💨sex arouse/ Testosterones up - food- nutrient or any other- 💢💢mega thread 👙💋

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    ane huchn
    Oya ජරාව ගහන්න එපා යකෝ ඔලුව ඉවරයි ඕක ගැහුවා ම caffeine 400k විතර තියෙනව එක scoop එකක. තනි scoop ekak ගැහුව කියන්නේ එතැනම brain tolerance එක ලොකුවට caffeine වලට හැදිලා.

    දැන් මම patta කට්ටක් kanawa caffeine detox කරන්න. හරිම අමාරුයි කුඩු වලට එහා ද මන්ද
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,447
    13,023
    113
    🤍
    Oya ජරාව ගහන්න එපා යකෝ ඔලුව ඉවරයි ඕක ගැහුවා ම caffeine 400k විතර තියෙනව එක scoop එකක. තනි scoop ekak ගැහුව කියන්නේ එතැනම brain tolerance එක ලොකුවට caffeine වලට හැදිලා.

    දැන් මම patta කට්ටක් kanawa caffeine detox කරන්න. හරිම අමාරුයි කුඩු වලට එහා ද මන්ද
    ehmd
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,407
    3,780
    113
    Maligawatta
    මචන් sex drive එක / අසාව වැඩි කරලා හොද ත්‍රිල් එකක් දෙන දේවල් මොනවද ? 20 කාලේදී නම් ඔය මොනවා නැතත් පුළුවන් . හැබැයි බැදලා ටික කාලයක් යද්දී තමා ඕවගේ අගේ එන්නේ . මචන් මට උන දෙයක් කියන්නම් .
    බැදලා අවුරුදු 10 විතර පස්සේ එක දවසක් මට මාර sex ෆීලින්ග් අවා . වෙනද වගේ නෙමේ එදා office ගිහින් අව ගමන් ගැනී අදුන් ගලවන්ඩත් කලින් එයාගේ කාමරයට ගිහින් බදාගන කිස් කලා . එච්චරවත් මට ඉවසන්ඩ බැ . ළමයටත් ටිකක් note . ඊට පස්සේ වෙනද වගේ නෙමේ . රැ එලි වෙනකන් බිම රෙද්දක් දාල හෙළුවෙන් හිටියා . වෙනදා වැඩේ ඉවර කරපු ගමන් ඇද ගන්නවා . ඔය ෆීලින්ග් එක දවස් දෙකක් තිබිලා අයෙත් නොර්මල් උනා . මට හිතා ගන්ඩ බැරි උණ මොකද කියල . සමහර විට කෑමක් නිසාද දන්නේ නැ .
    මිට අමතරව sex drive එක / අසාව වැඩි කරන දේවල් මට note වෙලා තියෙන්නේ , දුරියන් , රට ඉදි වගේ දේවල් තමා .
    උබලට මේ වගේ දැනුන දේවල් කොටා ගෙන යන් . හැමෝටම වැදගත් වෙයි .
    ඔය ෆීලින්ග් එක දවස් දෙකක් තිබිලා අයෙත් නොර්මල් උනා . මට හිතා ගන්ඩ බැරි උණ මොකද කියල - එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් :yes::yes::yes: