එහ්ම එකක් නම් මම දැකල නෑ බං. මම වෙන රටවල ඩොක්ටර්ස්ල චැනල් කරල තිය්නව මම කම්පෙයා කරල බලල තිය්නව ලන්කාවෙ අයගෙ ඩිසිශන් එකයි වෙන රටක ඩොක්ටර් කෙන්ක්ගෙ ඩිසිශන් එකයි අහසට පොලව වගේ ,pita rata inna unta wadiya clinical patta hodatama thiyenne lankawen ena dokalage. lankawen ena ekek dennek pissu keliyata wena ratawala dokala athare pattama piliganimak thiyenawa lankawen ena dokalata. nurses latath ehemama thamai.
එක හේතුවක් ඒ මනුස්සයා අපේ තියන ලෙඩේට තමයි බෙහත් දෙන්නෙ ඒ ලෙඩේ අපිට තියන විදියට , ලංකාවෙ අය දෙන්නෙ `පොතේ තියන බහෙත් ටිඅක එ ලෙඩේට අදල ,
අනිත් එක කතා කරන්න පුලුවන් හොදට අපි කියන එකත් අහනව ඒ අනුව ඩිසිශන් ගන්නව , මට තබුන ලෙඩේම වෙන අයට තබ්බොත් මගේ ට්‍රිට්මන්ට්ම නෙමෙයි එයාලට තියෙනනෙ ඒව වෙනස් මෙහෙ එහම නෑ , මිනිස්සු 10 කට ලෙඩේ එකම නන් බෙහෙත් ට්‍රිට්මන්ට් හම දේම එක සමානයි