වාහන පදින කලුවෝ වරෙල්ලා - ටයර් ප්‍රශ්නයක්

corp

Well-known member
  • Jan 12, 2016
    2,237
    932
    113
    Dunlop thmama honda mcn , wediya look ekak nea, made in Japan ganin, or mm nm denme Bridgestone ekath narakama nea, penuma , comfirt eka dekama hodai
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    range eka anuwa thama. hama ekema sport, eco, comfort wage rage thiyanawa..
    eke alola thiyana rating kole balal ganin.. eeke cost per year blah blah godak dewal gahala thiyanawa..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    I have had dunlop a while back but had an issue with uneven wear. I have been using nankang for a while. I prefer them.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,188
    6,718
    113
    ඔය වගේ ඒව කම්පෙයා කරලා වැඩක් නැහැ බන්
    ඔය දෙකම හොඳ බ්‍රෑන්ඩ් නේ
    ඔය වගේ දේවල් කම්පෙයා කරන්න හරිම අමාරුයි

    එක්කො රට වෙන්ස් වෙන්න ඕන එක්කො වෙන රටක හදන ගාන අඩු එකක් වෙන්න ඕන
    එතකොට හරියට pros/cons දාල කම්පෙයා කරන්න පුලුවන්

    ඔය දෙකම එකම රේන්ජ් එකේ නේ බන්
    දෙකෙන් අඩුවට තියන එක හරි වොරන්ටි වැඩිපුර තියන එක හරි අරන් දාපන්
    ලංකාවෙ ටයර් වලට වොරන්ටි ගන්න වෙලා තියනවා කියලා මම අහල නැහැ චයිනීස් ඒව දැම්මත්
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,925
    113
    Yokohama ඔරිජිනල් ජපන් එක නෙවෙයිලු නේද ගොඩක් කඩවල තියෙන්නෙ? ගාන බලපන් යන්නෙ ඉන්දුනීසියන් ටයර් වල ප්‍රයිස් රේන්ජ් එකේමනෙ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,817
    2,728
    113
    43
    Wakanda
    Dunlop kethai sepai

    Dunlop thmama honda mcn , wediya look ekak nea, made in Japan ganin, or mm nm denme Bridgestone ekath narakama nea, penuma , comfirt eka dekama hodai

    range eka anuwa thama. hama ekema sport, eco, comfort wage rage thiyanawa..
    eke alola thiyana rating kole balal ganin.. eeke cost per year blah blah godak dewal gahala thiyanawa..

    ඔය වගේ ඒව කම්පෙයා කරලා වැඩක් නැහැ බන්
    ඔය දෙකම හොඳ බ්‍රෑන්ඩ් නේ
    ඔය වගේ දේවල් කම්පෙයා කරන්න හරිම අමාරුයි

    එක්කො රට වෙන්ස් වෙන්න ඕන එක්කො වෙන රටක හදන ගාන අඩු එකක් වෙන්න ඕන
    එතකොට හරියට pros/cons දාල කම්පෙයා කරන්න පුලුවන්

    ඔය දෙකම එකම රේන්ජ් එකේ නේ බන්
    දෙකෙන් අඩුවට තියන එක හරි වොරන්ටි වැඩිපුර තියන එක හරි අරන් දාපන්
    ලංකාවෙ ටයර් වලට වොරන්ටි ගන්න වෙලා තියනවා කියලා මම අහල නැහැ චයිනීස් ඒව දැම්මත්

    Yokohama ඔරිජිනල් ජපන් එක නෙවෙයිලු නේද ගොඩක් කඩවල තියෙන්නෙ? ගාන බලපන් යන්නෙ ඉන්දුනීසියන් ටයර් වල ප්‍රයිස් රේන්ජ් එකේමනෙ?
    මූට මොන වාහනද බං
    බොරුවට තියෙනව වගේ බොරු ප්රෂ්න අහල මේකෙ කෝටිපති කැරැක්ට එකක් මේන්ටේන් කරල හිතෙන් ආතල් එකක් ගන්නව.
    එලකිරිය වැහුන දවසට බෙල්ලෙ වැලදාගයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    මූට මොන වාහනද බං
    බොරුවට තියෙනව වගේ බොරු ප්රෂ්න අහල මේකෙ කෝටිපති කැරැක්ට එකක් මේන්ටේන් කරල හිතෙන් ආතල් එකක් ගන්නව.
    එලකිරිය වැහුන දවසට බෙල්ලෙ වැලදාගයි
    ahana prashneta uththara depan ban, hinaganek da dammika da kiyala apita wadak na ne..
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    I've been using Dunlop tires (2x LM705 and 2x LM704) for over 5 years/38,000 km (mostly on the expressway), and the tread wear still looks pretty good.