185/55R16 tyre

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    tyre daanna wela car eke. japan ewa danna salli na.
    recommend karanna puluwan brand monawada?
    aduwata ganna thanak thiyeda?
    .eka thanakin ahuwa un maxtrek (china) 21 kata dennam kiwwa, otani (thailand) 24500 kata dennam kiwwa

    ceat, ferantino wage gal tyre epa
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    චීන ටයර් තමයි මාත් දැම්මේ. හැබැයි කිලෝමීටර් 20,000 ක් වත් දුවන්න බැහැ. ටයර් එක කෑලි කැඩිලා යනවා පොඩියට.

    පැත්තට ගෙවෙනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,468
    4,913
    113
    චීන ටයර් තමයි මාත් දැම්මේ. හැබැයි කිලෝමීටර් 20,000 ක් වත් දුවන්න බැහැ. ටයර් එක කෑලි කැඩිලා යනවා පොඩියට.

    පැත්තට ගෙවෙනවා.
    මම සමහර වෙලාවට චයිනීස් ටයර් දාල තියනවා ඒ තරං අවුලක් නං වෙලා නැහැ
    හැබැයි මම දැම්මෙ ඩිමෝ එකෙන් ගෙනාපු චයිනීස් එකක්, ඒක හොඳ ටයර් එකක්. 30ක් වගේ දුවන්න පුලුවන් තට්ටෙ වෙනං දුවනවා නං 35ක් විතර දුවන්න පුලුවන් වෙයි
    මම ජපන් ටයර් වලින් නං 50-60 දුවලත් තියනවා
     
    • Like
    Reactions: Janatha Jhon