රට ඉඳන් ඵන උන් චොක්ලට් ගෙනල්ලත් ඉවරයි වගේ..😳

thomian

Well-known member
  • May 20, 2011
    12,356
    17,348
    113
    බයියන් ට මොන චොකලට් ද ?

    කැදත් නැතුව හිටපු උන්ට කන්ජියා කැද උගුරක් දීලා

    අන්න දැං පැය 24 ම කන්ජි වන්දනාව 🤭😁
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,460
    12,386
    113
    35
    Spain
    බයියන් ට මොන චොකලට් ද ?

    කැදත් නැතුව හිටපු උන්ට කන්ජියා කැද උගුරක් දීලා

    අන්න දැං පැය 24 ම කන්ජි වන්දනාව 🤭😁
    අපි පාඩුවේ පෙරහරක් කරන හිටිය, උම්බලානේ කන්ජියෙක් අල්ලාගෙන ඌට බයේ පෙරහැර නවත්වන්න හදන්නේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,594
    2,697
    113
    colombo
    බයියන් ට මොන චොකලට් ද ?

    කැදත් නැතුව හිටපු උන්ට කන්ජියා කැද උගුරක් දීලා

    අන්න දැං පැය 24 ම කන්ජි වන්දනාව 🤭😁
    කන්ජී වගේ කුඩු සොන්නයෙක් ගේ ඇරගත්ත පළවෙනි විධායක ජනාධිපති. ප්‍රබා හිටියා නම් ගූ ගිල්ලාම මැරෙයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,331
    14,425
    113
    බයියන් ට මොන චොකලට් ද ?

    කැදත් නැතුව හිටපු උන්ට කන්ජියා කැද උගුරක් දීලා

    අන්න දැං පැය 24 ම කන්ජි වන්දනාව 🤭😁
    Kanjita ona wune uge unta natanna denne nathnam kaavadi nawaththanna.
    Me maha unge theerane nisa wuneth eka. Dan kawuda ethakota support kanjita ?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,594
    2,697
    113
    colombo
    එහෙමද? දැන් කාවාඩි නවත්තලා ද
    මූ තාම මේක ලැඡ්ජා නැතුව හෝදන්න යනවා නේ


    අනේ බාන් උබට ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද.

    නැත්නම් මොලේ නැද්ද.
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,121
    6,500
    113
    චෙක් කරන කස්ටම් එකේ එකා ග්ලවුස් වත් දාගෙන නෑ
    මොකෝ අත් වල තියන ඒව කුශ් වල ගෑවිලා කුශ් ටික කන්ටැමිනේට් වෙයි කියලද
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,109
    3,989
    113
    අද කාවාඩි පෙරහර තියනවා. කණ්ඩායම් 25 නැතිව සේරම අයට නටන්න දීලා අර වඩිවේල් ඇවිත්. දැන් කංජපානි සතුටින්. කථ්ඉායම් 48ක් ද කොහෙ ද දැන් නටනවා කියලා තමා ආරංචි.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,121
    6,500
    113
    අද කාවාඩි පෙරහර තියනවා. කණ්ඩායම් 25 නැතිව සේරම අයට නටන්න දීලා අර වඩිවේල් ඇවිත්. දැන් කංජපානි සතුටින්. කථ්ඉායම් 48ක් ද කොහෙ ද දැන් නටනවා කියලා තමා ආරංචි.
    බයියොන්ට ඉක්මනට අලුත් ටොපික් එකක් හොයා ගන්න වෙනවා
    ටොපික් එක වයිරල් යන්න කලින්ම ටොපික් එක නැති වෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,109
    3,989
    113
    බයියොන්ට ඉක්මනට අලුත් ටොපික් එකක් හොයා ගන්න වෙනවා
    ටොපික් එක වයිරල් යන්න කලින්ම ටොපික් එක නැති වෙනවා
    මොකක් හරි පත්තු උනොත් අයේ ඉතිං අහ ගන්න වෙනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,121
    6,500
    113
    kawurhari kalakanniyek tip ekak deela
    ඒක තමයි මාත් බැලුවෙ
    එහෙම නැත්තං ඔය ලෙවල් එකට චොකලට් එහෙම බලන්නෙ නැහැනේ

    අනික බන් US වගේ ගිහින් එනවා නං කිසිම වෙලාවක බැගේජ් චෙක් කරන්නෙ නැහැ බන්. චෙක් කරන්නෙත් ඔය අනාත සිංහලු යන රවටලට ගිහින් එද්දි තමයි (India, thailand, dubai and other middle east countries, වගේ රටවල්)
    මේක make sense වෙන්නත් පුලුවන් මොකද US වගේ රටකින් මොනවා හරි පන්නලා මෙහෙට දාගන්නවා කියන එක almost impossible නේ. ඒක නිසා ආයෙ මෙහෙන් චෙක් කරන්න දෙයක් නැහැ
    හැබැයි මම ගිහින් ආපු හැමදාම computer, phone, macbook, ipad, laptop අරන් එනවා. හැබැයි බැලුවත් ටැක්ස් ගහන්න තරං ගේන්නෙ නැහැ ඉතිං. US ඉඳන් එද්දි බය නැතිව ඉලෙක්ට්‍රොනික් අයිටම් ගේන්න පුලුවන්
    මම එකපාරක් singa වල ඉඳන් එද්දි oscilascope එකක් අරන් ඇවිත් ඒක බලලා තව පොඩ්ඩෙන් TRCSL Approval අරන් එන්න කියලා කියනවා, ඒකෙ අර radio freqency analyzer feature එකක් ගහලා තිබිලා. හැබැයි කතා කරලා ශේප් කරගත්තා
     
    • Like
    Reactions: Inigo Montoya

    Similar threads