මම දවසක් හොදම යාලුවගේ ගෙදර ගියා උ ලමයි දෙන්නයි..ගෑනියි...උගේ පවුලේ සෑහෙන ප්‍රශ්න...මම ඉතින් උ කියන හැමදේම අහන් ඉන්නවා..සනසනවා...රට යන්න ෆුල් ට්‍රයි එක. ලංකාවේ නැති සතුටක් වෙන තැනක හොයනවා...ගැටෙනවා
හ්ම්..පොර දැන් මොනවහරි පොතක් එහෙම කියවන්න ගන්න කොට .. ස්පෙක්ස් දෙක දාගන්නවා....
මම පස්සේ කල්පනා කලා..අපි කොච්චර ආතල් එකට වල බැහැපු උන්ද ...
උත් වයසට ගිහින් ..
මාත් ඔහොම හිතලා කන්නාඩිය ගාවට ගියා..ඒතනදිත් මම දැක්කේ මගේ සුදු කෙස් ගස්...ඉස්සර කලු පාට කොන්ඩය ....දැන් සුදු පාට කොන්ඩේ විතරක් නෙම් රැවුලත් ඉදිලා....
ඒ කියන්නේ මාත් වයසට ගිහින්.......අපි එන්න එන්න දිරනවා බන් !