kawurhari kalakanniyek tip ekak deela
ඒක තමයි මාත් බැලුවෙ
එහෙම නැත්තං ඔය ලෙවල් එකට චොකලට් එහෙම බලන්නෙ නැහැනේ
අනික බන් US වගේ ගිහින් එනවා නං කිසිම වෙලාවක බැගේජ් චෙක් කරන්නෙ නැහැ බන්. චෙක් කරන්නෙත් ඔය අනාත සිංහලු යන රවටලට ගිහින් එද්දි තමයි (India, thailand, dubai and other middle east countries, වගේ රටවල්)
මේක make sense වෙන්නත් පුලුවන් මොකද US වගේ රටකින් මොනවා හරි පන්නලා මෙහෙට දාගන්නවා කියන එක almost impossible නේ. ඒක නිසා ආයෙ මෙහෙන් චෙක් කරන්න දෙයක් නැහැ
හැබැයි මම ගිහින් ආපු හැමදාම computer, phone, macbook, ipad, laptop අරන් එනවා. හැබැයි බැලුවත් ටැක්ස් ගහන්න තරං ගේන්නෙ නැහැ ඉතිං. US ඉඳන් එද්දි බය නැතිව ඉලෙක්ට්‍රොනික් අයිටම් ගේන්න පුලුවන්
මම එකපාරක් singa වල ඉඳන් එද්දි oscilascope එකක් අරන් ඇවිත් ඒක බලලා තව පොඩ්ඩෙන් TRCSL Approval අරන් එන්න කියලා කියනවා, ඒකෙ අර radio freqency analyzer feature එකක් ගහලා තිබිලා. හැබැයි කතා කරලා ශේප් කරගත්තා