Fake newsඔව් ඔව් එහෙම තමා![]()
ප්‍රමිතිය හෝදා නිසා වෙන්න ඇති පාරට උඩින් කානු දාලා තිබ්බේ.. දෙන්නේ තේරුණේ වතුර පාරේ ගිහින් මිනිස්සු කානුවේ යන්නේ ඇයි කියලා..
ග්රෝක් ගෙන් අහපන්කෝ තාර පාරවල් සහ ජලය අතර සම්බන්ධය. මුළු රටේම පාරවල් දෙපැත්තේ කානු දාල හදන්න තරන් සල්ලිකාර රටක් නොවුනට මේ රටේ පාරවල් හොඳයි නේ බන්. පොඩ්ඩක් ඉඳින්, මේ පාරවල් ගැන කතාව මොකක්ද? උඹ මේක පැත්තට අදින්න ට්රැක් පන්නවන්න කරපු මගඩි වැඩක් නේ.වැස්සට වලවල් හෑරෙන්නේ ප්‍රමිතියකට හදල නැති නිසා![]()
මොකක්ද? කැඩෙන්නෙ නැති පාරවල් ජෙප්පන් විසින් ලොව පළමු වරට හොයා ගත්ත එකද?Fake news
ම් මේකනං මාරම සොයා ගැනීමක්... ගෝනියක් ඔලුවෙ නාමල ගම වටේ ගෙනියන්න තරම් වටිනවා..වැහිවතුර බහින්න කානුවක්වත් දාන්නෙ නැතුව ගුපියො හදපු පාරවල්වල වලවල් හෑරෙනවා. ප්‍රමිතියක් නැතිව කරපු වැඩවල අඩු පාඩු හොයන්න තිබුනෙ ඒ කාලෙ.මොකක්ද? කැඩෙන්නෙ නැති පාරවල් ජෙප්පන් විසින් ලොව පළමු වරට හොයා ගත්ත එකද?![]()
ම් මේකනං මාරම සොයා ගැනීමක්... ගෝනියක් ඔලුවෙ නාමල ගම වටේ ගෙනියන්න තරම් වටිනවා..
ම්ම්ම් මොන පාරද දැන් ඔය කැඩෙන්නෙ නැතිවෙන්න හදලා තියෙන්නේ..වැහිවතුර බහින්න කානුවක්වත් දාන්නෙ නැතුව ගුපියො හදපු පාරවල්වල වලවල් හෑරෙනවා. ප්‍රමිතියක් නැතිව කරපු වැඩවල අඩු පාඩු හොයන්න තිබුනෙ ඒ කාලෙ.
ජෙප්පන් ගේ මොලේ වටේ ගෝනියක් ඔතලා අරඟියේ මේවා මාර මොල නිසා වෙන්න ඇති ප්‍රේමදාස..ප්‍රේමදාස යුඇන්පිය කඩාගෙන ගිහින් පක්ෂයක් අටවා ගත්තෙ රනිල් නිසා පරදිනවා කියල නේද? කෝ ඉතිං කරාද?ම්ම්ම් මොන පාරද දැන් ඔය කැඩෙන්නෙ නැතිවෙන්න හදලා තියෙන්නේ..![]()
ජෙප්පන් ගේ මොලේ වටේ ගෝනියක් ඔතලා අරඟියේ මේවා මාර මොල නිසා වෙන්න ඇති ප්‍රේමදාස..