කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

astrin

Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    pita rata inna unta wadiya clinical patta hodatama thiyenne lankawen ena dokalage. lankawen ena ekek dennek pissu keliyata wena ratawala dokala athare pattama piliganimak thiyenawa lankawen ena dokalata. nurses latath ehemama thamai.
    එහ්ම එකක් නම් මම දැකල නෑ බං. මම වෙන රටවල ඩොක්ටර්ස්ල චැනල් කරල තිය්නව මම කම්පෙයා කරල බලල තිය්නව ලන්කාවෙ අයගෙ ඩිසිශන් එකයි වෙන රටක ඩොක්ටර් කෙන්ක්ගෙ ඩිසිශන් එකයි අහසට පොලව වගේ ,
    එක හේතුවක් ඒ මනුස්සයා අපේ තියන ලෙඩේට තමයි බෙහත් දෙන්නෙ ඒ ලෙඩේ අපිට තියන විදියට , ලංකාවෙ අය දෙන්නෙ `පොතේ තියන බහෙත් ටිඅක එ ලෙඩේට අදල ,
    අනිත් එක කතා කරන්න පුලුවන් හොදට අපි කියන එකත් අහනව ඒ අනුව ඩිසිශන් ගන්නව , මට තබුන ලෙඩේම වෙන අයට තබ්බොත් මගේ ට්‍රිට්මන්ට්ම නෙමෙයි එයාලට තියෙනනෙ ඒව වෙනස් මෙහෙ එහම නෑ , මිනිස්සු 10 කට ලෙඩේ එකම නන් බෙහෙත් ට්‍රිට්මන්ට් හම දේම එක සමානයි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,401
    8,878
    113
    ඇයි මොරටුවේ යන එවුන් උදේ රෑ නැතුව ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවාද
    Ah ponnaya gmo ekata puke arapu nisa uba dan shirathita dates dawasata kakul deka assene
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    284
    268
    63
    මහනුවර
    මන් ඉන්න පැත්ත ඉතින් ටිකක් ගමක්. මෙහෙ අලුත් වාහන විදියට තියෙන්නේ බයිඩ් එවයි පොඩි ජපන් කාර් තමයි. එත් මට නොට් වුන දේ තමයි ටික කාලෙකට ඉස්සර ජපන් සෙඩාන් සෑහෙන තිබ්බනේද කියල. දැන් ඒවා අඩුයි බන්. අඩුයි කියන්නේ පාරේ සමස්තයක් එක්ක වැඩියෙන් තියෙන්නේ උඩින් මන් කියූ වර්ගේ ඒවා. කලින් ප්රීමියෝ එකක් බ්ලුබර්ඩ් එකක් එහෙම දකින්න ලැබුන. දැන් ඒ වගේ ඒවා නෑ නේ.
    Back in the day we see 1.5l cars now it turned out 1.0l everywhere. Thanks to the taxation system
     
    • Sad
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    ඉතින් හොඳයිනේ. ලංකාවේ උන් දොස්තරලා වෙන්නේ සමාජ තත්වේ නිසා. උන්ට තියෙන විශේෂ වරප්‍රසාද නැති කරාම ඇත්තටම medical science ගැන උනන්දුවක් තියෙන ලෙඩ්ඩු ගැන කැක්කුමක් තියෙන උන් විතරක් දොස්තරල වෙයි
     
    • Like
    Reactions: starcred007

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    මුල ඉදලම පඩිය සොච්චමයි. ලප මහත්තය පඩි කැපුවනේ. රජයේ සේවකයාට වැඩි කළාට දොස්තරට ඒ වැඩි වීමෙන් 2/3 යි දෙන්නේ. පර්මිට් කොහොමත් නෑ.

    IMG-20260729-111753.jpg

    1. මේ ගණන් වැරදියි නේද? මීට වඩා හම්බවෙනවනේ.
    7000-8000 USD with allowances and OT

    2. USD වලින් ඔහොම රෑන්ක් කරොත් ලංකාවෙ 99.9% ක් ජොබ් වැටෙන්නෙ ලෝකයෙ අඩුවෙන්ම ගෙවන රටවල් වලට. ඒ නිසා ඒ බැලිල්ලෙ සාධාරණයක් නෑ.

    සවුබාගෙ දැක්ම පාට් 1 පාට් 2 උදාකරාට පස්සෙ තව පහළට යන්න ඇති.

    ලංකාවෙ දොස්තරලට මීට වඩා ගෙවන්න ඕන අනිවා. සම තත්වයේ තියෙන අනිත් ඒවට දෙන ඒවවත් දොස්තරලට, ඉංජිනේරුවන්ට දෙන්නෙ නෑ. එක එකාට එක එක විදියට. සමහරුන්ට තමන්ගෙ පඩි තමන් වැඩි කරගන්නත් පුලුවන් කරලා. තව එවුන්ට තමන්ගෙ EPF/ETF හා සමාන ඒව වෙන විදියට දාන්න පුලුවන් කරලා. (උදා: මහ බැංකුව) වෙන එවුන්ට එහෙම චොයිස් එකක් නෑ. උන්ගෙ ඒව හැන්ඩ්ල් කරන්නෙත් අරරුන්ට ඕන විදියට. වැටුප් විෂමතා කොච්චරක් තියෙනවද. දොස්තරලට දෙන්න ඕන කියලා නීතියෙන්ම තියෙන ඒවවත් දෙන්නෙ නෑ නේද? එකක් හදන්න හැදුවොත් තව එවුන ටිකක් කෑගහනවා. බලද්දි උන්ටත් අසාධාරණයක්. උන්ගෙ එක හදන්න ගියොත් තව එකක්. ඔය ඔක්කොම එක පාර ජෙප්පො හදල දෙන්නත් ඕන. ඒක කරන්න බෑනෙ.

    නිදහසින් පස්සෙ අවුරුදු 70 ගානක් පාණ්ඩු කරලා සවුබාගෙ උදාකරපු එකේ රඟේ තමයි. මොකක් හරි කියාගෙන එනකොට එදාවේල විසඳුමක් දෙනවා. ආයෙ තව අවුරුද්දකාන් තව මොකක් හරි එකක් පඩියට එල්ලනවා. කිසිම සැලැස්මක් නෑ. එකම අරමුණ බලය තියාගෙන තමන් සැපවිඳින එක විතරයි. ඒ කරලා දැන් ඒක ලිහාගන්න ගියාම ලේසි නෑ. කාලකණ්ණි, බංකොළොත්, හොර මූසලයින්ට බලය දීලා කොරගත්තු හරිය තමයි. අපි ඕව කලින් කිව්වා. කිව්වට low IQ උන්ට තේරෙන්නෙ නෑ. අදටත් තේරෙන්නෙ නෑ.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕකෙන් ඉතිම් මිනිස්සුන්ට සෙතක් වෙලා නෑ... හොස්පිටල් වල ඩොක්ටර්ස්ලා නෑ... ඉන්න පොඩි උන් ට්‍රේනින් එක අර්න් රටින් පනින්න ට්‍රයි එක..
    අපේ ඩොකා ප්‍රයිවට් ක්ලිනික් එකක් දාගෙන ඉන්නව අවු.5 නිවාඩු දාලා... පොරගෙන් ඇහුවම නිවාඩු ඉවර වෙලා යනවද කියල තේරුමක් නෑ කියනවා...
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ඕකෙන් ඉතිම් මිනිස්සුන්ට සෙතක් වෙලා නෑ... හොස්පිටල් වල ඩොක්ටර්ස්ලා නෑ... ඉන්න පොඩි උන් ට්‍රේනින් එක අර්න් රටින් පනින්න ට්‍රයි එක..
    අපේ ඩොකා ප්‍රයිවට් ක්ලිනික් එකක් දාගෙන ඉන්නව අවු.5 නිවාඩු දාලා... පොරගෙන් ඇහුවම නිවාඩු ඉවර වෙලා යනවද කියල තේරුමක් නෑ කියනවා...

    ඕව කිව්වට low IQ උන්ට තේරෙන්නෙ නෑ. ඉන්න හොඳ උන් ගියාට පස්සෙ ටිකක් ප්‍රයිවට් විතරක් කරන්න නවතියි. තව ගෑණු අයගෙන් ටිකක් කට්ට අඩු, working conditions හොඳ ප්‍රයිවට් හොස්පිටල් වලට යයි, අමාරුවෙන් හරි පම්පෝරිය දෙන්න ඕන ටික දෙනෙකුත් ඉතුරු වෙයි.(ඉතුරු වෙන ඔක්කොම නෙවෙයි ටික දෙනෙක්)

    අන්තිමට කරගන්න බැරි වෙන කොට අහළ පහළ අඩු ආදායම් රටවල් වල පෙට්ටි කඩේකින් උපාධියක් කියල එකක් නමට ගහගත්තු එවුන් ගෙන්නගන්න වෙයි. ඊට පස්සෙ ඉතින් රටට අබසරණ තමා. රටේ ගොඩක් low IQ උන් නිසා කෙළ වෙනකන් තේරෙන්නෙ නෑ. අවුරුදු 50ක් හිටපු උන්ට රට කරවන්න බෑ කියල තේරුම් ගන්නත් රට බංකොළොත් කරනකම්ම ඉන්න උනානෙ. මේකට කියලත් වෙනසක් නෑ. 😞
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796

    දැන් ඉන්න අය මේ තත්ත්වය පාලනය කරන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉන්න අය මේ තත්ත්වය පාලනය කරන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද?

    කෙළින්ම බලපාන ක්‍රියාමාර්ග 👇🏻

    රටේ මම දන්න, අහල තියෙන ඉතිහාසෙ පළවෙනි පාරට ඉල්ලීමක් කරන්නෙත් නැතුව පඩි වැඩි කරා.

    වක්‍රව බලපාන ඒවා 👇🏻

    හොස්පිටල් වල පහසුකම් වැඩි කරගෙන යනවා. එකින් එක වෙන වෙනම කියන්න බෑ. නලින්ද ජයතිස්සගෙ FB page එකේ බලන්න ඒවා.

    තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒව කාලයත් එක්ක හෙමීට කරන්න වෙන්නෙ. මාසෙන්, අවුරුදු දෙකෙන් කරන්න බෑ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕව කිව්වට low IQ උන්ට තේරෙන්නෙ නෑ. ඉන්න හොඳ උන් ගියාට පස්සෙ ටිකක් ප්‍රයිවට් විතරක් කරන්න නවතියි. තව ගෑණු අයගෙන් ටිකක් කට්ට අඩු, working conditions හොඳ ප්‍රයිවට් හොස්පිටල් වලට යයි, අමාරුවෙන් හරි පම්පෝරිය දෙන්න ඕන ටික දෙනෙකුත් ඉතුරු වෙයි.(ඉතුරු වෙන ඔක්කොම නෙවෙයි ටික දෙනෙක්)

    අන්තිමට කරගන්න බැරි වෙන කොට අහළ පහළ අඩු ආදායම් රටවල් වල පෙට්ටි කඩේකින් උපාධියක් කියල එකක් නමට ගහගත්තු එවුන් ගෙන්නගන්න වෙයි. ඊට පස්සෙ ඉතින් රටට අබසරණ තමා. රටේ ගොඩක් low IQ උන් නිසා කෙළ වෙනකන් තේරෙන්නෙ නෑ. අවුරුදු 50ක් හිටපු උන්ට රට කරවන්න බෑ කියල තේරුම් ගන්නත් රට බංකොළොත් කරනකම්ම ඉන්න උනානෙ. මේකට කියලත් වෙනසක් නෑ. 😞
    ඔක්කොම හරි අවු.50 කරපුඅ අයා බෑ කිව්වහම පස්නයක්. සර්ව සම්පූර්ණ නැති උනත් ඔය පාලනය කරපු උන් කරපු දේවලුත් තියෙනව අද් ඉන්න උන්ට රැවටුනා කොයලා අවුරුද්දෙන් තේරුනේ ඒකයි.

    ඕකම උනා 2001 වගේ විතර රනිල්ට අවුරුද්දෙන් අගමැතිකමයි ආණ්ඩුවයි දෙක්ම දාලා යන්න උනා ඒ වතාවෙ. ආයෙම 2015, යහපාලනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති, බල අරගල නිසා ආරක්ශාව බල්ලට දාලා ඉවර උනේ ආර්ථිකේ බිංදුවට බස්සලා. මොකද එහෙම ආරක්ශාවක් නැති රටකට සංචාරකයො, ආයෝජකයො එන්නෙ නෑ..

    ඔය මෑත කාලයකදී උන එව්ව ටිකක්...
    2009 - 30 අවුරුද්දක යුද්ධයක් ඉවර කරා.
    1977 - J R ගෙ විවෘත ආර්තිකේ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව.. මේ දෙකම සූක්ෂම වැඩ දෙකක්... දෙකම නැවත හරවන්න බෑ... කවුරු කිව්වත්.
    තව, ගල් ඔය මහවැලි මෙව්වා නිකම්ම නිකම් පොළොවෙ පැලවුනේ නම් නෑ..

    ඔය ඔක්කොම ගොඳ අස්සෙ Corruption වෙන්න බෑ කියල කතාවක්න්නෑ.. වෙනව , උනා... එව්ව දියුණු, සිස්ටම් එකක් තියෙන ට්‍රටවලත් අදටත් වෙනවා.. එහෙම නොවෙන්න ඔක්කොම උන් රහත් වෙලා ඉන්න ඕනෙ බලයට එන්න කලින්.

    ජෙප්පො, මාලිමාවො කියන්නෙ නම් ඔය මොකුත් කවුරුත් කරේ නෑ එව්ව වෙනකොට ඒ අය බලයෙ හිටිය කියල.....
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,483

    සුද්දන්ට දෙන පඩි බලලා මෙහෙ අතේ ගහන එක තේරුමක් නෑ. පඩි හැදෙන්නෙ ජීවන වියදම අනුව. හැමදේම නිකන් දෙන්න කියලා කෑගහපු උන් දැන් ඇවිත් අහනවා අවුරුදු 76 මොකද ඕවා කලේ නැත්තේ කියලා. සල්ලි ගස් වලින් කඩන්න බෑනේ. ජෙප්පො දැන් ඇවිත් අවුරුදු 2ක් වෙලත් බදු පිට බදු ගහනවා ඇරෙන්න රටට සල්ලි ගේන විදියක් ගැනවත් හිතලා තියෙනවද? ලේසිම area එකක් වෙන IT පැත්තටත් ඇරලා තියෙන්නෙ ගොන්නු ටික. හැබැයි කතාව නිශ්පාදන/සේවා ආර්තික හදන්න. රටේ ආදාමය වැඩි කොලොත් තමා පඩි උනත් ඒ අනුව වැඩි කරන්න පුලුවන්.

    මම ඉස්සර ඉඳන්ම කියන්නෙ එලියෙ ඉඳන් කියවන බයිලා කරන්න බෑ, ඒක තේරෙන්නෙ ඇතුලට ආවට පස්සෙ. ජෙප්පන්ටත් ඒකම තමා දැන් වෙලා තියෙන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055

    සුද්දටත් කියල දොස්තර ලට එච්චර පඩි නෑ Exam ලියල GP Level එකටවත් යනකන්. ගොඩක් උන් ඕක Fail වෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    GP level ekata uda padi thiyanawa, Surgeon kiyanne GP tat uda, Normal hospital doctors padi na

    • Interns (PGY1): Base salaries generally range from $75,000 to $85,000 per year.
    • Resident Medical Officers / RMOs (PGY2–PGY3): Base salaries range from $85,000 to $115,000 per year.
    • Registrars (Accredited / Unaccredited Specialty Trainees): Base salaries range from $120,000 to $160,000 per year

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,453
    79
    48
    බයි තාරක, පර්මිට් හොල්ඩ් කරලා තියෙන්නෙ දැන්, 2020 හෝ අසන්නෙ ඉදන්,
    ඒක අයින් කරෙ නැ,

    අයින්ම කරන්න යනවා කියලා තමයි ආරංචි.
    වෙන විදියකට දෙන්න හදන්නේ.
    can you explain the වෙන විදියකට දෙන්න හදන්නේ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,635
    1
    4,480
    113
    Matale
    කෙළින්ම බලපාන ක්‍රියාමාර්ග 👇🏻

    රටේ මම දන්න, අහල තියෙන ඉතිහාසෙ පළවෙනි පාරට ඉල්ලීමක් කරන්නෙත් නැතුව පඩි වැඩි කරා.

    වක්‍රව බලපාන ඒවා 👇🏻

    හොස්පිටල් වල පහසුකම් වැඩි කරගෙන යනවා. එකින් එක වෙන වෙනම කියන්න බෑ. නලින්ද ජයතිස්සගෙ FB page එකේ බලන්න ඒවා.

    තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒව කාලයත් එක්ක හෙමීට කරන්න වෙන්නෙ. මාසෙන්, අවුරුදු දෙකෙන් කරන්න බෑ.
    5, 2 years niwadu dena eka nathara karala thiyenne

    සුද්දටත් කියල දොස්තර ලට එච්චර පඩි නෑ Exam ලියල GP Level එකටවත් යනකන්. ගොඩක් උන් ඕක Fail වෙනව.
    danna hamoma GP exam goda dagena yanawa.
    ------ Post added on Jul 30, 2026 at 1:04 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    30% k withara fail wela attempt deka thuna karala thamai goda danne. eth eka.liyana level ekata eddi 10yrs withara weda karala

    Attempts 2,3 gihin tamai bahutaraya AMC part 2 pass wenne. Eth part 1 eka parin pass wenawa bahuthare. Lankawe tamai wadima passing rate eka tibuneth. 98% da koheda. Part 1 pass unama hospital job hoyaganna puluwan. Part 2 ona na ekata.

    GP exam ekath ehemai. GP widiyata weda karanna puluwan mulin exam ekak pass unama. GP kiyanne speciality ekak. Eke awrudu 4k witara karanna ona. Eke final exam eka pass unama tamai full qualified GP kenek wenne. Habai e awurudu ganama under supervised GP kenek widiyata weda karana gaman. E kale padi aduwak na.
     
    MRCGP Part 1 goda dana eka gemak newei. lankawe dan karana bahutharaya goda yanawa. kohomath +5 yrs experience illanawa. part 2 ekath april karapu bahutharaya goda. (aprox. 150 k wage) november ekath liyanawa fail aya ayama. goda yanna amaru awa neweyi +5 yrs thiyena ayata.