සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.Salary cut කරපු එක වැරදියි, ඒ උනාට
බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං
මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)
ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා
මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා
තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
Godak unta loans, lease tamai tiyenne. ithn e tika kapunama salary eken bageta wada iwarai.සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
What's your source?සියලුම Salaries LKR වලින් දක්වා ඇත.
මෙම Salaries SSE, ATL, TL කාණ්ඩ සදහායී.
1. Salary Old: 396,725 Salary New: 257,225 Deduction: 139,500 (35%)
2. Salary Old: 447,225 Salary New: 289,225 Deduction: 158,000 (35%)
3. Salary Old: 497,725 Salary New: 317,725 Deduction: 180,000 (36%)
4. Salary Old: 548,225 Salary New: 345,725 Deduction: 202,500 (37%)
5. Salary Old: 598,725 Salary New: 373,725 Deduction: 225,000 (38%)
6. Salary Old: 649,225 Salary New: 401,725 Deduction: 247,500 (38%)
7. Salary Old: 699,725 Salary New: 429,725 Deduction: 270,000 (39%)
8. Salary Old: 750,225 Salary New: 457,725 Deduction: 292,500 (39%)
9. Salary Old: 800,725 Salary New: 485,725 Deduction: 315,000 (39%)
10. Salary Old: 851,225 Salary New: 513,725 Deduction: 337,500 (40%)
11. Salary Old: 901,725 Salary New: 541,725 Deduction: 360,000 (40%)
12. Salary Old: 952,225 Salary New: 569,725 Deduction: 382,500 (40%)
13. Salary Old: 1,002,725 Salary New: 597,725 Deduction: 405,000 (40%)
14. Salary Old: 1,053,225 Salary New: 625,725 Deduction: 427,500 (41%)
15. Salary Old: 1,103,725 Salary New: 653,725 Deduction: 450,000 (41%)
16. Salary Old: 1,154,225 Salary New: 697,925 Deduction: 456,300 (40%)
17. Salary Old: 1,204,725 Salary New: 709,725 Deduction: 495,000 (41%)
ඉතින් පරණ Salary එකත් එක්ක ඒ ජීවන රටාවට පුරුදු වෙලා ඉදපු කෙනෙක්ට මේ තත්ත්වය ඉතා අපහසු වෙන්න පුලුවන්.
ඒ වගේම සමහර Companies වල SSE Average Net Salary දැන් ය්න්නේ 150-250 ත් අතර. දැන් ඔන්න මේ company එකත් අවම අගය 257 ට ම වැටිලා. ඒ වගේම TL level ලක්ෂ 12 ඉදන් ලක්ෂ 7 ටම වැටිලා. (මේ දක්වා ඇත්තේ Net Salaries අතට ලැබෙන ගාණ බව සළකන්න)
ණය වෙලා වාහන / ගෙවල් හදපු උනට කෙල දාලම ඇරලා
රිස්ක් එකක් තිබුනෙම නැහැ කියමු බන්Ehema risk ekak penne netuwa tiyenna athi ban,
ඒක තමයි බන්සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
Source : trust me broWhat's your source?
Salary cut කරපු එක වැරදියි, ඒ උනාට
බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං
මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)
ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා
මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා
තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
සිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.
Meka atta. Man nam balannema kiyak hari ithuru karanna. Ekathukarana okkoma ekko degree ekak karanna hari qualification ekakata thama. 24 yrs. Liquor Kate thiyanne na.Salary cut කරපු එක වැරදියි, ඒ උනාට
බන් තොපි හම්බෙන සතේම ඉවර වෙන්න බජට් කරලා වියදම් කරනවද බං
මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)
ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා. මම අවුරුද්දක් වැඩ කරලා ජොබ නැති උනොත් මට අවුරුදු 3-4ක් සත පහක ආදායමක් නැතිව ජීවත් වෙන්න savings තියනවා
මම නිකං අඩුවෙන් වියදම් කරලා එහෙමත් නෙමෙයි වියදම් කරන හැම එකම හොඳම එකෙන් වියදම් කරලා
තොපි බන් ඔහොම ෆුල් සැලරිය වියදම් කරනවා නං කොහොමත් ගොඩ යෑමක් නෑනේ බන්. කැරිම ලයිෆ්ස්ටයිල් මේන්ටේන් කිරිල්ලක්නේ බන් තොපේ තියෙන්නෙ
Ochchara denawada tech lead lata?TL ලක්ෂ 12 ක් වගේද යන්නේ දැන්?![]()
අනේ මට පුකේ ඇරලහරි කමක් නෑ අයිපෝන් 17පෝ මැක්ස් එකක් අරන්දෙන්නකෝ

IT degree karala job ekata gihin 2-3 year yanakota laksha 5 padi labunama samharu god la kiyala hithuwe.සිංහලුන්ට financial literacy ක්ලාස් කරල කියලා දෙන්න වෙනවා
මේ බන් top 0.1% විතර එවුන්ගෙ financial literacy එක මෙහෙම නං අනෙක් එවුන් පිරිමීඩ වල දාන එකට මොනවත් කියන්න බැහැ බන්
car loan, housing loan තියෙන එක හරි බන්. ඒත් cushion එකක් නැතිව මුලු සැලරියෙන්ම ඕව කරනවා කියන්නෙ හෙන රිස්ක් එකක් නේ බන්
මගේ ජීවිතේට මම නං ඒ වගේ කැරි රිස්ක් එකක් ගන්නෙ නැහැ
ona ratakin gannawath kivva,ona welawaka yanna puluwan kivva
IT degree karala job ekata gihin 2-3 year yanakota laksha 5 padi labunama samharu god la kiyala hithuwe.
huttala kiwwe lankawe jeewath wenna aduma laksha 20 wath salary ona kiyala.. USA wath nathi take home salary illuwe..
oya set eka thama hondainma puke ara gaththe...
------ Post added on Jul 28, 2026 at 4:41 PM

Ochchara denawada tech lead lata?
------ Post added on Jul 28, 2026 at 4:21 PM
Money mamanagmet 0 ungeසිරාවටම... ලංකාවෙ අඩුපාඩු නැතුව හොඳට අත පය දිග ඇරල වියදම් කරලත් යන්නෙ ලක්ෂ 5ක් 6ක් වගේ සාමාන්‍යයෙන්... අර මුලු සැලරියම වියදම් කරනව කියන්නෙ ෆුල් අවුල්.