අනිත් ආගම්වලත් එර්දියෙන් කරපු වැඩ තියෙනවා නෙ බන්. ඒවත් එහෙමද දන්නේ නැහැ නෙ. ක්රිස්තු ජලය මත ඇවිද්ද. මුහම්මද් හඳ දෙකට පැලුවා.වෙන්න ඇති බන්. සමහරවිට කැලේ තියෙන හතු කාලා hallucinations හැදිලා උඩින් ගියා එර්දියෙන් ගියා කියන්න ඇති.![]()
කව්ද අර කැකිරාවේ සුදස්සන කියන තට්ට මෑන්ද?ඉස්සර යුටියුබ් වල බණ ගොඩක් කිව්වෙ ධර්මයෙ සදහන් විදිහට දැන් ගන්ජ අයිස් ගහන එවුන් මේවගෙ බණ නොවෙන ගන්ජබණ කියන්න පටන් අරන්.සිවුරු දාගත්ත අනුරාධපුර කෙනෙකුත් මේ සෙට් එකෙ ඉන්නව කුපාඩි බණ කියන කෙනෙක්
අසන්ස්කෘතික අම්ම තාත්ත අති ආන්ඩුව ආවට පස්සෙයි මේ ඔක්කොම
Oka maru ban ninda yanawa hodataඔකුන් තමා ගංජා ගහලා පිස්සු කෙළින්නේ