IT වැඩ්ඩො වරෙල්ලා - combank උන් නාන්නෙ මොකද බන්? 🤔🤔

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,069
    113
    Loading...
    ගූ ගොඩක් වෙලා තියෙන්නෙ දැන්. දන්න එකෙක්ට වෙන account holder කෙනෙක්ගෙ Transactions email notification විධියට එන්න අරගෙන. පළවෙනි පාර report කළාම හදලා අවුරුදු කීපයකට කළින්. ආපහු ඒ විධියටම ඇවිත්. ඕකුන්ගෙ සිස්ටම් තනිකර ගූ ගොඩක්. ඇප් එක තනිකර කක්කුස්සියක්.
     
    • Like
    Reactions: tharakaf

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    762
    899
    93
    Mun hithanne banking application ekak hariyata operate venna oni hati ratey minissu danne na kiyala , okey password ekey characters count ekatath max limit ekak thiyenava neda :LOL:
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,838
    1,276
    113
    ඇයි බන් මුන් උන්ගෙ online banking එක secure කරන්න ගිහින් මෙච්චර නාන්නේ? දැන් මුලින්ම ලොග් වෙන browser එකෙන් ඇර වෙන එකකින් ලොග් වෙන්න බෑ. අලුත් බ්‍රව්සර් එකක් පාවිච්චි කරන්න ඕනම් කෝල් සෙන්ටර් එකට කෝල් කරන්න ඕනලු. ඊට කලින් මුන් ලොග් වෙනකොට usernam/password එකට අමතර OTP එකකුත් දුන්නා. දැන් මේ මගුල.

    මොනාද බන් මුන්වගෙ හරක්ට විසඳගන්න බැරි ප්‍රශ්න වලට තියෙන solutions?
    mama me awanaduwa kiyanda heduwa vitarai.
    pissu huttala,

    yako mama log venne privete brows walin, den kiyanawa log venda belu call karandalu.

    call center gnitath tikak pehedili karala dunna.

    umbalath ounta email karala kiyapalla hukanne netiwa hari vidiyak hadanda kiyala

    MN nm web use krn nehe. Mobile app eka. Denata nam awulak wela nehe. Bill ehema pay krnnet oken.
    app eke neti option web eke tiynawa ban
    ------ Post added on Jul 26, 2026 at 5:58 PM
     
    • Wow
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,826
    6,403
    113
    ගග අද්දර
    mama me awanaduwa kiyanda heduwa vitarai.
    pissu huttala,

    yako mama log venne privete brows walin, den kiyanawa log venda belu call karandalu.

    call center gnitath tikak pehedili karala dunna.

    umbalath ounta email karala kiyapalla hukanne netiwa hari vidiyak hadanda kiyala


    app eke neti option web eke tiynawa ban
    ------ Post added on Jul 26, 2026 at 5:58 PM
    Mata itin simple tasks tikak tiyenne e nisa web eka use wen ne bn.