සිංහලු වැඩිය පෘතුගාලේ යන්නේ නැත්තේ ඇයි?

Pundit

Active member
  • Oct 18, 2022
    240
    207
    43
    මොන european වාසගම් තිබ්බත් european එවුන් ලංකාවේ මිනිස්සුන්ව උන්ගේ ජාතියේ එවුන් කියලා accept කරන්නේ නැහැ
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,989
    14,063
    113
    පෘතුගාලේ එක්ක අවුරුදු සිය ගානක ඉඳන් ලොකු කොනෙක්ෂන් තිබිලත් අද සිංහලු වැඩිය එහෙ යන්නේ නැත්තේ ඇයි ? විශේෂයෙන් කතෝලික උන්.

    එකම වාසගම් තියෙන්නේ.
    කතෝලික උන්ට නම් එකම ආගම.
    බාෂවෙත් ගොඩක් එකම වචන තියෙනවා.
    වෙරළබඩ සමහර උන්ට දන්නේ නැතුවම උන්ගේ ජානත් ටිකක් ඇති
    EU රටක්.
    කාලගුණෙත් ගොඩක් හොඳයි.
    අවුරුදු ගානක් උන් අපිව පාලනය කරලා සංස්කෘතික සමානකමුත් ටිකක් තියෙනවා.

    හැබැයි සිංහලු ඉතාලියට, හද්ද චාටර් රුමෙනියාවට, අවුරුද්දෙන් බාගයක් ගල් වෙන පින්ලන්තෙට එහෙම රොත්ත පිටින් යනවා. ප්රුතුගාලෙට යන උන් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි.
    yanava ban, student gihin settle venna bari un yanava. aththatama hoda ratak. math issara yanna baluwa. housing ehema ganan
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    පුතුගිසි ලංකාව අල්ලං ඉදිය නිසා යක්ක පුත්තුන්ට ඒ රටට යන්න හිත හදා ගන්න අමාරුයි කලුවනි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    මොන european වාසගම් තිබ්බත් european එවුන් ලංකාවේ මිනිස්සුන්ව උන්ගේ ජාතියේ එවුන් කියලා accept ගන්නේ නැහැ
    ඉතින් ලංකාවේ මිනිස්සු european නෙවෙයි තමයි?