⚠️⚠️⚠️IT මිට්ටන්ගේ පඩි නහුතෙට කපයි! Latest Update! ⚠️⚠️⚠️

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    Salary cut කරපු එක වැරදියි, ඒ උනාට

    බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං

    මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)

    ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
    ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා

    මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා

    තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
    සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,601
    113
    sri rajasinha adawiya
    සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
    Godak unta loans, lease tamai tiyenne. ithn e tika kapunama salary eken bageta wada iwarai.
     
    • Sad
    Reactions: Naughty_kiththa

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    සියලුම Salaries LKR වලින් දක්වා ඇත.

    මෙම Salaries SSE, ATL, TL කාණ්ඩ සදහායී.

    1. Salary Old: 396,725 Salary New: 257,225 Deduction: 139,500 (35%)
    2. Salary Old: 447,225 Salary New: 289,225 Deduction: 158,000 (35%)
    3. Salary Old: 497,725 Salary New: 317,725 Deduction: 180,000 (36%)
    4. Salary Old: 548,225 Salary New: 345,725 Deduction: 202,500 (37%)
    5. Salary Old: 598,725 Salary New: 373,725 Deduction: 225,000 (38%)
    6. Salary Old: 649,225 Salary New: 401,725 Deduction: 247,500 (38%)
    7. Salary Old: 699,725 Salary New: 429,725 Deduction: 270,000 (39%)
    8. Salary Old: 750,225 Salary New: 457,725 Deduction: 292,500 (39%)
    9. Salary Old: 800,725 Salary New: 485,725 Deduction: 315,000 (39%)
    10. Salary Old: 851,225 Salary New: 513,725 Deduction: 337,500 (40%)
    11. Salary Old: 901,725 Salary New: 541,725 Deduction: 360,000 (40%)
    12. Salary Old: 952,225 Salary New: 569,725 Deduction: 382,500 (40%)
    13. Salary Old: 1,002,725 Salary New: 597,725 Deduction: 405,000 (40%)
    14. Salary Old: 1,053,225 Salary New: 625,725 Deduction: 427,500 (41%)
    15. Salary Old: 1,103,725 Salary New: 653,725 Deduction: 450,000 (41%)
    16. Salary Old: 1,154,225 Salary New: 697,925 Deduction: 456,300 (40%)
    17. Salary Old: 1,204,725 Salary New: 709,725 Deduction: 495,000 (41%)

    ඉතින් පරණ Salary එකත් එක්ක ඒ ජීවන රටාවට පුරුදු වෙලා ඉදපු කෙනෙක්ට මේ තත්ත්වය ඉතා අපහසු වෙන්න පුලුවන්.
    ඒ වගේම සමහර Companies වල SSE Average Net Salary දැන් ය්න්නේ 150-250 ත් අතර. දැන් ඔන්න මේ company එකත් අවම අගය 257 ට ම වැටිලා. ඒ වගේම TL level ලක්ෂ 12 ඉදන් ලක්ෂ 7 ටම වැටිලා. (මේ දක්වා ඇත්තේ Net Salaries අතට ලැබෙන ගාණ බව සළකන්න)

    ණය වෙලා වාහන / ගෙවල් හදපු උනට කෙල දාලම ඇරලා
    What's your source?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,570
    113
    Ehema risk ekak penne netuwa tiyenna athi ban,
    රිස්ක් එකක් තිබුනෙම නැහැ කියමු බන්
    ඒත් බන් හදිසියෙ ලෙඩක් දුකක් හැදුනොත් වත් savigns තියෙන්න එපැයි බන්
    ඒවට ප්ලෑන් එකක් තියෙන්න ඕනනේ බන්

    සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
    ඒක තමයි බන්
    කම්පැනිය ස්ටේබල් තිබුනු නිසා බැංකු වලින් ලිමිට් එක පන්නලා ලෝන් එහෙමත් දෙන්න ඇති (අර ලෝන් වලට 60% කතාව හැම හැම එකාටම ඇප්ලයි වෙන්නෙ නැහැනේ, බැංකුවෙ AGM කෙනෙක් හරි Area manager කෙනෙක්ට වගේ approve කරන්න පුලුවන් ඊට වඩා උඩ ගානක් ලෝන් ගන්න)
    ඒ වගේ දේවල් නිසා තමයි ගොඩක් එවුන් හිරවෙලා ඇත්තෙ

    What's your source?
    Source : trust me bro
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,789
    2,678
    113
    43
    Wakanda
    Salary cut කරපු එක වැරදියි, ඒ උනාට

    බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං

    මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)

    ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
    ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා

    මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා

    තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ

    සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.

    අනේ මට පුකේ ඇරලහරි කමක් නෑ අයිපෝන් 17පෝ මැක්ස් එකක් අරන්දෙන්නකෝ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,570
    113
    අනේ මට පුකේ ඇරලහරි කමක් නෑ අයිපෝන් 17පෝ මැක්ස් එකක් අරන්දෙන්නකෝ
    @tharakaf මේං මේක පොඩ්ඩක් බලලා කරලා දෙන්නකෝ

    @tupac97 ඔයා උනත් කමක් නැහැ අර අරින කෑල්ලක් ගැන කියලා තියන නිසා මෙන්සන් කරේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,380
    8,847
    113
    Salary cut කරපු එක වැරදියි, ඒ උනාට

    බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං

    මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)

    ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
    ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා

    මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා

    තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
    Meka atta. Man nam balannema kiyak hari ithuru karanna. Ekathukarana okkoma ekko degree ekak karanna hari qualification ekakata thama. 24 yrs. Liquor Kate thiyanne na.

    TL ලක්ෂ 12 ක් වගේද යන්නේ දැන්? 😶
    Ochchara denawada tech lead lata?
    ------ Post added on Jul 28, 2026 at 4:21 PM
     
    • Like
    Reactions: infernocus

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,789
    2,678
    113
    43
    Wakanda
    @tharakaf මේං මේක පොඩ්ඩක් බලලා කරලා දෙන්නකෝ

    @tupac97 ඔයා උනත් කමක් නැහැ අර අරින කෑල්ලක් ගැන කියලා තියන නිසා මෙන්සන් කරේ
    තාරකටත් පුකේ ඇරලහරිකමක් නෑ අයිපෝන් එකක් අරන්දීපන්. ඌ කයියගැහුවට අතේ සතපහනැති මුරකාරයෙක්. බාප්පගෙ කාර්සේල් එකේ මුරකාරය. ඌ ඕව කියන්නෙ නෑ ලැජ්ජවට. ඒත් උදව් කරන එක උබලගෙ යුතුකම
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,686
    1,787
    113
    Galle
    මට අද හිතුනා නාකි සුද්දියෙක් සෙට් කරගන්න.... Nina Hartley වගේ... නැත්තම් තඩි බඩුවක් උනත් කාමක් නෑ...හම්පඩ ගඳ උනත් කමල් නෑ .... සල්ලි තියෙනවනම්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113

    සිංහලුන්ට financial literacy ක්ලාස් කරල කියලා දෙන්න වෙනවා
    මේ බන් top 0.1% විතර එවුන්ගෙ financial literacy එක මෙහෙම නං අනෙක් එවුන් පිරිමීඩ වල දාන එකට මොනවත් කියන්න බැහැ බන්

    car loan, housing loan තියෙන එක හරි බන්. ඒත් cushion එකක් නැතිව මුලු සැලරියෙන්ම ඕව කරනවා කියන්නෙ හෙන රිස්ක් එකක් නේ බන්
    මගේ ජීවිතේට මම නං ඒ වගේ කැරි රිස්ක් එකක් ගන්නෙ නැහැ
    IT degree karala job ekata gihin 2-3 year yanakota laksha 5 padi labunama samharu god la kiyala hithuwe.
    huttala kiwwe lankawe jeewath wenna aduma laksha 20 wath salary ona kiyala.. USA wath nathi take home salary illuwe..
    oya set eka thama hondainma puke ara gaththe...
    ------ Post added on Jul 28, 2026 at 4:41 PM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,918
    67,179
    113

    IT degree karala job ekata gihin 2-3 year yanakota laksha 5 padi labunama samharu god la kiyala hithuwe.
    huttala kiwwe lankawe jeewath wenna aduma laksha 20 wath salary ona kiyala.. USA wath nathi take home salary illuwe..
    oya set eka thama hondainma puke ara gaththe...
    ------ Post added on Jul 28, 2026 at 4:41 PM
    ona ratakin gannawath kivva,ona welawaka yanna puluwan kivva :P
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,114
    4,000
    113
    Ochchara denawada tech lead lata?
    ------ Post added on Jul 28, 2026 at 4:21 PM

    අහන්න ඕනේ ප්‍රශ්නේ ‘ඔච්චර දෙනව ද නෙමෙයි?’,
    ‘ඕච්චර අඩුද බන් TL salary ‘ කියලා

    Salary දාපු ගමන් ඉතිං අඩනවා. ඔයත් මදි හරි නම්.
    ටිකක් අඩනවා අනෙක් උන් ඔය ගාන දැකලා නමට SE related degree කරනවා. අන්තිමේදි jobs නෑ කියනවා. ඔය සැලරි එක ගන්න ඒ මිනිහා කරපු කැප කිරිම දන්නේ නැහැ. අඩුම $6000ක් වත් නෑ ලක්ෂ 12ක් කියන්නේ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    991
    1,624
    93
    සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
    Money mamanagmet 0 unge