන කියලා කොහොමද දැන ගන්නේ
    මගේ එක පාරක් කම්බි ගැලවිලා අතට ආවා, නයිට්රජන් වගේ ගහනවා නම් ගෙඩි එනවා, ආයේ ටයර් නිකං දොදොල් වගේ වෙනවා. ඔය හොඳ ටයර් නම් කම්බි කැඩ්ල කියලා ලේසියෙන් හොයන්න පුළුවන්. CEAT වගේ ඒවගේ තමා මොන මඟුලක් වත් හොයන්න බෑ, තට්ටේ පැදීලා පාර මැද පැලිලා යනකම්.
     
    • Love
    • Like
    Reactions: win7dot and Smartm

    lilman

    Well-known member
  • May 10, 2009
    40,778
    54,164
    113
    Colombo
    GT radial

    Manufacturer year puluwan tharam laga ekak ganin. Warranty denawa.
    ------ Post added on Jul 25, 2026 at 2:07 PM
    Gt ek gold color rap ehek enne puluwn nm ehat krl year ek blgnna tyer kada wl un keyn ewa sure krnna ba 26 week ekai thiye tyer ek wate puluwn nm me awrudde ekak gnna 5 years warranty denw

    අද ගියා.2026 ටයර් 1යි තිබ්බෙ.අනිත්ව 2025. 33900.

    ඊට පස්සෙ ආපහු ආවා.දැම්මෙ නෑ.