This may not be an issue with the tyre, but with alignment or something else.I have had dunlop a while back but had an issue with uneven wear. I have been using nankang for a while. I prefer them.
Dunlop kethai sepai
Dunlop thmama honda mcn , wediya look ekak nea, made in Japan ganin, or mm nm denme Bridgestone ekath narakama nea, penuma , comfirt eka dekama hodai
range eka anuwa thama. hama ekema sport, eco, comfort wage rage thiyanawa..
eke alola thiyana rating kole balal ganin.. eeke cost per year blah blah godak dewal gahala thiyanawa..
ඔය වගේ ඒව කම්පෙයා කරලා වැඩක් නැහැ බන්
ඔය දෙකම හොඳ බ්‍රෑන්ඩ් නේ
ඔය වගේ දේවල් කම්පෙයා කරන්න හරිම අමාරුයි
එක්කො රට වෙන්ස් වෙන්න ඕන එක්කො වෙන රටක හදන ගාන අඩු එකක් වෙන්න ඕන
එතකොට හරියට pros/cons දාල කම්පෙයා කරන්න පුලුවන්
ඔය දෙකම එකම රේන්ජ් එකේ නේ බන්
දෙකෙන් අඩුවට තියන එක හරි වොරන්ටි වැඩිපුර තියන එක හරි අරන් දාපන්
ලංකාවෙ ටයර් වලට වොරන්ටි ගන්න වෙලා තියනවා කියලා මම අහල නැහැ චයිනීස් ඒව දැම්මත්
මූට මොන වාහනද බංYokohama ඔරිජිනල් ජපන් එක නෙවෙයිලු නේද ගොඩක් කඩවල තියෙන්නෙ? ගාන බලපන් යන්නෙ ඉන්දුනීසියන් ටයර් වල ප්‍රයිස් රේන්ජ් එකේමනෙ?
ahana prashneta uththara depan ban, hinaganek da dammika da kiyala apita wadak na ne..මූට මොන වාහනද බං
බොරුවට තියෙනව වගේ බොරු ප්රෂ්න අහල මේකෙ කෝටිපති කැරැක්ට එකක් මේන්ටේන් කරල හිතෙන් ආතල් එකක් ගන්නව.
එලකිරිය වැහුන දවසට බෙල්ලෙ වැලදාගයි
ඔයා හොද ලමයෙක්ahana prashneta uththara depan ban, hinaganek da dammika da kiyala apita wadak na ne..
apo ferntino hodai . @OP try Michelin..maxxis tama hodama. shock galavila giyat tyre eka ekata mokut wen na![]()