අපිට කොහේහරි වැරදුනා බන්

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    උඹ මම අපි හැමෝම කෙළවරක් දන්නේ නැතුව ඔහේ දුවනවා බන්.
    ඉස්කෝලේ කාලේ තමයි හැම කෙනෙක්ගේම හොඳම කාලය. ඒ කාලේ ඉවර උනාට පස්සේ ජීවිතේ ගොඩක් දේවල් වෙනුවෙන් අපිට දුවන්න සිද්ධ වෙනවා.
    ඒක හැමෝටම අකමැත්තෙන් උනත් කරන්න වෙලා බන්
    ඒ දුවන දිවිල්ලට අපිට හිමි වන දේවල් වලට වඩා අහිමි වෙන දේවල් වැඩී

    :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    දුක හිතුන බන්
    සෙට් වෙන්න බැරිනම් කෝල් එකක්වත් දෙන්න ඕන බන් අපේ ජීවිතේට වැදගත් වෙන උන්ට. මමනම් ඒක කරනවා.

    එක එක ජීවිත එක එක පාරවල්වල යන්නෙ, ඉතින් මගෑරෙන එක සාමන්ය දෙයක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    සෙට් වෙන්න බැරිනම් කෝල් එකක්වත් දෙන්න ඕන බන් අපේ ජීවිතේට වැදගත් වෙන උන්ට. මමනම් ඒක කරනවා.

    එක එක ජීවිත එක එක පාරවල්වල යන්නෙ, ඉතින් මගෑරෙන එක සාමන්ය දෙයක්.
    අඩෝ උබව මම කාලයක් තිස්සෙ ෆලෝ කරනවා, උබ මාරම සාර්ථක පොරක් මචන්.
    උබ මේ එලකිරියේ දාන ක්මෙන්ට් ටික කියෙව්වත් විශ්ව විද්‍යාලයක දැනුම ගන්න පුලුවන්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113

    අඩෝ උබව මම කාලයක් තිස්සෙ ෆලෝ කරනවා, උබ මාරම සාර්ථක පොරක් මචන්.
    උබ මේ එලකිරියේ දාන ක්මෙන්ට් ටික කියෙව්වත් විශ්ව විද්‍යාලයක දැනුම ගන්න පුලුවන්.
    :yes: :yes:

    Aniwa. Mage role model eka thamai mu :love:
    ------ Post added on Jul 29, 2026 at 12:39 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    yaluwo kiyala jaathiyak na hutto. awasthawadi kala kala kanni pakayala inne. hodama eken ara gatta dawasata ubalata terei.
    අපේ පරන සර් කෙනෙක් කිව්වා "කුනු ඇදෙන්නෙ කුනු ගොඩට" කියලා. තව අපේ අම්ම ඉස්සර මට කිව්වා "birds of a feather, flock together" කියලා.

    අඩෝ උබව මම කාලයක් තිස්සෙ ෆලෝ කරනවා, උබ මාරම සාර්ථක පොරක් මචන්.
    උබ මේ එලකිරියේ දාන ක්මෙන්ට් ටික කියෙව්වත් විශ්ව විද්‍යාලයක දැනුම ගන්න පුලුවන්.
    ඔහොම බයිට් කරන්න එපා බන්, තේරෙන/ඉගෙනගත්තෙ දේ කිව්වෙ ඉතින් :( :(. වැරදි වෙන්නත් පුලුවන්. මට තේරුන දේ තමා ජිවීතේට දේවල් එකතුවෙනකොට priorities වෙනස් වෙනවා. වගකීම් වැඩි වෙනවා, කාලය සීමිත නිසා ගොඩක් දේවල් මගෑරෙනවා. ඉස්සර නිතර නිතර සෙට් වෙච්ච යාලුවො දැන් සෙට් වෙන්නෙම නෑ වගේ, උන්ගෙත් ජීවිත අපේ වගේ උනාම සෙට් වෙන්න වෙලාවක් කොහොමත් හොයාගන්න බෑ. එතකොට නොදැනුවත්වම මිනිස්සු මගෑරෙනවා.

    ඉතින් පුලුවන් වෙලාවක පොඩි වෙලාවක් වෙන් කරලා උන්ට කෝල් එකක් හරි දීලා "හුත්තෝ................. මොකො වෙන්නේ?" කියලා හරි අහපන් (මම කරන්නෙ ඕක තමා):yes::yes:

    ------ Post added on Jul 29, 2026 at 12:53 PM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,797
    2,686
    113
    43
    Wakanda
    සෙට් වෙන්න බැරිනම් කෝල් එකක්වත් දෙන්න ඕන බන් අපේ ජීවිතේට වැදගත් වෙන උන්ට. මමනම් ඒක කරනවා.

    එක එක ජීවිත එක එක පාරවල්වල යන්නෙ, ඉතින් මගෑරෙන එක සාමන්ය දෙයක්.

    යාලුවො උබව හලල ට්‍රිප් යනව බොන්න සෙට්වෙනව කියල මේකෙ ඇඩුවෙ පහුගිය කාලෙ
    අපිට මතකයි 🤭
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    darmayak nathi jivithe ohoma thama

    darmaya ahana/kiyawana kena othanadi wenas wenawa. eyata oya final result eka kalinma ahanna hambenawa. anith ayata wayasa giyama thamai danenne, ethakota too late.

    darmaya ahana kiyawa kena dekama balance karan yanawa. (Spiritual/Normal life eka). eyata bonna one ne fun eke inna. travelling, teamwork wage deval godak thiyenawa eyata.

    https://www.youtube.com/@AhasGawwa/videos
    https://www.tripitaka.online/
    https://tipitaka.lk/
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    අඩෝ උබව මම කාලයක් තිස්සෙ ෆලෝ කරනවා, උබ මාරම සාර්ථක පොරක් මචන්.
    උබ මේ එලකිරියේ දාන ක්මෙන්ට් ටික කියෙව්වත් විශ්ව විද්‍යාලයක දැනුම ගන්න පුලුවන්.
    මේක කියවලා මන් සෝවාන් උනා යාලුවේ
     
    • Haha
    Reactions: yaka92

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    යාලුවො උබව හලල ට්‍රිප් යනව බොන්න සෙට්වෙනව කියල මේකෙ ඇඩුවෙ පහුගිය කාලෙ
    අපිට මතකයි 🤭
    පන පිටින් ඉන්න කාලේ අම්ම මතක් කරලා අතේ ගහලා ඉන්න වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඊටපස්සෙ උඹට හුලං තමා 🤭 🤭

    මේක කියවලා මන් සෝවාන් උනා යාලුවේ
    අනුරාධගෙ පුකට දිව දැම්මෙ නැද්ද පොන්ස් අද? අන්න උන්ගෙ rating බැහැගෙන යනවා. අලුතින් කතාවක් ලියලා පුක දීපන්.🤭🤭
     
    • Haha
    Reactions: Jim_Moriarty

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    පන පිටින් ඉන්න කාලේ අම්ම මතක් කරලා අතේ ගහලා ඉන්න වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඊටපස්සෙ උඹට හුලං තමා 🤭 🤭

    අනුරාධගෙ පුකට දිව දැම්මෙ නැද්ද පොන්ස් අද? අන්න උන්ගෙ rating බැහැගෙන යනවා. අලුතින් කතාවක් ලියලා පුක දීපන්.🤭🤭
    පොය දවසෙ කුනු හරුප වපුරන්ඩ එපා අවජාතකයො.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,449
    1,399
    113
    උඹ මම අපි හැමෝම කෙළවරක් දන්නේ නැතුව ඔහේ දුවනවා බන්.
    ඉස්කෝලේ කාලේ තමයි හැම කෙනෙක්ගේම හොඳම කාලය. ඒ කාලේ ඉවර උනාට පස්සේ ජීවිතේ ගොඩක් දේවල් වෙනුවෙන් අපිට දුවන්න සිද්ධ වෙනවා.
    ඒක හැමෝටම අකමැත්තෙන් උනත් කරන්න වෙලා බන්
    ඒ දුවන දිවිල්ලට අපිට හිමි වන දේවල් වලට වඩා අහිමි වෙන දේවල් වැඩී

    :(
    All in the Outlook one has of life.
     
    dikmon

    Active member
  • Apr 24, 2025
    172
    145
    43
    මෙච්චර ලස්සන thread එක අන්තිමට බොක කරල කියහන්කෝ:no::angry:

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා
    වරුන කියල යාලුවෙක්ගෙ නම කිය උනත් ඔලුව ඇතුලෙන් දැන් මේක කියවෙනව කියහන්කො😂😂
    ------ Post added on Jul 29, 2026 at 6:08 PM
     
    • Haha
    Reactions: tharakaf and yaka92

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,915
    46,119
    113
    සල්ලි නැති මිනිස්සු රැල්ලට බැඳලා ළමයි හදන් විඳවනවා..ළමයි හදලා ගෙවල් හදලා කාර් ඵකක් ගන්නකොට ජීවිතේ හොඳම කාලේ ගෙවිල ඉවරයි..පිරිමි පව් ඉතිං..