ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට..🔴❤️

NowUCmeNowUDont

Active member
  • Oct 6, 2025
    74
    105
    33
    ❌ Misleading:
    The viral post says:



    That is not what the IIF report says.

    The report does not rank overall economic development or say Sri Lanka is one of the world's fastest-developing countries. Instead, it measures improvements in:

    • Investor relations
    • Debt transparency
    • Communication with international investors
    • Availability and quality of government debt information
    These indicators are meant to assess how well governments communicate with investors and manage transparency—not how fast their economies are growing.

    A more accurate headline would be:​


    Verdict​

    • ✅ The IIF report is real.
    • ✅ Sri Lanka is ranked 4th among the biggest improvers in investor relations and debt transparency.
    • ❌ It is not a ranking of the world's fastest-developing countries or overall economic development.
    So I'd rate the viral claim as "Mostly true, but presented in a misleading way."
    Mokakda ban IIF kiyanne

    Report eka IMF neda
     
    • Wow
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,580
    113
    මට නම් කිසි වගතුවක් නෑ :(
    පලවෙනි තැනට එනකන් වෙනසක් තේරෙන එකක් නැහැ
    දෙවනි තැනට වගේ ආවොත ලාවට තේරෙන්න ගනීවි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    Mokakda ban IIF kiyanne

    Report eka IMF neda

    Institute of International Finance.


    The Sinhala post you shared says:

    "ජාත්‍යන්තර මූල්‍ය ආයතනය" ("international financial institution")
    That wording is a bit vague. Many readers assume it means the IMF, but based on the details of the report (Investor Relations and Debt Transparency 2026), it is actually referring to the IIF, not the IMF.
     
    • Love
    Reactions: NowUCmeNowUDont

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,497
    113
    35
    Spain
    ජෙප්පොන්ට ඕව අලුත් නිවුස් වෙන්න ඇති.
    හැබැයි අපි නං දන්නවා රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ❤️

    ජෙප්පො ක්‍රෙඩිට් එක ගන්නවා.


    ranil-jpg.240044
    සංවර්ධන පුවත් නේද බන්

    Mothers Day Lol GIF by reactionseditor
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    දියුණුයි කියන්නේ මේක නම් කැරිම දියුණුවක් .

    නෙලුම් කුලුන දකුණට උස්සන් ඇවිත්
    සිගිරිය ත්‍රිකුණාමලයට ඇදගෙන ගිහින්
    මිහින්තලේ ද කොහෙද පුත්තලමට ගෙනල්ලා (දැන් කෙලින්ම මහිදු ට බෝට්ටුවෙන් ඇවිත් ගල උඩට එන්න පුලුවන් )
    9arch එක හම්බන්තොටට ගෙනල්ලා 🥴

    කොච්චි එන්ජිම මහපාරේ ඇදගෙන ගියාට මේ වගේ දෙයක් කරයි කියල නම් හිතුවේ නෑ
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,489
    2
    1,612
    113
    On a Cloud
    මේ පුවත අරබයා පොළොන්නරුවේ රාජ්‍ය නායක ටී. බී. සරත් මැතිතුමාගේ අගනා වටිනා සබුද්ධික අදහස් දැක්වීමක් අද හෙටම අපිට අහන්න ලැබෙයි.
     
    • Haha
    Reactions: KDH

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,553
    9,282
    113
    ජෙප්පොන්ට ඕව අලුත් නිවුස් වෙන්න ඇති.
    හැබැයි අපි නං දන්නවා රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ❤️

    ජෙප්පො ක්‍රෙඩිට් එක ගන්නවා.


    ranil-jpg.240044
    මචං පුකෙන් හිනා වෙන ඉමෝජියක් හෙයලා දියන්කෝ ප්ලිස්

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    2026 වර්ෂයේ ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට මෙම පිළිගැනීම හිමිව ඇති බව වාර්තා වේ.

    අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇත.

    එහි පළමු ස්ථානය වියට්නාමයට ද, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයට ද, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයට ද හිමිව ඇති බව වාර්තා වේ.

    ණය විනිවිදභාවය සහ අයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙයි.

    ණය විනිවිදභාවය සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.


    මම උඹට මුල ඉඳලම කිව්වේ උඹ අඩු මොල සහිත එකෙක් කියලා ඕකයි
    කිසි දෙයක් හරියට තේරුම් ගන්න තරම් බුද්දියක් නෑ
    කොහෙන් හරි කොපි කරලා දානවා
    ඩෝබියෝ තෙත් කරනවා. පස්සේ පීචන් වෙලා මිසින් වෙනවා

    උඹේ පූර්ණ ලමා විය සංවර්ධනයේ වෙච්ච අඩුපාඩු බන් ඔව්වා. සෙනිකව අතට අරන් ත්‍රෙඩ් දාන්න එපා පුති

    ඒකටම දෙවැනි නෑ @shenat උඹත්. දකින්නේ මොකක්ද සෙනිකව තෙත්වෙලා අතට අරන් හල හල යනවා
    පොඩ්ඩක් සර්ච් කරලා බලපන් ඇත්ත නැත්ත
    ------ Post added on Jul 28, 2026 at 3:03 PM
     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    ❌ Misleading:
    The viral post says:



    That is not what the IIF report says.

    The report does not rank overall economic development or say Sri Lanka is one of the world's fastest-developing countries. Instead, it measures improvements in:

    • Investor relations
    • Debt transparency
    • Communication with international investors
    • Availability and quality of government debt information
    These indicators are meant to assess how well governments communicate with investors and manage transparency—not how fast their economies are growing.

    A more accurate headline would be:​


    Verdict​

    • ✅ The IIF report is real.
    • ✅ Sri Lanka is ranked 4th among the biggest improvers in investor relations and debt transparency.
    • ❌ It is not a ranking of the world's fastest-developing countries or overall economic development.
    So I'd rate the viral claim as "Mostly true, but presented in a misleading way."
    තඹුත්තේගම ජෝකරයා අනුර පචම තමයි :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,199
    9,097
    113
    කරාවේ අඩුවෝ ටික කාවඩි නටන්න ගිහින්..ආවට පස්සේ ඕකේ analysis එකක් දායි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Similar threads