OUSL එකත් අඩු කුලේ වෙලාද ගුපියනේ ??

tarson

Well-known member
  • Feb 25, 2009
    8,555
    5,684
    113
    ඕකෙ ඩිග්‍රි ගන්න එවුන්ට මම හිතන්නෙ අවුරුදු 10ක් වත් යනව ඇති.

    කැරිම සාපලත් ප්ලේස් එකක්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,023
    7,600
    113
    Galaha
    මේ කැම්පස් එක ඇතුලෙමනෙ බං. ඔය බැනර් එක අඳින තැන ඉඳල මීටර් 20ක් විතර දුරින් වීඩියෝ කරල තියෙන්නෙ.