පච කෙලලා රජ උනා, වැඩ බැරුව චොර උනා: මුදල් ඇමති අනුර රටට තවත් කෝටි ගානක් පාඩු කරයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,607
    1
    57,724
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඔව් එහෙම තමා :lol: :lol: ප්‍රමිතිය හෝදා නිසා වෙන්න ඇති පාරට උඩින් කානු දාලා තිබ්බේ.. දෙන්නේ තේරුණේ වතුර පාරේ ගිහින් මිනිස්සු කානුවේ යන්නේ ඇයි කියලා..
    Fake news
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,644
    12,809
    113
    35
    Spain
    වැස්සට වලවල් හෑරෙන්නේ ප්‍රමිතියකට හදල නැති නිසා 😏
    ග්රෝක් ගෙන් අහපන්කෝ තාර පාරවල් සහ ජලය අතර සම්බන්ධය. මුළු රටේම පාරවල් දෙපැත්තේ කානු දාල හදන්න තරන් සල්ලිකාර රටක් නොවුනට මේ රටේ පාරවල් හොඳයි නේ බන්. පොඩ්ඩක් ඉඳින්, මේ පාරවල් ගැන කතාව මොකක්ද? උඹ මේක පැත්තට අදින්න ට්රැක් පන්නවන්න කරපු මගඩි වැඩක් නේ.
     
    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    246
    181
    43
    කොහොමත් 88/89 ඉදලා හැකර්ලා තමයි ඔය,ඒ කාලේ මූණ වහගෙන ආවේ....දැන් GEN Z එලිපිටම ඉන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    Fake news
    මොකක්ද? කැඩෙන්නෙ නැති පාරවල් ජෙප්පන් විසින් ලොව පළමු වරට හොයා ගත්ත එකද? :lol: :lol: ම් මේකනං මාරම සොයා ගැනීමක්... ගෝනියක් ඔලුවෙ නාමල ගම වටේ ගෙනියන්න තරම් වටිනවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,607
    1
    57,724
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද? කැඩෙන්නෙ නැති පාරවල් ජෙප්පන් විසින් ලොව පළමු වරට හොයා ගත්ත එකද? :lol: :lol: ම් මේකනං මාරම සොයා ගැනීමක්... ගෝනියක් ඔලුවෙ නාමල ගම වටේ ගෙනියන්න තරම් වටිනවා..
    වැහිවතුර බහින්න කානුවක්වත් දාන්නෙ නැතුව ගුපියො හදපු පාරවල්වල වලවල් හෑරෙනවා. ප්‍රමිතියක් නැතිව කරපු වැඩවල අඩු පාඩු හොයන්න තිබුනෙ ඒ කාලෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    වැහිවතුර බහින්න කානුවක්වත් දාන්නෙ නැතුව ගුපියො හදපු පාරවල්වල වලවල් හෑරෙනවා. ප්‍රමිතියක් නැතිව කරපු වැඩවල අඩු පාඩු හොයන්න තිබුනෙ ඒ කාලෙ.
    ම්ම්ම් මොන පාරද දැන් ඔය කැඩෙන්නෙ නැතිවෙන්න හදලා තියෙන්නේ.. :lol: :lol: ජෙප්පන් ගේ මොලේ වටේ ගෝනියක් ඔතලා අරඟියේ මේවා මාර මොල නිසා වෙන්න ඇති ප්‍රේමදාස..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,607
    1
    57,724
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ම්ම්ම් මොන පාරද දැන් ඔය කැඩෙන්නෙ නැතිවෙන්න හදලා තියෙන්නේ.. :lol: :lol: ජෙප්පන් ගේ මොලේ වටේ ගෝනියක් ඔතලා අරඟියේ මේවා මාර මොල නිසා වෙන්න ඇති ප්‍රේමදාස..
    ප්‍රේමදාස යුඇන්පිය කඩාගෙන ගිහින් පක්ෂයක් අටවා ගත්තෙ රනිල් නිසා පරදිනවා කියල නේද? කෝ ඉතිං කරාද?